maruwe ne kewa witaraiකිරි අම්ම ව maran kanawa මෙන්න හොර බෞද්ධ
කර්කෙක්ට රිදිලා තෝ කන්නේ නැත්නම් නොකා හිටපියඋබ අම්මගෙන් කිරි බිව්වනම් බිව්වෙ මාස ගානයි. ඊලගට අවුරුදු ගානක් යනකන් බිව්වෙ හරකුන්ගෙ කිරි.
උබ දන්නවද ලන්කාවෙ වේස තම්බි හරක්ව මරන්න කලින් කන්න නොදී සති ගානක් බඩගින්නෙ තියල මරන්නෙ ගොම අයින් වෙන්නයි සතා දුර්වල වෙන්නයි කියල.
කිරිත් දීල වැඩත් අරන් දස වද දීලා මරල මසුත් කන තොපිට හරියන්නෙ කොහොමද බන්?
මේ ආත්මෙත් පුටාර් එකම පැදගෙන ඉදපන් පොලොන්නරු පොන්නයා.![]()
![]()
නැහැහරක් මෂ් , ඌරු මෂ් හරියට උයන්න ඕනෑ. නැත්තම් කේෂ් තමා
Man dekka oya pork parasite gihin ekekge kakul ath okoma kapanaw,eda idan kanne neනැහැ
හරක්මස් වල ඒ අවුල නැහැ. හරකා කියන්නෙ 100%ක් කොල කාල හැදෙන සතෙක්
පැරසයිට්ලා ඉන්න පුලුවන් හැබැයි හරිම අඩු රිස්ක් එකක් තියෙන්නෙ. ඒ වගේම medium rare or rare කියන්නෙ අමු නෙමෙයි උයලා. ඒක හරියට කරාම parasite ලා හිටියත් මැරෙනවා
pork එහෙම නෙමෙයි. ඌරා අපිරිසිදු සහ omnivore සතෙක්. මූ කන දේවල් නිසා පට්ටම විදියට පැරසයිට්ලා ඉන්නවා මස් වල
පෝක් අනිවා සුපිරියටම උයන්න ඕන. සුවර් නැති තැන් වලින් පෝක් කන්න එපා කියන්නෙ ඒකයි
බීෆ් වලට එහෙම රිස්ක් එකක් නැහැ
බය කරන්න එපාMan dekka oya pork parasite gihin ekekge kakul ath okoma kapanaw,eda idan kanne ne

ඇත්තද උඹ කියන්නේහරක් මස් මැල්ලුම කාල තියනවද උබ පොල් දාල ??![]()
Grill එකයි කරි එකයි දෙකම කන එකෙක් විදිහට කියන්නෙ.. මස් රස වැසි grill එකේ.. කරියෙ තියනව වෙනම අපේ රහක්.. දෙකම ආසයි මම නම්beef කරි උයලා ගත්තම ඒකෙ කොලිටිය එන්නෙ නැහැ බන්
කරි උයලා ගන්නවා නං පෝක් හරි මට්න් හරි ගන්න ඕන
beef ගන්නවා නං pan fry කරලා සුද්දො කන විදියට rare/medium rare වගේ කන්න ඕන. ඔහොම කෑවම බීෆ් වල රස නෙමෙයිනේ එන්නෙ තුනපහ රස
මට එකපාරක් දතක කේස් එකක් තියන වෙලාවක වල් පෝක් කාල වැඩි උනා කියහන්කොනැහැ
හරක්මස් වල ඒ අවුල නැහැ. හරකා කියන්නෙ 100%ක් කොල කාල හැදෙන සතෙක්
පැරසයිට්ලා ඉන්න පුලුවන් හැබැයි හරිම අඩු රිස්ක් එකක් තියෙන්නෙ. ඒ වගේම medium rare or rare කියන්නෙ අමු නෙමෙයි උයලා. ඒක හරියට කරාම parasite ලා හිටියත් මැරෙනවා
pork එහෙම නෙමෙයි. ඌරා අපිරිසිදු සහ omnivore සතෙක්. මූ කන දේවල් නිසා පට්ටම විදියට පැරසයිට්ලා ඉන්නවා මස් වල
පෝක් අනිවා සුපිරියටම උයන්න ඕන. සුවර් නැති තැන් වලින් පෝක් කන්න එපා කියන්නෙ ඒකයි
බීෆ් වලට එහෙම රිස්ක් එකක් නැහැ
ඌරු හංකඩයක් දමලා හපන්න ඇති අවුල් වෙලා තියන දතෙන්මමට එකපාරක් දතක කේස් එකක් තියන වෙලාවක වල් පෝක් කාල වැඩි උනා කියහන්කො

ගස් ගෙඩි කඩන හිගන ජේවීපී කාරයට රිදිලා. තොපි වගේ හිගන්නන්ට මොන හරක් මස්ද පොන්නයෝකන්න ආසය් ගනන්නේ බන් වැඩි
අම්බානක කෑව එදාඌරු හංකඩයක් දමලා හපන්න ඇති අවුල් වෙලා තියන දතෙන්ම![]()
![]()
Butter garlic නාක් එකක් එක්ක එහෙම මරු කරිය..BTW
pork නං ග්‍රිල් කරලා උයලා BBQ කරලා ඕන විදියකට මට සෙට් වෙනවා
හැබැයි beef මට සෙට් වෙන්නෙ steak විදියට විතරයි
අනික් විදි සෙට් නැහැ
සොෆ්ට් කරලා හරි නෑනේ බන්. මම ආස හයියට හැපෙනවාට. උබේ දත් නැද්ද ?harak mas soft ekata hadanne kohoma
medium/medium rare steak විදියට හදලා පුලුවන්harak mas soft ekata hadanne kohomada
සොෆ්ට් කරලා හරි නෑනේ බන්. මම ආස හයියට හැපෙනවාට. උබේ දත් නැද්ද ?![]()
ah ehemada. hotels wala nam thiyenawa kate diyawena ganata.medium/medium rare steak විදියට හදලා පුලුවන්
එහෙම නැත්තං slow cook කරන්න ඕන බන්, smoker එකක දාල. සමහරු පැය 20ක් විතර දාල තියල ගන්නෙ. එතකොට නිකං අතිං අල්ලද්දි කෑලි ගැලවෙන තරමට සොෆ්ට් වෙනවා.