වැරදිකරු මුලින් අම්මා, ඊලගට ගෑනි, ඊටපස්සේ මැරිච්ච එකා, හෙට ඔබ විය හැකිය!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    දැනට කතා තුනයි, ඔක්කොම කතා ටික ලියලා තියෙන්නේ ළඟම හොඳටම දන්න උන්. 😂

    (සමාජ මාධ්‍යයෙන් උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න)

    මේක තමයි ඇත්තටම සිද්ධ උනේ..

    ඒ මැරුණ කොල්ලා Dinesh Wijewardana නොහොත් ඌට කොල්ලො ආදරේට කිව්වේ ඩෙනා කියලා. ඌ casino ගහන්න සහ බීමත් කමට ඇබ්බැහි වෙලා හිටියේ. ඉක්මනින් තරහ යනවා. හැබැයි හිත හොද එකෙක්. ඒක කොරියාවේ, අන්සාන් වල ඉන්න ලංකාවේ ගොඩක් අය දන්න දෙයක්. එයා කොරියාවේ හිටියේ wife එක්ක. Wife ව කොරියාවට ගත්තෙත් ඩෙනා. ඩෙනාගේ තාත්තා අවුරුද්දකට කලින් මැරුනා..උන්ට ළමයි නෑ.. බේබදු කම නිසා සහ තවත් ප්‍රශ්න නිසා රස්සාවත් නැති උනා.. රස්සාව නැති උනාට පස්සේ wife ගෙ පඩියෙන් එහෙ ජීවත් උනේ. මොනව නැතත් යාළුවෝ එක්ක නිතර නිතර සෙට් වෙලා හොඳට සූර් වෙන්න අඩිය ගහලා කාලා බීලා ඉන්න dial එක. කොල්ලෙක් විදිහට ආතල් ගන්න මරු ඩයල් එක. හැබැයි බීලා බීලා ගෙදර ඇවිත් ගෑනිට නොසෑහෙන්න තලපු අවස්ථා එමටයි.. බැරිම තැන ඒ ගෙවල් අහල පහළ මිනිස්සු ansaan වල පොලීසියට කතා කරලා පැමිණිලි කරලා මොහුව අත්තඩංගුවට ගත්තා..👨‍✈️ domestic violence යටතේ කොරියානු අන්සාන් පොලීසියෙන් ඔහුට විරුද්ධව නඩු දාලා වසරකට එහා බන්ධනාගාරගත කරලා ලංකාවට එවුවා. ඌ අන්තිම වෙනකනුත් හිතාන් හිටියේ ඌට විරුද්ධව පැමිනිලි කරේ ගෑනි කියලා..ගෑනි ගුටි කාගෙන මූට තියන ආදරේට ඒ හැමදේම තනියම දරාගත්තා. තාම මුගේ wife ඉන්නේ කොරියාවේ.. ගෑනි මූට බොන්න එපා කිව්වට මූ කියන දේ නාහෙට අහන්නේ නෑ. Casino ගහලා අන්තිමට අන්තිමට සෑහෙන්න ණය වෙලා. කාපු බීපු යාලුවොන්ට call කරලා නිතර නිතර සල්ලි ඉල්ලන නිසා යාළුවෝ phone answer කරලා නෑ ගොඩක් වෙලාවට. උදව් කරපු යාලුවොත් නැතුවම නෙවෙයි. යාළුවෝ අන්තිමට අන්තිමට පොරව මගෑරියා. කව්රු උනත් කැමති නෑ නේ බං මොකෙක් හරි එකෙක් නිතර කතා කර කර සල්ලි ඉල්ලද්දි. ලක්ෂ 80කට එහා උගේ wifeයි කොරියාවේ පාර අයිනේ බත් පැකට් විකුණලා ඌ ණය වෙච්ච ණය කාරයන්ට ගෙවලා තියනවා.. ඌත් බත් පැකට් සහ කෑම විකුණලා. දිනෙශ්ගේ profile එකේ තාම තියනවා ඒවා. මං මේ post එකට attach කරා. මේ කොල්ලාගේ අම්මගෙ අයියාගෙ නමට දේපළ තියෙන්නේ.. ඒ කියන්නේ ලොකු තාත්තගේ නමට. කොහොම හරි ඔන්න ඔය හේතු නිසා , කොරියානු රජයෙන් එවපු නිසා ආපහු කොරියාවට යන්නත් බෑ. ගෑනිත් කොරියාවේ, ගියත් වටේටම ණය..මූව හිරේ යවලා ගෑනි මුගේ යාළුවෝ එක්ක බුදියගත්තා කියලා මූට සැකයි.. (අර රාම, රාවණා ,සීතා කතාවේ වගේ.. ) ඕන්න ඕවා නිසා ජීවිතේ ගැන depress වෙලා හිටිය පොර අන්තිමට suicide කරගත්තා..ගෑනිට බැනලා වැඩක් නෑ.. කිසිම ගෑනියෙක් කැමතිද බේබදු පිරිමියෙක්ගෙන් ගුටි කකා ඉන්න. ඕක තමයි සිද්ධ උන ඇත්තම කතාව. ඌට අගතියක් වෙයි කියලා wife සහ උගේ අම්මා අදටත් සමාජයේ බැනුම් අහගෙන ඉන්නවා.. බොරුවට උගේ අම්මටයි ගෑනිටයි මුකුත් නොදැන බණින්න එපා. හැම දේකම දෙපැත්තක් තියනවා. මේ යට මම attach කරන්නේ ඌ බන්ධනාගාර ගත කරපු එකේ කොරියානු පොලීසියෙන් ලබාගත්ත සිංහල පරිවර්තනය කරන ලද වාර්තාව.. ( කොරියන් original copy එකද ඇත. ) කොහොම හරි ඩෙනා අරන් ආව ආයුෂ එච්චරයි. යන්න වෙන වෙලාවට අපි කාටත් යන්න වෙනවා. ජීවත් වෙලා ඉන්න එවුන්ව මරාගන්න එපා නොදන්න මගුල් කියවලා.. උඹට නිවන් සුව ඩෙනා

