අද උදේ ගිය එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    n1e4DDB.png

    ඊයෙ කීල්ස් එකට ගියා
    අම්මට සිරි බඩු ගෝනියක්
    මං බෑග් එක ඇතුලට අරන් ගිහින් දාගත්ත දාගත්ත පියන වහන්නත් බෑ බඩු වල උසට
    උස්සගෙන බයික් එක ගාවට ගියා කිලෝ 20 ක් විතර බරයි :D

    හැබැයි බඩු ටික ඩිලිවර් කරාම ඒ ගෑනු කෙනා මට 200 ක් දුන්න ටිප් එක විදියට
    මම ම උස්සං ගිහින් එයාලගෙ ඉස්තෝපුවෙ පුටුවක් උඩින් තිබ්බ ගන්න කියල
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    n1e4DDB.png

    ඊයෙ කීල්ස් එකට ගියා
    අම්මට සිරි බඩු ගෝනියක්
    මං බෑග් එක ඇතුලට අරන් ගිහින් දාගත්ත දාගත්ත පියන වහන්නත් බෑ බඩු වල උසට
    උස්සගෙන බයික් එක ගාවට ගියා කිලෝ 20 ක් විතර බරයි :D

    හැබැයි බඩු ටික ඩිලිවර් කරාම ඒ ගෑනු කෙනා මට 200 ක් දුන්න ටිප් එක විදියට
    මම ම උස්සං ගිහින් එයාලගෙ ඉස්තෝපුවෙ පුටුවක් උඩින් තිබ්බ ගන්න කියල
    ගෑනු කෙනා ලස්සන්ද
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,842
    2,078
    113
    Birmingham
    කොලුකාරයෝ සෙට් උනේ නැත්ද, මන් වීඩියෝ දැකලා තියෙනවා. උන් පයිය අතුල්ල අතුල්ල යනවලු. සමහර උන් බදාගෙන යන්න මැසේජ් දානවලු, සමහර උන් අල්ලන්න අහනවලු ටිප් එක දීලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    n1e4DDB.png

    ඊයෙ කීල්ස් එකට ගියා
    අම්මට සිරි බඩු ගෝනියක්
    මං බෑග් එක ඇතුලට අරන් ගිහින් දාගත්ත දාගත්ත පියන වහන්නත් බෑ බඩු වල උසට
    උස්සගෙන බයික් එක ගාවට ගියා කිලෝ 20 ක් විතර බරයි :D

    හැබැයි බඩු ටික ඩිලිවර් කරාම ඒ ගෑනු කෙනා මට 200 ක් දුන්න ටිප් එක විදියට
    මම ම උස්සං ගිහින් එයාලගෙ ඉස්තෝපුවෙ පුටුවක් උඩින් තිබ්බ ගන්න කියල
    langadima TIP ekata wena mokuth hambuna kiyannath bari naha neda? lol
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    langadima TIP ekata wena mokuth hambuna kiyannath bari naha neda? lol
    ඔතන ට්‍රිප් දෙකක් තියෙනව

    5000ක් වගේ මාරු තිබ්බේ නැත්නම් මොකද කරන්නේ ?
    එතකොටනං කොහොමහරි මාරු දෙන්න කියනව
    නැත්තං මගෙ එකවුන්ට් නම්බරේ දෙනව සල්ලි දාන්න කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,893
    165,701
    113
    එකමත් එක රටක
    එතකොටනං කොහොමහරි මාරු දෙන්න කියනව
    නැත්තං මගෙ එකවුන්ට් නම්බරේ දෙනව සල්ලි දාන්න කියල
    එහෙමත් සල්ලි දාන්න බැරි වෙලාවක මොනවද කරන්නේ කියලා කලින් හිතල තියපන් . . නැත්නම් උබට තමයි ගිහින් මාරු කරන් එන්න වෙන්නේ තෙල් පුච්චගෙන
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    ගෑනු කෙනාට චූ එක පෙන්නුවෙ නැද්ද ? දවල්ට ඒ වගේ වැඩ කරපන්. 🤷‍♂️
    නෝනා බයික්කේ දාන් එන්න ඉඩ මදි නිසා වම්බට්ට කලිසම අස්සේ ගහගත්තා කියලා කළු බිජ්ජ එළියට අරන් දෙන්න තියෙන්නෙ