තල් උණ කාලා තියනවද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,483
    5,578
    113
    තල් උන උරල බිව්වට කමක් නෑ, කිල් කරි බොන්න යන්න එපා බෙඩේ අමාරුව හැදෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,507
    1
    60,064
    113
    Mother Earth
    මට පොඩි සීන් එකක් මතක් වුණා. මම පොඩි කාලෙදි ඔය කුණුහරප අනික් පැත්ත හරවල කියන සීන් එකක් තිබ්බා. මම ඒවා කියන්නෙ ආච්චිට. මට කවුරු හරි උගන්නපු කුණුහරපයක් තිබ්බා "අයිය පස්සෙන් එනවා" කියලා. මම ආච්චිගෙන් ඇහුව ආච්චි අයියා පස්සෙන් එනවද කියලා. මට තාම මතකයි ආච්චි එක පාරටම "හානේ පේනවද මේකා හැදිල තියෙන හැටි. ඉන්නවකො මම අම්මා ආවම කියන්න" කියල කිව්වා. ඒත් ආච්චි ඒක අම්මට කිව්වෙ නෑ. මම හොඳටම බය වෙලා හිටියෙ. කුණුහරප කිව්වම අම්ම ඉස්සර මගේ කටේ මිරිස් ගානවා. දවසක් අම්මට බැල්ලි කියලා මිරිස් ගෑව කටේ තලියක්ම. :lol: 🤷‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,259
    113
    Galaha

    මටත් ඔහොම සීන් ගොඩක් තියෙනව. ඉස්සර මම අපේ ගෙවල් වලට පල්ලෙහා ලොකු කුඹුරු යායක් තියෙනව ඒකට එන කොල්ලො එක්ක සරුන්ගල් යවන්න එහෙම යනව බෝලගහනව. උන් මට කුනුහරප කියල දෙනව මම දන්නෙ නැතුව ගෙදර ඇවිල්ල අම්මටයි තාත්තටයි ඕවා කියල හොඳටම ගුටි කනව. තාත්ත ගහන්නෙ පොල් හනස්සෙන් එහෙම. පස්සෙ පස්සෙ පල්ලෙහාට සෙල්ලම් කරන්න ගිහින් තිබ්බත් ගහනව. එක සැරයක් ගැහුව කොස්සකින් හොඳටම. :sorry: තාත්ත ඒ ගහපුවනම් 100% සාදාරන ගුටි කියල දැන් තමයි හිතෙන්නෙ :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,493
    9,167
    113
    තල් කිරි ගුණ වගේම රසයි කියලා මං අහලා තියෙනවා. හැබැයි තල් ගෙඩියක් තිබ්බ පලියට හැමෝටම ඕක හදන්නත් බැහැ. එක සැරයක් අපේ ගෙදරට තල් ගෙඩි වගයක් ගෙනාවා. යූටියුබ් බලල හදන්න ගත්තත් හරියට ආවේ නැහැ. අන්තිමේ විසි කරල දැම්මා.
    උඹ මේ කූර ලෝකෙට අහිංසක වැඩි බන් මගේකා

    තල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
    උඹලා දෙන්නා එක අම්මාගේ දරුවොද බන්
    ------ Post added on Jul 13, 2026 at 8:32 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,546
    18,193
    113
    මටත් ඔහොම සීන් ගොඩක් තියෙනව. ඉස්සර මම අපේ ගෙවල් වලට පල්ලෙහා ලොකු කුඹුරු යායක් තියෙනව ඒකට එන කොල්ලො එක්ක සරුන්ගල් යවන්න එහෙම යනව බෝලගහනව. උන් මට කුනුහරප කියල දෙනව මම දන්නෙ නැතුව ගෙදර ඇවිල්ල අම්මටයි තාත්තටයි ඕවා කියල හොඳටම ගුටි කනව. තාත්ත ගහන්නෙ පොල් හනස්සෙන් එහෙම. පස්සෙ පස්සෙ පල්ලෙහාට සෙල්ලම් කරන්න ගිහින් තිබ්බත් ගහනව. එක සැරයක් ගැහුව කොස්සකින් හොඳටම. :sorry: තාත්ත ඒ ගහපුවනම් 100% සාදාරන ගුටි කියල දැන් තමයි හිතෙන්නෙ :yes:
    මාත් ඉස්සර මුලු කප්‍ රුකෙන්ම කාල තියනව.
     
    • Haha
    Reactions: max_pain

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,302
    25,496
    113
    පපුව ලෑල්ල කෙල්ලෙක් ට තිබ්බා,. දැන් නම් හෙණ size වගේ.
     
    • Haha
    Reactions: Psiko

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    816
    692
    93
    තල් කිරි ගුණ වගේම රසයි කියලා මං අහලා තියෙනවා. හැබැයි තල් ගෙඩියක් තිබ්බ පලියට හැමෝටම ඕක හදන්නත් බැහැ. එක සැරයක් අපේ ගෙදරට තල් ගෙඩි වගයක් ගෙනාවා. යූටියුබ් බලල හදන්න ගත්තත් හරියට ආවේ නැහැ. අන්තිමේ විසි කරල දැම්මා.
    හදද්දි දැල්ල පොඩි කරන්න
     
    • Haha
    Reactions: rukshrulz and Psiko

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    කාල තියෙනවා රසයි. කරුවලේ තමයි ගොඩක් වෙලාවට