මේ මොන බූරු කතාවක්ද?
The stupidest thing I've heard for the day
ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි
මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා![]()
ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි
මේවා විද්‍යාත්මක වෙන්න ඇති බං
බලපෑමක් ඇති ඔය නෙගටිව් අදෝනා වලින්
ඇවිදින පුස්තකාල තහවුරු කරලා තියෙනවා![]()
ඇයි ඇත්තටම සිංහලුන්ට ධනාත්මක + ඇරියස් නැති ළමා ගීත ටිකක් හදාගන්න බැරි![]()
ඔය ජෙපි ලේෆ්ටි බෙසිකයෝ රටේ අනන්‍යතාවන් විනාස කරන්න හදන්නේ. ළමා ගීත අහල නරක වෙච්ච එකෙක් කොහෙද බන්? මේ රටේ මිනිස්සු මෝඩ වුනත් සහකම්පනය අතින් උපරිමයි. සතෙක් මැරුණත් අපරාදේ මේ සතා කියල හිතන මිනිස්සු. උන්ගේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා තමයි. එත් මිනිස්සු හොඳයි බන්. ඔය ලෝකෙම පැතිරිලා යන අනන්‍යතා වනසා දැමීමේ කුමන්ත්‍රණේ මෙරට දිගුව.
දැන් මේ වගේ සිංදු බලපං
අපරාධකරුවන් උත්කර්ෂයට නංවන සිංදු නේද මේ.
ළමයින්ට එහෙම ගහන්න දෙන්න පුළුවන් ද?
අන්තිමට ළමයා ලොකු වෙලා හිතනවා අර මට ගහපු අම්මා තාත්තා ගුරුවරයා නිසා තමයි මෙහෙමවත් ඉන්නේ,
උන් දෙවිවරු කියලා.
Stockholm syndrome.
පීඩිතයා පීඩකයාට ලව් කරන්න ගන්නවා.
මේවා අනන්‍යතාවය කරගැනීම ලැජ්ජා විය යුතුයි.
ගහලා ළමයි හදන්න පුළුවන් කියන එක හෙළා දැකිය යුතුයි.
වැරදි දේවල් කවුරු කිව්වත් වැරදියි තමා. නානලා වගේ ඔව්ව කර තියාගෙන යන්නේ නෑනේඔවා කියන්නෙත් හෙළයොම තමා