කකුලෙන් කික් කරල ස්ටාට් කරගෙන 10ට විතර මම ගෙදර ආව. රැ 1-2 වෙනකං දුවන්න හිටියෙ
ෆියුස් එක පිච්චිලා ස්පෙයා එක දැම්ම. සේරම වැඩ දැං
මීට මාස හයකට විතර කලිනුත් ෆියුස් එක මාරු කෙරුව. ෆියුස් එක දාපු ගමන් පිච්චෙන්නෙ නෑ. ෂෝට් එකක් වෙන්න බෑ
බැටරිය තමා මම සැකකරන්නෙ, බැටරියට අවුරුදු තුනයි මාස හතක් වෙනව දැං

Last edited: