චීන ප්ලේන් වල WIFI

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,629
    17,717
    113
    Auckland
    උබල ගිහින් තියනවද චීන ප්ලේන් වල ?

    මට චීන ප්ලේන් එකක යන්න වෙලා තියනව පැය 10ක් විතර ෆ්ලයිට් එක. මේකෙ WIFI තියනව. මම කලින් වතාවක් යන්න ගිහින් කනෙක්ට් වෙලා බලනකොට ලබ්බ මෙලො වැඩක් කරගන්න බෑ චීන මගුල් විතරයි වැඩ කරන්නෙ උන්ගෙ ෆයර්වොල් මගුල නිසා. මුන්ගෙ ප්ලේන් එකට වැඩ කරන VPN එකක් හොයාගන්න බැලුව මොකුත් නෑ වගෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,214
    1
    58,598
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    VPN දාගන්න ගිහින් කෙලින්ම කූඩුවට

    cat jail GIF
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    උබල ගිහින් තියනවද චීන ප්ලේන් වල ?

    මට චීන ප්ලේන් එකක යන්න වෙලා තියනව පැය 10ක් විතර ෆ්ලයිට් එක. මේකෙ WIFI තියනව. මම කලින් වතාවක් යන්න ගිහින් කනෙක්ට් වෙලා බලනකොට ලබ්බ මෙලො වැඩක් කරගන්න බෑ චීන මගුල් විතරයි වැඩ කරන්නෙ උන්ගෙ ෆයර්වොල් මගුල නිසා. මුන්ගෙ ප්ලේන් එකට වැඩ කරන VPN එකක් හොයාගන්න බැලුව මොකුත් නෑ වගෙ
    uba dan koheda inne VPN ekak dannam sallivalata gannaveyi
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,054
    1,444
    113
    පැය 10 හොද නින්දක් දාපන්කෝ, ඇගටත් හොදයි, නොදන්නා ####ල් කරන්න ගිහින් කෙලෝ ගන්න වෙන්නෙත් නෑ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,629
    17,717
    113
    Auckland
    Muge boru...
    Mu lankwe inna boru posh anathyek...

    Ape pinhena handiye weel paak eketh innw me wage kaiwaaru kaaryo...

    උබ හරි. මම තබුත්තේගම ටවුන් එකේ වීල් පාක් එකේ ඉන්නෙ. එලි පිටම ගෝඨාට කඩේ යමි කියල ගහපු ස්ටිකර් එක ගලවලා අපි නම් මාලිමාවට ගහපු ටුක් එක දුවන්නෙ මම තමා. පික්මී කාරයො ආවොත් මරන්න රෙඩි වෙලා ඉන්නෙ :yes:

    IMG-1960.jpg

    ------ Post added on Jul 18, 2026 at 9:23 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,736
    21,496
    113
    උබ හරි. මම තබුත්තේගම ටවුන් එකේ වීල් පාක් එකේ ඉන්නෙ. එලි පිටම ගෝඨාට කඩේ යමි කියල ගහපු ස්ටිකර් එක ගලවලා අපි නම් මාලිමාවට ගහපු ටුක් එක දුවන්නෙ මම තමා. පික්මී කාරයො ආවොත් මරන්න රෙඩි වෙලා ඉන්නෙ :yes:

    IMG-1960.jpg

    ------ Post added on Jul 18, 2026 at 9:23 AM
    Fek pto daanma ridil
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,275
    2,463
    113
    Srilanka
    Which phone you use ? Ios or android?
    Or is it for laptop?
    උබල ගිහින් තියනවද චීන ප්ලේන් වල ?

    මට චීන ප්ලේන් එකක යන්න වෙලා තියනව පැය 10ක් විතර ෆ්ලයිට් එක. මේකෙ WIFI තියනව. මම කලින් වතාවක් යන්න ගිහින් කනෙක්ට් වෙලා බලනකොට ලබ්බ මෙලො වැඩක් කරගන්න බෑ චීන මගුල් විතරයි වැඩ කරන්නෙ උන්ගෙ ෆයර්වොල් මගුල නිසා. මුන්ගෙ ප්ලේන් එකට වැඩ කරන VPN එකක් හොයාගන්න බැලුව මොකුත් නෑ වගෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,338
    36,459
    113
    කෑගල්ල
    China යනවා නම් මෙහෙ ඉඳන් දාන මඟුලක් දාගෙන පලයන්. මම නම් ඔවා දාගන්නේ නෑ. Iphone තියනවා නම් මොන මඟුලක් වත් ඕනේ නෑ. අපි ඉතින් android අනතයෝ නිසා පොඩි පොඩි app දෙක තුනක් දාගත්තම චිනේ වටේ උනත් ගිහින් එන්න පුළුවන්.
    මේ දවස් වල චෙන්ගු වලට යන එක නැද්ද? අපේ set එකකුත් ගිය ඔය උඩ තියන හෙන දුර airport එකකට යන එකක් තාම තිබිලා තියෙන්නේ පැය 10ක් විතර.
    අනික උන්ගේ සීටි එක ඉස්සරහ අපිට කියලා display එකක් නෑ, සීටි තුන හතරකට එකක් විතර උඩින් දිග ඇරෙන එකක් තියෙන්නේ. උන්ට ඕනේ ඒවා තමා එකේ යන්නේ.