ණය ගෙවාගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,921
    113
    -In Darkness-
    ගෙවල්/ඉඩම් නම් වෙන්දේසි කරලා එයාලාගේ සියළුම ගාස්තු වියදම් (ලෝයර් චාජස්, ඕක්ශන් චාර්ජස්, දඩ පොලි සහ අනෙකුත් වියදම්) පියවලා ඉතිරිය දෙනවා. ෆිනෑන්ස් දාපු වාහන නම් කතාව වෙනස්. අර චාර්ජස් වලට අමතරව ඉදිරියට අයකරගත යුතු පොලිය පවා එකතු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට වාහනේ වටිනාකමට වඩා වැඩි ගානක් සෙට් වෙනවා. මදි පාඩු ගානට නඩු පවරනවා. එහෙම වුනාම ඉතින් ඇපකාරයට හරි ඒවා ගෙවන්න වෙනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,313
    113
    වාහන වල බන් ලීස් එකක් තිබුනට විකුනන්න වෙද්දි විකුනන්න වෙන්නෙ ලීස් එකේ පොලිය නැතිව වාහනේ ගානට නේ. එතකොට වාහනේ වෙන්දේසි කරත් ලීසින් කම්පැනියෙ ගාන කවර් වෙන්නෙ නැහැ පොලිය අතින් ගෙවන්න සෙට් වෙන්න පුලුවන්.

    නමුත් ගෙදරකට හවුසින් ලෝන් එක දාන්නෙ ගොඩක් වෙලාවට ඉඩම තිබිලා වගේ නේ. ඒ වගේම ගෙදරක වටිනාකම වැඩිවීම හදන්න ගිය වියදමට වඩා වැඩියි. ඒක නිසා ගොඩක් වෙලාවට ගෙදරක් ලෝන් එකේ ගාන + පොලිය එකතුවට වඩා වැඩි ගානකට විකුනන්න පුලුවන්
    ඒ වගේම වාහන වලට වඩා හවුසින් ලෝන් දෙනකොට strict. 100% දෙන්නෙ නැහැ, stage විදියට දෙන්නනෙ ඒ වගේ නේ
    එතකොට ගොඩක් වෙලාවට උඹට අතට ගානක් එන්න පුලුවන්

    බැංකුවෙ එවුන් බැංකුවෙ යාලුවෙක්ට දෙනවා කියලා එකක් නැහැ. නමුත් බැංකු වලින් කරන වෙන්දේසි ගැන හොඳට දන්නෙ බැංකුව එක්ක වැඩ කරන එවුන් නිසා එහෙම එවුන් තමයි වෙන්දේසියට යන්නෙ
    එවුන් සින්න වෙලා තියන එකක් කියලා දැන ගත්තම අඩුවට ඉල්ලන්න පුලුවන්

    උඹටත් ගිහින් බලන්න පුලුවන් වෙන්දේසියෙ මොකද වෙන්නෙ කීයටද ගියේ කියලා


    උඹේ ගෙදරකට ඔහොම වෙන්න යනවා නං, බැංකුව එක්ක කතා කරපන් උඹට ගේ සහ ඉඩම විකුනන්න ඕන කියලා. එතකොට උඹ විකුනලා බැංකුවෙ ලෝන් එක සෙටල් කරන එක ලාබ වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    හොරට විකුණන්න ඕන නෑ උඹටම ඕක විකුණන්න පුළුවන් බැංකුවත් එක්ක කතා කරලා කරන්න ඕන එතකොට ගන්න එකා සල්ලි දෙන්නේ උඹට නෙවෙයි බැංකුවට බැංකුව උන්ගේ ගාන අරගන ඉතුරු ගානක් තියෙනවා නම් උඹට දෙනවා වෙන්දේසි දැම්මොත් අඩුවට යන්නේ සහ උඹට නොගෙවපු වාරික සහ දඩ පොලිය අයකර ගැනීමත් එක්ක උඹට වැඩේ ගොඩක් පාඩු වෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,457
    1
    57,557
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාරිකයක් දෙකක් ගෙවන්න බැරිවුණාම වෙන්දේසි කරන්නෙ නෑ. එහෙම කරා නම් අපිට අතට ගාණක් හම්බ වෙනවා.

    බැංකුවෙන් කරන්නෙ මාස තුන හතරකට වතාවක් ලියුම් එවනවා පොලී / දඩ පිට පොලී ගහල. අවුරුදු දෙකක් විතර ඔහොම තියෙනකොට ගෙවන්න ඕන මුළු ගාණ ඉඩමේ වටිනාකමට වඩා වැඩි වෙනවා.

    ඊට පස්සෙ වෙන්දේසි කරන්න දාල තමන්ගෙ එකෙකුට හරි බැංකුවම හරි ඕක අඩු ගාණට ගන්නවා.

    ගොඩක් වටිනා දේපලක් නම උන් ෂොට් එක දුන්නම වෙන්දේසි ගාස්තු + පොලිය + දඩ + ණය ඔක්කොම කපාගන්න අර ගාණ මදි වෙනවා. ඊට පස්සෙ ඒකටත් නඩු දානවා.