    සත්‍යයයේ සටහන බුද්දියේ විමසුමට.

    747588244_1368904671758150_7448308726746319869_n.png
    746327373_1231165292439005_1806548202674234624_n.png

    746385152_1546551480268430_6227449476496058786_n.png
    747761354_1009205892097014_3496443391049301452_n.png

    747625592_889795847521667_1689512469163017199_n.png
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,055
    6,476
    113
    East Blue (Goa Kingdom)
    fb එකේ attention හොයන පොන්නයෝ දාන පොන්න හෑලි කාරයෝ/ලංකාවේ පත්තර TV කාරයෝ දාන බොරු මවන දේවල් විශ්වාස කරන්න එපා ,

    ඌව යන්තම් අඳුරන උනුත් ඌව දන්නවා වගේ හෑලි ලියනවා

    මැරුණ කෙනා ගැන දාන පෝස්ට් ට්‍රෙන්ඩ් වෙන නිසා පොස්ට් දානවා

    sucide කරන එක romanticize කරන මෝඩ සිංදු , attention whores ල දන හෑලි ,නාට්ටි වෙනුවට
    මේ වගේ සිංදු promote කරන්න ඕන පොඩි ළමයිටත් , ජීවිත් ප්‍රශ්න තිබ්බට ඒවාට මුහුණ දෙන්න motivate කරන

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,801
    73,458

    බුකියේ තව ආතල් එකක් තමා රැන්ඩම් මැරුන එකෙක් ගැන පෝස්ට් එකක් දාන එක. හැබැයි කොයිම වෙලාවකවත් මැරෙන්න හීතුව දාන්නෙ නෑ. යට ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ "නිවන් සුව, අනේ මොනා වෙලාද නැති උනේ" කියලා අහලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,723
    113
    Kotahena
    @Naughtykolla48 කියන මොලේ අඩු මානසික ලෙඩාත් ඔය වගේ.
    ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ. මොකුත් තේරුම් ගන්න හැකියාවක් නෑ.
    වචනෙ පරිසමාප්තයෙන් ම original ponnayek 😂
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,446
    11,198
    113
    හඳට කිට්ටුව
    @Naughtykolla48 කියන මොලේ අඩු මානසික ලෙඩාත් ඔය වගේ.
    ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ. මොකුත් තේරුම් ගන්න හැකියාවක් නෑ.
    වචනෙ පරිසමාප්තයෙන් ම original ponnayek 😂

    අනේ මාව මෙන්ශන් කර කර යන්න තරම් රිදෙයි කියලා හිතුවේ නෑ බන්.
    ඔහොම තමා බන් සංසාරේ හැටි.
    මම ඇත්තටම හිතුවේ නෑ බන් මගේ කමෙන්ට් එක උඹට ඔච්චරටම ෆීල් වෙයි කියලා.
    ඉතිං මට සමාවෙයන්, ලංකාවේ සංස්කෘතියේ තාම ඉතිං උඹලා වගේ එවුන්ට තැනක් හැදිලා නෑ.
    දැන් මැරිච්ච එකා මලා, දැන් ඉතිං කිරියෙන් හරි කටට ගන්න එකෙක් හොයා ගනින්..

