කුඩු සහ කාවාඩි වසංගතය

waca

Well-known member
  • Nov 13, 2006
    3,702
    2,174
    113
    Nugegoda

    දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලිස්පති හා මාතර දිසාපති නියෝග කරයි. පුවතක්.​

    ඇත්තටම මේක ඉතා හොඳ තීරණයක්. දකුණු පළාතෙ ඇතැම් අය කාවාඩි ගැන හරි ආඩම්බරයෙන් ඉන්නව වගෙ දැනුන මෑතකාලයෙ සමහර අයගෙ අදහස් වලින්. නමුත් කාවාඩි නර්තනය බෞද්ධ සම්ප්‍රදායට අයත් එකක් නෙමෙයි. දකුණු පළාතෙ ඔය දෙවුන්දර පෙරහැරට කාවාඩි එකතු වුනේ 80 දශකයෙ. ඒක එකතු වුනේ ඒ පැත්තෙ ධීවර රැකියාවෙ යන උදවිය කතරගම දේවාලය වන්දනා කරනකොට ද්‍රවිඩ ජාතිකයින් කරන කාවාඩි නර්තන දැකල. ඔය විදියට පොඩියට ආපු කාවාඩිය මෑත කාලයෙ උග්‍ර උප සංස්කෘතියක් වෙනව දැක්ක දකුණු පළාත ආශ්‍රිතව.

    ද්‍රවිඩ සංස්කෘතිය අනුව කාවාඩි නටන අය දින කීපයක ඉඳන් පේ වෙලා වතාවත් කරල කරන්නෙ, එය කරන්නෙ දෙවියන් වෙනුවෙන් ඇති භක්තිය උදෙසා. නමුත් සිංහල අය කරන කාවාඩි වල නං පේ වීම කෙසේ වෙතත් මත්පැන්, සිගරට්, හා වෙනත් විශ මත්ද්‍රව්‍ය වලින් හොඳට සම්පායම් වෙලා කරනව. කාවාඩි නටන අයගෙ හැසිරීමත් ඉතා අශෝභනයි. ගිය අවුරුද්දෙ ද්විත්ව ඝාතනයකට පවා හේතු වුනේ කාවාඩි නර්ථනයක්.

    දැන් ඔය දෙවුන්දර හුටපටේ ගත්තත් ලංකාවෙ ප්‍රධානතම කුඩු ජාවාරම්කාර පාතලයො දෙන්නෙක් වෙන කංජිපානි හා දෙහිබාලෙ ගෙ මැදිහත්වීම හොඳට පේනව. ඇයි මේ පාතාලයො කුඩු ජාවාරම්කාරයො කාවාඩි වලට ඔච්චරට කැමති? ඒ අය කාවාඩි නැටුම් පාවිච්චි කරන්නෙ තව තව drug addicts ල ලංකාවෙ බිහිකරන්න.

    ඒ හින්ද මෙන්න මේ කාවාඩි වසංගතේ ලංකාවෙ පෙරහැරවල් වලින් තොලොංචි වලා යන්න කියල තමයි මට ප්‍රාර්ථනා කරන්න වෙන්නෙ. ඕන නම් ඔය වැල්ලෙ බීච් එකක හොඳ කාවාඩියක් නටාගත්තදෙන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,443
    12,341
    113
    35
    Spain
    කාවඩි දෙමල දෙයක්ද මන්දා, අපේ ගම දකුණේ ඇතුළෙම තියෙන ගමක්. කොහොමටවත් කුඩු තියා කසිප්පුවත් ජනප්‍රිය වෙලා නොතිබ්බ කාලෙක මිහිඳු පෙරහැර වාර්ෂිකව කළා. මට තාම මතකයි කාවඩි නැටුම් වඩුග පටුන නැටුම්. ඔය මිනිස්සුන්ට මුහුදු හුළඟ වැදීම කෙසේ වෙතත් මූදු මාළු කන්නත් හැතැක්ම 40ක් විතර යන්න ඕන ගමක්. ඒ කාලේ බස් පාර හැට්යට මුළු දවසක් යනවා එහෙම ගිහින් එන්න. ඔය 80 මුල් කාලේ හොඳද. කාවඩි අයින් කරන්න ඕන නැහැ. එත් කුඩු ගහල පිස්සෝ වගේ නටන උන් එළියට දැම්මට කමක් නැහැ.
     
