හච් සිම් යූස් කරන අය එන්න❤️

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    ඒ බන් උබලගේ පැකෙජ් දලා යුස් කරන අයගේ කොහොමද තත්වය මාර විදියට ස්ලෝ නේ බන්
     

    Attachments

    • SmartSelect_20260722_173209_Facebook.jpg
      SmartSelect_20260722_173209_Facebook.jpg
      539.5 KB · Views: 122

    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    ඔව්. 2x පැකේජ් එක දැම්ම.පට්ට ස්ලොව්.ඩේට ඉතුරු උනා.හවස 6න් වගේ පස්සෙ යන්නම බෑ. අනිත් වෙලාවටත් 2-3mbps වගේ :(

    කලින් 10mbps වගේ තිබ්බ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,588
    7,905
    113
    Kotahena
    Hutch dialog dekama dagena inne eliyata giyama than than wala na ithin. Google map load karanna witharai use karanne eka nisa shape

    SoundCloud revanced patched
    ahanne YouTube danneth na
     
    • Like
    Reactions: Roddk da

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    Hutch dialog dekama dagena inne eliyata giyama than than wala na ithin. Google map load karanna witharai use karanne eka nisa shape

    SoundCloud revanced patched
    ahanne YouTube danneth na
    මැප් එකවත් වැඩද බං ඔය ඩේටා වලට. මම එක පාරක් දාල හෙන පරිප්පුවක් කෑවා. හැබැයි මෙහෙමයි. මම GPS එකකට දැම්මා. සෝමාවතියෙ ගිහිල්ලත් හැම තැනකදිම හරියටම වැඩ කරා.

    gu godak. dialog huthige puthala ita hapan
    ඩයලොග් නම් 5G ඒරියා එකේදිත් රෙද්ද කැරකි කැරකි තියෙනව. එපා වෙනව
    ------ Post added on Jul 22, 2026 at 8:17 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,588
    7,905
    113
    Kotahena
    මැප් එකවත් වැඩද බං ඔය ඩේටා වලට. මම එක පාරක් දාල හෙන පරිප්පුවක් කෑවා. හැබැයි මෙහෙමයි. මම GPS එකකට දැම්මා. සෝමාවතියෙ ගිහිල්ලත් හැම තැනකදිම හරියටම වැඩ කරා
    Map එක ගහ ganna වෙලාවට විතරක් තිබ්බ ම ඇති ඉතිං. ගහන තැන තිබ්බේ නැති උනොත් kela වෙනව lol
    හැබැයි navigation time එකේදි එච්චර ඕන නෑ ne. Reroute and traffic route වෙන්න update වෙන්න තිබ්බ නම් ඇති
     
    • Like
    Reactions: urajdrlk

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    ඩේටා ගෙවෙන හැටි බලන්න දැන් ඇප් එකේ හිස්ට්‍රි එක පෙන්නනෙත් නෑ දන් මාස 2ක් වගේ
    උනුත් ඩයලොග් වගේ වෙලා
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    209
    175
    43
    ඩේටා ගෙවෙන හැටි බලන්න දැන් ඇප් එකේ හිස්ට්‍රි එක පෙන්නනෙත් නෑ දන් මාස 2ක් වගේ
    උනුත් ඩයලොග් වගේ වෙලා
    එහෙනම් කෝ 5G, 4G 3CA?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,761
    2,641
    113
    43
    Wakanda
    ඩේටා ගෙවෙන හැටි බලන්න දැන් ඇප් එකේ හිස්ට්‍රි එක පෙන්නනෙත් නෑ දන් මාස 2ක් වගේ
    උනුත් ඩයලොග් වගේ වෙලා
    මං හිතුවෙ මගෙ පෝන් එකේ ඖලක් කියල
    ඕකුන් ස්පීඩ් අඩුකරන්න ගත්තෙ ජනවාරි ඉදන්
    දැන්නම් ගූ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    මගේ නම් 16mbps එනවා band lock router එකක් අරන් 1ට දාල ලොක් කරන්න