ගෙවල්/ඉඩම් නම් වෙන්දේසි කරලා එයාලාගේ සියළුම ගාස්තු වියදම් (ලෝයර් චාජස්, ඕක්ශන් චාර්ජස්, දඩ පොලි සහ අනෙකුත් වියදම්) පියවලා ඉතිරිය දෙනවා. ෆිනෑන්ස් දාපු වාහන නම් කතාව වෙනස්. අර චාර්ජස් වලට අමතරව ඉදිරියට අයකරගත යුතු පොලිය පවා එකතු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට වාහනේ වටිනාකමට වඩා වැඩි ගානක් සෙට් වෙනවා. මදි පාඩු ගානට නඩු පවරනවා. එහෙම වුනාම ඉතින් ඇපකාරයට හරි ඒවා ගෙවන්න වෙනවා.