    ---

    ණය ගෙවන්න බැරි වෙයි කියල හිතනවා නම් වාරික නොගෙවා ඉන්නෙ නැතිව බැංකුවට ගිහින් කතා කරලා debt moratorium වගේ දෙයක් කරගන්න බලන්න. නැත්නම් ඉක්මනටම ගැනුම් කරුවෙක් හොයාගෙන විකුණලා ණය බේරන්න
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,611
    18,301
    113
    මෙහෙම සීන් එකක් කරන්න බැරිද්? අපිම බයර් කෙනෙක් හොයාගෙන වෙන්දේසියට යවන්න බැරිද?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066
    113
    Ubata salli denne naha
    Ubata nadu danawa penalty charges gewanna kiyala
    Un khomath aduwata oka wikinanawa bank ekema buyer kenekta wendesi danmath ochharay
    Eta passe wadi ganakata wenama private wikunannawa
    Patta labayak bank eka ganne
    Ubata salli nam denne naha
    Uba thawa gewanna thiyenawa kiyala nadu danawa
    Naduwa set wunama rata nam yanna baha
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,034
    99,512
    113
    මම නං කියන්නේ එහෙන් මෙහෙන් අහන් නැතුව කෙලින්ම අදාල පාර්ශව එක්ක කතා කරන්න කියන එක. කොහොමත් උන්ට ඕනි අපි ගෙවන එක. ඒක තමා උන්ට තියෙන හොදම දේ. උන්ටත් ඔව්ව අල්ලගත්තා වගේ නෙවෙයි ඇණ වෙන කෙස්. Approval දාපු උන්ට කෙස්. ඒ නිසා උනුත් flexible අපි කතා කරනවා නන්. By experience කියන්නේ 90% chance තියෙනවා re structure කරගන්න. Genuine විස්තර කියලා කතා කරන්න
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    anyway karadarayak nan goto meethirigala and give a dana,solutions will come
    Meethirigalata dana dunnama solution enawanam ape wifege paule unta prashna thiyenna widihak na.issara idan denawa.raththaran badu tikath mankolla kawa eka parak.thamath hama awruddema loku danayak denawa.loke thiyena okkoma leda thiyenawa yana unta.eka ekata tharahai.moda katha kiyanna epa a nisa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,995
    113
    Meethirigalata dana dunnama solution enawanam ape wifege paule unta prashna thiyenna widihak na.issara idan denawa.raththaran badu tikath mankolla kawa eka parak.thamath hama awruddema loku danayak denawa.loke thiyena okkoma leda thiyenawa yana unta.eka ekata tharahai.moda katha kiyanna epa a nisa.
    dane dunnata denna chethanwak nedda danne nane bro,pawa wedida danne,eka ekena balala decision ganna epa.ubata hariyanawanan karanna,mata hari giya ekai damme
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Bank eke branch ekak danna puluwan town ekaka pare ain idamak nam hitu kiyala naya denawa.. gewa ganna bari wenna poliya set unama bank ekama idama aran branch ekak daanawa.. :lol:

    Pare aine his idam wala atm ekak witharak daala wate kambi wata gahala thiyenne godak ehema gema deepuwa..
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,283
    12,003
    113
    35
    Spain
    Ethakota ban ge kunu kolletane wikunanne.
    වෙන්දේසියක් බන්, වෙන්දේසියේදී රුපියල් 100ට 200ට ඉල්ලන්න බෑ, තක්සේරු වටිනාකමක් තියෙනවා, එතන ඉඳල උඩට. ඉල්ලුම වැඩි වුනොත් හරි, තක්සේරු වටිනාකම ගෙවන්න එකෙක් නැත්නම් වෙදෙසිය ආපහු තියනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    නිවාස ණයකින් ගත්ත ගෙයක් ගෙවාගන්න බැරුව බැංකුවට සින්න උනොත්... ගේ විකුණලා ලැබෙන සල්ලි වලින් බැංකුවේ ගාන තියාගෙන අපිට ත් ගාණක් දෙනවද නැත්නම් බැංකුව ඔක්කොම තියාගන්නවද?

    lease කරපු වාහනේක වෙන්නෙත් සමාන දෙයක් ද?
    Umbata poliyath ekkama dei menna malli thiyaganna kiyala Lol
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,619
    16,830
    113
    වෙන්දේසියක් බන්, වෙන්දේසියේදී රුපියල් 100ට 200ට ඉල්ලන්න බෑ, තක්සේරු වටිනාකමක් තියෙනවා, එතන ඉඳල උඩට. ඉල්ලුම වැඩි වුනොත් හරි, තක්සේරු වටිනාකම ගෙවන්න එකෙක් නැත්නම් වෙදෙසිය ආපහු තියනවා.
    Thakseru watinakama kohomada ban hariyata ganne? Gedarta dapu kambi, allala tiyena tiles, fittings, interior designs kohomada value karanne?
     
    • Like
    Reactions: Inigo Montoya

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    dane dunnata denna chethanwak nedda danne nane bro,pawa wedida danne,eka ekena balala decision ganna epa.ubata hariyanawanan karanna,mata hari giya ekai damme
    eka ekkena balala decision ganna epalu.uta hari gya kiyala meetrigala yannalu. ubala kiyana dewal ubalata therenne nathi prashnayak thiyenne. dane dena chethanawak nathuwa meethirigala yanawada yako hama awruddema puka iragena raththaran badu tikath puja kalata passe.marenna onna menna ghn mankolla kapu un kadu manna aran dane maduwta eddi.moda katha kiyanna epa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,995
    113
    eka ekkena balala decision ganna epalu.uta hari gya kiyala meetrigala yannalu. ubala kiyana dewal ubalata therenne nathi prashnayak thiyenne. dane dena chethanawak nathuwa meethirigala yanawada yako hama awruddema puka iragena raththaran badu tikath puja kalata passe.marenna onna menna ghn mankolla kapu un kadu manna aran dane maduwta eddi.moda katha kiyanna epa
    Even mogolanna thero had to face his consequences.if you have anything to take take it,or don’t
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,879
    113
    math ohoma housing loan ekakta bella thiyanna hadanne oppuwath liyala.
    fuck weyida danne na mehama yana kota

    mchn uba uber pickme or kangaroo hari duwanna try kare nadda car eken. ganak hoya ganna puluwan colombo poddak rawumak gahuwoth.,
    specially reta colombo loku hotel awata.