    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    60
    73
    18
    ශ්‍රී ලංකාව
    ඕවා කරන්න දෙන්නෙ නැහැ. ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් වෙඩි උනත් කන්න අනුර කුමාර මහත්තයා ඉන්නවා. මේ රටේ ජනාදිපති ද්‍රවිඩ ජාතිකයෙක් කියන එක අමතක කරන්න එපා.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    96
    138
    33
    කාවඩි දෙමල දෙයක්ද මන්දා, අපේ ගම දකුණේ ඇතුළෙම තියෙන ගමක්. කොහොමටවත් කුඩු තියා කසිප්පුවත් ජනප්‍රිය වෙලා නොතිබ්බ කාලෙක මිහිඳු පෙරහැර වාර්ෂිකව කළා. මට තාම මතකයි කාවඩි නැටුම් වඩුග පටුන නැටුම්. ඔය මිනිස්සුන්ට මුහුදු හුළඟ වැදීම කෙසේ වෙතත් මූදු මාළු කන්නත් හැතැක්ම 40ක් විතර යන්න ඕන ගමක්. ඒ කාලේ බස් පාර හැට්යට මුළු දවසක් යනවා එහෙම ගිහින් එන්න. ඔය 80 මුල් කාලේ හොඳද. කාවඩි අයින් කරන්න ඕන නැහැ. එත් කුඩු ගහල පිස්සෝ වගේ නටන උන් එළියට දැම්මට කමක් නැහැ.
    පන්සල් වලට ගෙන්නලා කරන කාවඩ් නර්තන යි මේ දේවුන්ධර නටන කාවඩි අහස පොළව වගේ.. උප සංස්කෘතිය කිය කියා මේවා වෙනස් කරගෙන අමු විකාරයක් කරගෙන තියෙන්නේ.. ලංකාවේ බොහෝ දෙනක් අකමැති පෙන්නන්නේ ඒකයි..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,316
    113
    මොකක්ද ඔය drug dealers ලයි දකුණෙ කාවඩියි අතරෙ සම්බන්ධෙ? දකුණෙ කාවඩි නන් හෙන අවුල් කේස් එකක් වගේ තමයි දැක්කම තේරෙන්නෙ. දන්න එකෙක් කියපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මෙන්න බයියන්ගේ පෝස්ට් ශෙයාර් කරන්න අරන්😂😂😂
    ඊයා...
    රනිළුත් පෙන්නන්න ඉඳිය, අයවැය අතිරික්තෙ අපි පෙන්නලා, @monson ට උපරිම වේදනාවට රිද්දලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: Max_r