    ආයේ ආයේ කියන්නේ, උඹේ හිත රිද්දුව එකට මට සමාවෙයන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,127
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    තවත් හරිම කතාවක්. දැන් මේ වගේ හරිම කතා පහක් විතර දැක්කා. 🤭

    මෙච්චර චාටර් එකා අර වගේ හොඳ ගෙයකුත් හදලා, වාහනේකුත් අරන් කිව්වම මේ කතාවෙ ඇත්ත ඔප්පු වෙනවා. :yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    බුකියේ තව ආතල් එකක් තමා රැන්ඩම් මැරුන එකෙක් ගැන පෝස්ට් එකක් දාන එක. හැබැයි කොයිම වෙලාවකවත් මැරෙන්න හීතුව දාන්නෙ නෑ. යට ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ "නිවන් සුව, අනේ මොනා වෙලාද නැති උනේ" කියලා අහලා
    hariyata ara wikunanna dana baduwala ganan danne nathuwa post danawa wage...reach bait!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,651
    11,205
    113
    hariyata ara wikunanna dana baduwala ganan danne nathuwa post danawa wage...reach bait!
    එ විතරක් නෙමෙ, වාහනයක් ගත්තා කියලා මෙකෙ දැම්මාම, ගොඩක් එවුන් නරක කියන ගමන් කීයද කීයද කියලා අහනවා නිකම් දැන් ගිහින් ගන්න වගෙ. ලඟදි එකෙක් ලොරියක් ගත්තා කියලා දැම්මා, ගොඩක් එවුන් කීයද කීයද කියලා ඇහුවා නිකම් ගිහින් ලොරියක් ගන්න වගෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,723
    113
    Kotahena
    අනේ මාව මෙන්ශන් කර කර යන්න තරම් රිදෙයි කියලා හිතුවේ නෑ බන්.
    ඔහොම තමා බන් සංසාරේ හැටි.
    මම ඇත්තටම හිතුවේ නෑ බන් මගේ කමෙන්ට් එක උඹට ඔච්චරටම ෆීල් වෙයි කියලා.
    ඉතිං මට සමාවෙයන්, ලංකාවේ සංස්කෘතියේ තාම ඉතිං උඹලා වගේ එවුන්ට තැනක් හැදිලා නෑ.
    දැන් මැරිච්ච එකා මලා, දැන් ඉතිං කිරියෙන් හරි කටට ගන්න එකෙක් හොයා ගනින්..

    ආයේ ආයේ කියන්නේ, උඹේ හිත රිද්දුව එකට මට සමාවෙයන්.
    Hali liyanna ponnayek awith. Fb එකට පළ ponnayo 😂👌
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,446
    11,198
    113
    හඳට කිට්ටුව
    Hali liyanna ponnayek awith. Fb එකට පළ ponnayo 😂👌
    හරි හරි ඉතිං,
    සමාව දියන්කෝ අනේ...
    @tupac97 ගෙන් වත් අහලා බැලුවේ නැද්ද? ඔය දුක අඩුවෙනකන් හරි ටෙම්පරි එකක් හොයා ගනින්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    @Naughtykolla48 කියන මොලේ අඩු මානසික ලෙඩාත් ඔය වගේ.
    ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ. මොකුත් තේරුම් ගන්න හැකියාවක් නෑ.
    වචනෙ පරිසමාප්තයෙන් ම original ponnayek 😂
    උබට වඩා නම් පොන්නයෝ නෑ මේකේ 🤣
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,848
    16,733
    113
    Colombo
    Hali liyanna ponnayek awith. Fb එකට පළ ponnayo 😂👌

    හරි හරි ඉතිං,
    සමාව දියන්කෝ අනේ...
    @tupac97 ගෙන් වත් අහලා බැලුවේ නැද්ද? ඔය දුක අඩුවෙනකන් හරි ටෙම්පරි එකක් හොයා ගනින්..

    උබට වඩා නම් පොන්නයෝ නෑ මේකේ 🤣
    Michael Jackson Popcorn GIF
     
    • Haha
    Reactions: Naughtykolla48

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,723
    113
    Kotahena
    හරි හරි ඉතිං,
    සමාව දියන්කෝ අනේ...
    @tupac97 ගෙන් වත් අහලා බැලුවේ නැද්ද? ඔය දුක අඩුවෙනකන් හරි ටෙම්පරි එකක් හොයා ගනින්..
    අනේ පනේ තනේ වැනේ ponnayo.
    සමාව දෙන්නම් උබේ කටේ යැව්වට පස්සේ :D ;)
     
    • Haha
    Reactions: Naughtykolla48