දැනට කතා තුනයි, ඔක්කොම කතා ටික ලියලා තියෙන්නේ ළඟම හොඳටම දන්න උන්. 
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න)
මේක තමයි ඇත්තටම සිද්ධ උනේ..
ඒ මැරුණ කොල්ලා Dinesh Wijewardana නොහොත් ඌට කොල්ලො ආදරේට කිව්වේ ඩෙනා කියලා. ඌ casino ගහන්න සහ බීමත් කමට ඇබ්බැහි වෙලා හිටියේ. ඉක්මනින් තරහ යනවා. හැබැයි හිත හොද එකෙක්. ඒක කොරියාවේ, අන්සාන් වල ඉන්න ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්. එයා කොරියාවේ හිටියේ wife එක්ක. Wife ව කොරියාවට ගත්තෙත් ඩෙනා. ඩෙනාගේ තාත්තා අවුරුද්දකට කලින් මැරුනා..උන්ට ළමයි නෑ.. බේබදු කම නිසා සහ තවත් ප්‍රශ්න නිසා රස්සාවත් නැති උනා.. රස්සාව නැති උනාට පස්සේ wife ගෙ පඩියෙන් එහෙ ජීවත් උනේ. මොනව නැතත් යාළුවෝ එක්ක නිතර නිතර සෙට් වෙලා හොඳට සූර් වෙන්න අඩිය ගහලා කාලා බීලා ඉන්න dial එක. කොල්ලෙක් විදිහට ආතල් ගන්න මරු ඩයල් එක. හැබැයි බීලා බීලා ගෙදර ඇවිත් ගෑනිට නොසෑහෙන්න තලපු අවස්ථා එමටයි.. බැරිම තැන ඒ ගෙවල් අහල පහළ මිනිස්සු ansaan වල පොලීසියට කතා කරලා පැමිණිලි කරලා මොහුව අත්තඩංගුවට ගත්තා..
domestic violence යටතේ කොරියානු අන්සාන් පොලීසියෙන් ඔහුට විරුද්ධව නඩු දාලා වසරකට එහා බන්ධනාගාරගත කරලා ලංකාවට එවුවා. ඌ අන්තිම වෙනකනුත් හිතාන් හිටියේ ඌට විරුද්ධව පැමිනිලි කරේ ගෑනි කියලා..ගෑනි ගුටි කාගෙන මූට තියන ආදරේට ඒ හැමදේම තනියම දරාගත්තා. තාම මුගේ wife ඉන්නේ කොරියාවේ.. ගෑනි මූට බොන්න එපා කිව්වට මූ කියන දේ නාහෙට අහන්නේ නෑ. Casino ගහලා අන්තිමට අන්තිමට සෑහෙන්න ණය වෙලා. කාපු බීපු යාලුවොන්ට call කරලා නිතර නිතර සල්ලි ඉල්ලන නිසා යාළුවෝ phone answer කරලා නෑ ගොඩක් වෙලාවට. උදව් කරපු යාලුවොත් නැතුවම නෙවෙයි. යාළුවෝ අන්තිමට අන්තිමට පොරව මගෑරියා. කව්රු උනත් කැමති නෑ නේ බං මොකෙක් හරි එකෙක් නිතර කතා කර කර සල්ලි ඉල්ලද්දි. ලක්ෂ 80කට එහා උගේ wifeයි කොරියාවේ පාර අයිනේ බත් පැකට් විකුණලා ඌ ණය වෙච්ච ණය කාරයන්ට ගෙවලා තියනවා.. ඌත් බත් පැකට් සහ කෑම විකුණලා. දිනෙශ්ගේ profile එකේ තාම තියනවා ඒවා. මං මේ post එකට attach කරා. මේ කොල්ලාගේ අම්මගෙ අයියාගෙ නමට දේපළ තියෙන්නේ.. ඒ කියන්නේ ලොකු තාත්තගේ නමට. කොහොම හරි ඔන්න ඔය හේතු නිසා , කොරියානු රජයෙන් එවපු නිසා ආපහු කොරියාවට යන්නත් බෑ. ගෑනිත් කොරියාවේ, ගියත් වටේටම ණය..මූව හිරේ යවලා ගෑනි මුගේ යාළුවෝ එක්ක බුදියගත්තා කියලා මූට සැකයි.. (අර රාම, රාවණා ,සීතා කතාවේ වගේ.. ) ඕන්න ඕවා නිසා ජීවිතේ ගැන depress වෙලා හිටිය පොර අන්තිමට suicide කරගත්තා..ගෑනිට බැනලා වැඩක් නෑ.. කිසිම ගෑනියෙක් කැමතිද බේබදු පිරිමියෙක්ගෙන් ගුටි කකා ඉන්න. ඕක තමයි සිද්ධ උන ඇත්තම කතාව. ඌට අගතියක් වෙයි කියලා wife සහ උගේ අම්මා අදටත් සමාජයේ බැනුම් අහගෙන ඉන්නවා.. බොරුවට උගේ අම්මටයි ගෑනිටයි මුකුත් නොදැන බණින්න එපා. හැම දේකම දෙපැත්තක් තියනවා. මේ යට මම attach කරන්නේ ඌ බන්ධනාගාර ගත කරපු එකේ කොරියානු පොලීසියෙන් ලබාගත්ත සිංහල පරිවර්තනය කරන ලද වාර්තාව.. ( කොරියන් original copy එකද ඇත. ) කොහොම හරි ඩෙනා අරන් ආව ආයුෂ එච්චරයි. යන්න වෙන වෙලාවට අපි කාටත් යන්න වෙනවා. ජීවත් වෙලා ඉන්න එවුන්ව මරාගන්න එපා නොදන්න මගුල් කියවලා.. උඹට නිවන් සුව ඩෙනා
සත්යයයේ සටහන බුද්දියේ විමසුමට.