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,702
    2,174
    113
    Nugegoda
    මොකක්ද ඔය drug dealers ලයි දකුණෙ කාවඩියි අතරෙ සම්බන්ධෙ? දකුණෙ කාවඩි නන් හෙන අවුල් කේස් එකක් වගේ තමයි දැක්කම තේරෙන්නෙ. දන්න එකෙක් කියපන්.
    දැන් කාවාඩි නටන අය දිහා හොඳට බලන්න. මම කියන්නෙ නෑ දකුණු පළාතෙ කාවාඩි නටන හැමෝම කුඩ්ඩො කියල. ඒ අය හැසිරෙන හැටි දැක්කම වැඩිහරියක් උදවිය මත්පැන් හෝ ඊටත් එහා ගිහිපු විශ මත්ද්‍රව්‍ය පාවිච්චි කරල හැසිරෙනව වගේ තමයි මට නිරීක්ෂණය වුනේ. අර වොයිස් රෙකෝඩින් එකේ ඉන්නෙ කංජිපානි ඉම්රාන් නොවෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙන්නෙක් වෙන දෙහිබාලෙ සහ උනාකූරුවෙ ශාන්ත මේ දෙන්නම කාවාඩි ටීම් වලට ස්පොන්සර් කරනව කියල තොරතුරු තියෙනව. ඒ අය ඔය විදියට කාවාඩි වලට වියදම් කරන්නෙ දේව භක්තිය නිසා නෙමෙයි. කාවාඩි කියන්නෙ දැන් මත්ද්‍රව්‍ය වලට හොඳ promotion එකක් වෙලා ඉවරයි. දකුණු පළාතෙ ගොඩක් අයට දැන් ඔය නව කාවාඩි සංස්කෘතිය කාවැදිල ඉවරයි, ඔකත් එක්ක අලුත් drug addicts ල බිහි කරන්න ලේසියි. දැන් දකුණු පළාතෙ පන්සල් ආශ්‍රිතව කරන, කලින් කාවාඩි එච්චරට නොතිබුන පෙරහැරවල් වලටත් කාවාඩි ටීම් දානව සල්ලි වියදම් කරල. දැන් ඕක දකුණු පළාතෙන් පිට පෙරහැරවල් වලටත් හඳුන්වා දීල කියල පේනව. එන පොට නං හොඳනෑ. :sorry:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,443
    12,341
    113
    35
    Spain
    මොකක්ද ඔය drug dealers ලයි දකුණෙ කාවඩියි අතරෙ සම්බන්ධෙ? දකුණෙ කාවඩි නන් හෙන අවුල් කේස් එකක් වගේ තමයි දැක්කම තේරෙන්නෙ. දන්න එකෙක් කියපන්.
    ජෙප්පෝ රත්ගම අම්බලන්ගොඩ සයිඩ් එකේ පෙරහැර දැකල දෙවුන්දර පෙරහැරත් ඒ වගේ කියල හිතාගෙන ඉන්නේ. දෙවිනුවර පෙරහැර වෙනස්. ඒ පැත්තේ මිනිස්සු දෙවියන්ට ගරු කරනවා සෑහෙන්න. පිස්සු නටන්නේ නැහැ.
     
    • Haha
    Reactions: shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    රනිළුත් පෙන්නන්න ඉඳිය, අයවැය අතිරික්තෙ අපි පෙන්නලා, @monson ට උපරිම වේදනාවට රිද්දලා තියෙන්නෙ
    රනිල්ගෙ මොකක්ද පෙන්නන්න හිටියේ? හොඩවැළද ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    දකුනේ කාවඩි කියලා නටන්නේ රස්තියාදු විකුර්තියක්

    Copied

    කදිර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව ලැබී, කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🙏✨

    ඔබ දන්නවාද කතරගම දෙවියන් උදෙසා බැතිමතුන් "කාවඩි" ගෙනියන්නේ ඇයි කියලා? 🤔 කාවඩියේ සැඟවුණු අභිරහස් ඉතිහාසය කුමක්ද? බොහෝ දෙනෙක් නොදන්න ඒ අසිරිමත් කතාවයි මේ...

    අගස්ත්‍ය මුණිවරයාගේ නියෝගයක් මත 'ඉඩුම්බන්' නම් අසුරයා කඳු දෙකක් (ශිවගිරි සහ ශක්තිගිරි) ලී දණ්ඩක දෙපස ගැටගසාගෙන, තරාදියක් මෙන් කර මතින් රැගෙන යාමට පටන් ගත්තා. ලෝකයේ පළමු "කාවඩිය" නිර්මාණය වෙන්නේ එහෙමයි. ⛰️⚖️

    ගමන් විඩාව නිවාගන්න මේ කඳු දෙක අද පලනි ලෙස හැඳින්වෙන ප්‍රදේශයෙන් බිම තැබූ ඉඩුම්බන්ට, ටික වෙලාවකින් නැවත එය උස්සන්න බැරි තරමටම බර වුණා. විමසිලිමත්ව බලනකොට ඔහු දැක්කා එක කන්දක් උඩ ලස්සන තරුණ ගැටවරයෙක් හිටගෙන ඉන්නවා. 👦🏽

    කන්දෙන් බහින්න කියූ අණ නොතැකූ මේ කුඩා ගැටවරයා එක්ක ඉඩුම්බන් දරුණු සටනකට ගියා. නමුත්, අවසානයේ ඉඩුම්බන් සටනින් පරාජය වී මියගියා. ⚔️

