SLT Fibre issues

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    SLT Fibre unlimited (5900) එක පාවිච්චි කරන්නෙ.

    ගොඩක් banking apps වලට log වෙන්න බැහැ, සමහර sites වලට යන්න බැහැ, දැන් ටික කාලයක් වෙනවා.
    Packet loss සීන් එකක් වගේ පේන්නෙ..

    Complaint දැම්මට උන්ට හදන්න තේරෙන්නෙත් නැහැ.
    දැනට solution එකක් නැති නිසා Cloudflare one දාගෙන ඉන්නෙ.

    මේකට මොකද කරන්නෙ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,129
    6,530
    113
    උන්ගෙ issue එකක් වෙන්න බැහැ
    මගෙත් ඕක තියෙන්නෙ



    BOC/ComBank/Seylan/NTB/Frimi/NSB works without any issue.


    Banking apps වලට විතරක් ඉෆෙක්ට් වෙනවා නං පරිස්සමෙන් බලපන්
    Computer එකේ හරි ෆෝන් එකේ හරි මොකක් හරි virus එකක් නිසා වෙන දෙයක්ද දන්නෙ නැහැ
    වෙන ශුවර් ඩිවයිස් එකකින් ට්‍රයි කරන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    Magnam awulak nathuwa wada but oya packet loss scene eka dan sahenna dakka kattiya kiyala thiyenawa

    NRW3Pp.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    මම Dialog Mobile බෝද්බැන්ඩ් Use කරන්නේ දැන් SLT හරි ගියේ නෑ බන් උන්ගේ ඔපිස් වල මෙලෝ එකෙක් නෑ ගියාට ඇයි කියලා වත් අහන්නේ නෑ Dialog නම් ඔහොම නෑ
     
    • Like
    Reactions: moveon

    msan

    Well-known member
  • Oct 17, 2017
    254
    257
    63
    IPV6 issue eka thiyenne. mage ekama network eke pc/laptop 4k thiyenawa, ekaka wadak karannama baruwa thibuna, slow, packet loss, random connection drop etc. balanakota ipv6 assign wela

    banking app walta ipv6 address na, SLT eke NAT64 gateway eke awlak athe.

    SLT eke un wath oka thiyenawa kiyala dannawa nathuwa athi, ekai case eka.

    DNS maru karama eka nathi wenawa, SLT eke DNS eke saren sareta DNS64 denawa round robin karala.
     
    • Like
    Reactions: moveon

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,511
    25,293
    113
    banking app walta ipv6 address na, SLT eke NAT64 gateway eke awlak athe.

    SLT eke un wath oka thiyenawa kiyala dannawa nathuwa athi, ekai case eka.

    DNS maru karama eka nathi wenawa, SLT eke DNS eke saren sareta DNS64 denawa round robin karala.
    banking app witharak newe, connection ekama unstable une, ipv6 disable karama issue resolved
     
    • Like
    Reactions: moveon

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,033
    2,824
    113
    ළඟක ඉදන් teams meeting hang වෙනවා call health බැලුවම 2-3% පැකට් ලොස් මේ වගේ
    ඔව් 5900 use කරන්නේ
    1785257986400.png
     
    • Like
    Reactions: moveon

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    උන්ගෙ issue එකක් වෙන්න බැහැ
    මගෙත් ඕක තියෙන්නෙ



    BOC/ComBank/Seylan/NTB/Frimi/NSB works without any issue.


    Banking apps වලට විතරක් ඉෆෙක්ට් වෙනවා නං පරිස්සමෙන් බලපන්
    Computer එකේ හරි ෆෝන් එකේ හරි මොකක් හරි virus එකක් නිසා වෙන දෙයක්ද දන්නෙ නැහැ
    වෙන ශුවර් ඩිවයිස් එකකින් ට්‍රයි කරන්න
    Maget awa bn, booking.com app eke images load wennet ne.
    Kata kalama ipv6 issue ekk kiyala hadala denawa. Ait tika dawasakin e case ekama enawa. Oka slt unge case ekk.
    Mage router eka nam Nokia, package eka nam tiyana aduma ekk Dala tiyenne.
     
    • Like
    Reactions: moveon