උබල ගිහින් තියනවද චීන ප්ලේන් වල ?
මට චීන ප්ලේන් එකක යන්න වෙලා තියනව පැය 10ක් විතර ෆ්ලයිට් එක. මේකෙ WIFI තියනව. මම කලින් වතාවක් යන්න ගිහින් කනෙක්ට් වෙලා බලනකොට ලබ්බ මෙලො වැඩක් කරගන්න බෑ චීන මගුල් විතරයි වැඩ කරන්නෙ උන්ගෙ ෆයර්වොල් මගුල නිසා. මුන්ගෙ ප්ලේන් එකට වැඩ කරන VPN එකක් හොයාගන්න බැලුව මොකුත් නෑ වගෙ

AKL-Haikou