    ඒ ගැටවරයා වෙන කවුරුවත් නෙමෙයි, ස්කන්ධ කුමාරයා හෙවත් මුරුගන් දෙවියන්! 🦚

    ඉඩුම්බන්ගේ බිරිඳ කළ දැඩි කන්නලව්ව නිසාත්, ඉඩුම්බන්ගේ හිතේ තිබූ භක්තිය නිසාත් දෙවියන් ඔහුට යළි ජීවය ලබා දුන්නා. දෙවියන්ගේ සැබෑ ස්වරූපය දැකපු ඉඩුම්බන්, එදා ඉඳන් මුරුගන් දෙවියන්ගේ පරම භක්තිකයෙක් බවට පත්වුණා. 🙏

    නැවත ජීවය ලැබූ ඉඩුම්බන් මුරුගන් දෙවියන්ගෙන් එකම එක ඉල්ලීමක් කළා.
    "ස්වාමීනි, මම මේ කඳු දෙක ලී දණ්ඩක බැඳ කර තියාගෙන ආවා වගේ, අනාගතයේදී ඔබේ බැතිමතෙක් මේ විදිහටම 'කාවඩියක්' කර තියාගෙන ඔබව බැහැදකින්න ආවොත්, ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු නිවා ප්‍රාර්ථනා ඉටුකර දෙන්න..." 🌸✨

    මුරුගන් දෙවියන් එදා ඒ දුන් ආශිර්වාදය නිසා තමයි, අදටත් ලොව පුරා බැතිමතුන් මහත් භක්තියෙන් කාවඩි අරගෙන දෙවියන්ගේ පිහිට පතාගෙන එන්නේ. 🦚

    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,601
    7,918
    113
    Kotahena
    ඕවා කරන්න දෙන්නෙ නැහැ. ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් වෙඩි උනත් කන්න අනුර කුමාර මහත්තයා ඉන්නවා. මේ රටේ ජනාදිපති ද්‍රවිඩ ජාතිකයෙක් කියන එක අමතක කරන්න එපා.
    හරි හරි ඒ පැහිච්ච කන් වලින් උබට වැඩක් නෑ උඹ අම්මා මැරුණා ම අතන check කරපන් කෝ ඉස්සෙල්ලා. මගේ වතුර ටික තියෙනව ද කියල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,293
    86,506
    113
    ආශ්චර්යමත් රටක
    පට්ටම වැඩක් පොලිසියයි ආණ්ඩුවයි කරේ.

    එක එක පාතාල හිඟන්නන්ට ඕන විදියට පෙරහැරවල්, දේවාල කරන්න දෙන්න පුලුවන් නං ඒක රටක් නෙවෙයි.

    දැන් ගූ කාපු බල්ලො වගේ ඇති නටාගන්න බැරුව. පට්ට 😎😎✌️
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,399
    113
    රූකඩ රාජ්ජේ
    පාතාලෙට බය ආණ්ඩුව ..🤣. පෝය දෙකෙන් පාතාලේ නැති කරන්න ආවේ …🤌🤣

    පට්ටම වැඩක් පොලිසියයි ආණ්ඩුවයි කරේ.

    එක එක පාතාල හිඟන්නන්ට ඕන විදියට පෙරහැරවල්, දේවාල කරන්න දෙන්න පුලුවන් නං ඒක රටක් නෙවෙයි.

    දැන් ගූ කාපු බල්ලො වගේ ඇති නටාගන්න බැරුව. පට්ට 😎😎✌️
    දෙවුන්දර පෙරහැරේ කාවාඩි නැටීම නවත්තයි .

    පොලිසිය මැරයින්ගේ ක්‍රියා නිසා භය බිරන්තවෙලා කියල පෙන්නන්න පිචන් අවස්ථාවක් මේ

    කෝ මේ පොලොස් ඇමති ?
    ------ Post added on Jul 27, 2026 at 10:57 AM

    හැප්පිලා බලමු කියලා මොකෙක්හරි ඒ කාලේ කිව්වා මතකයි 🤌🤣
    ------ Post added on Jul 27, 2026 at 11:07 AM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක නවත්තපු එක නම් පට්ට, බේබදු කුඩු හුකන්නො බීල බීල පාරෙ රෙනවා තමිල්නාඩුවෙ වගේ අප්පිරියයි 🤮🤮🤮

