ආදරෙන් හිටපු කෙනා එක පාරට නෝ කනෙක්ශන්.. හේතුවක් දන්නේ නෑ.. ආයිත් කවදා හරි කතා කරයිද? අපි දෙන්නම දන්නවා අපිට එක් වෙන්න බෑ කියලා.. ඒත් එක පාරටම සද්දයක් නෑ.. කලින් දවසේ රෑ පනටත් වඩා ආදරෙයි කිව්වා.. උදේ ඉදන් සද්දයක් නෑ.. දැන් දවස් 5ක් තිස්සේ..උඔලා කියන්න එපා වෙන එකෙක් සෙට් වෙලා කියලා. ඒකනම් වෙන්නේ නෑ මට 100% sure..