    පොඩි කාලෙ කාවඩි දැකල තියෙනවා, උන් නම් පිලිවෙලකට පෙරහැරේ නටනවා අර මොකද්ද තට්ටුවත් කරේ තියාගෙන, ඒක පට්ට බරයි උං කොහොම නැටුවද මන්ද ඉස්සර, ඒකටත් එක්ක දැන් ඉන්න තමිල්නාඩු වේසාවො දැක්කම බඩ යනව...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,583
    2,685
    113
    colombo
    දැන් කාවාඩි නටන අය දිහා හොඳට බලන්න. මම කියන්නෙ නෑ දකුණු පළාතෙ කාවාඩි නටන හැමෝම කුඩ්ඩො කියල. ඒ අය හැසිරෙන හැටි දැක්කම වැඩිහරියක් උදවිය මත්පැන් හෝ ඊටත් එහා ගිහිපු විශ මත්ද්‍රව්‍ය පාවිච්චි කරල හැසිරෙනව වගේ තමයි මට නිරීක්ෂණය වුනේ. අර වොයිස් රෙකෝඩින් එකේ ඉන්නෙ කංජිපානි ඉම්රාන් නොවෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙන්නෙක් වෙන දෙහිබාලෙ සහ උනාකූරුවෙ ශාන්ත මේ දෙන්නම කාවාඩි ටීම් වලට ස්පොන්සර් කරනව කියල තොරතුරු තියෙනව. ඒ අය ඔය විදියට කාවාඩි වලට වියදම් කරන්නෙ දේව භක්තිය නිසා නෙමෙයි. කාවාඩි කියන්නෙ දැන් මත්ද්‍රව්‍ය වලට හොඳ promotion එකක් වෙලා ඉවරයි. දකුණු පළාතෙ ගොඩක් අයට දැන් ඔය නව කාවාඩි සංස්කෘතිය කාවැදිල ඉවරයි, ඔකත් එක්ක අලුත් drug addicts ල බිහි කරන්න ලේසියි. දැන් දකුණු පළාතෙ පන්සල් ආශ්‍රිතව කරන, කලින් කාවාඩි එච්චරට නොතිබුන පෙරහැරවල් වලටත් කාවාඩි ටීම් දානව සල්ලි වියදම් කරල. දැන් ඕක දකුණු පළාතෙන් පිට පෙරහැරවල් වලටත් හඳුන්වා දීල කියල පේනව. එන පොට නං හොඳනෑ. :sorry:
    මාළු බිස්නස් කරන අයගේ බාර බාන්. ගොඩක් ඔය සීන් එකේ ඉන්න අය. කාවඩි නටන්න බාර වෙනවා.

    කොරියාවේ ජපානේ ඉඳන් ඇවිත් නටලා යන්නේ. 😂 ඒ වුන්ගේ විශ්වාස ඉතින්. ගොඩ ගියේ මේකෙන් කියලා.

    හැබැයි සරම ගහලා සොම්බි වගේ නටන කාවඩි ඉස්සර වගේ දකුණේ තිබ්බාද දන්නේ නැහැ. මම දන්න කාවඩි නම් ඔලුව. අඩ සඳ තියාගෙන නටන එක.

    මෙත ඒ ප්‍රශ්නේ කාවඩි නතර කරපු ඒක නෙමේ. කාවඩි නතර කරේ. කූඩ්ඩෙක් ගේ කීමට ආණ්ඩුව බයෙන් පච වෙලා. මේකෙන් වෙන්න කොහොවත් ඉන්න තමාබි පකෙක් ගොඩ් ෆාදර් වෙන එක.

    පොලිසිය පිචාන් වෙලාම් යන එක. අරූට ඕන ඕන වෙලාවට ගහන්න පුලුවන්නම් එක පාතාලය නෙමේ ත්‍රස්තවාදී කිරියාවක්.

    ආණ්ඩුව ත එක දවසින් පුළුවන් තමවියාගේ කූඩු ජාලයම නවත්තලා දාන්න.
    අරූට කොහොමත් මැරෙන්න වෙන්නේ එහෙම වුණොත්. ඒවා මුකුත් නැතුව පාතාලයට බය වෙලා. හත්පොලේ ගා ගන්නවා.
     
    දැන් නටන කාවාඩි ඉස්සර ඒවට වඩා වෙනස්, දැන් නම් DJ එකක නටනව වගේ.