බස් එනෝ!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,221
    113
    අරුන් චෝගම් බස් මේන්ටේන් කල විදිහට කලොත් බඩුම තමා. ඒවා ටිකත් දැන්ම හැදෙන්න ඕනා... නැත්තං ටික දවසකින් ඔය ටිකත් මුළු මුළු වල ගාල් කිරීම තමා ඉන්න විශාරධලා කරන්නේ

    ඵහෙමනම් වෙන ඵකක් නෑ.. මේ අාණ්ඩුුවෙන් ඒ බසුත් හදලා දැන් පාරට දානවා...😍👍

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,526
    113
    Panadura
    ඔව්වා හැප්පිලා කුඩු වෙලා යන්න කියලා පොල් ගැහුවොත්ද හොඳ මිරිස් ඇඹරුවොත්ද හොඳ?
    මම අහන්නෙ ඉක්මනින්ම වැඩේ වෙන ක්‍රමේ.

    හොඳ දේවාලෙකුත් කියන් යමු මිතුරේ
    උබලගේ කුහක ජෙපි අදහස් තමා ඔය කටින් පනින්නේ
    හොඳ දේට හොඳයි කියන්න ඕනේ
    පුළුවන්නම් කොටාට කියහන් කාලකන්නි ප්‍රයිවට් බස් කාරයන්ගේ පුක පලලා තව ඔය වගේ බස් 200 ක් නෙමේ 1000 ක් වත් ගේන්න කියලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඵහෙමනම් වෙන ඵකක් නෑ.. මේ අාණ්ඩුුවෙන් ඒ බසුත් හදලා දැන් පාරට දානවා...😍👍

    එහෙම වෙනවා. හරි හමන් බඩු ටිකක් ගන්නේ නැතිව, ඔය ඉන්න මක බාස්ලා දාලා කරන්න ගියොත්.
    උන් කරන්නේ අටෝන එක. ලෙඩ diagnostic කිට් එකක් නැතිව අමාරු ලෙඩ ඕනා තරම් තියනවා. ඒවාට බඩුත් නෑ.
    වෙනම කොම්පැනියක් දාපු නිසා පොඩි චාන්ස් එකක් තියනවා ලංගමට දෙන්නේ නැතිව . :love:

    බලපං වීඩියෝ එකේ ඒ බස් වල කොලිටිය. අවුරුදු 12-14 විතර කලින් ගෙනල්ලා, මුල්ලකට දාලා තියලත් කොලිටිය.

    සුපර් ලයින් බස් ගත්තෙත් ඔය කාලේ, ඒවා තාමත් දුවනවා. දවසට කිලෝමීටර් 250 අඩුම දුවනවා දවස් 350ක් වත් අවුරුද්දට අඩුම, අවුරුදු 12-14 තිස්සේ. තාම හොදයි. මේන්ටේන් කිරිල්ලේ තමා සීන් එක තියෙන්නේ
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔව්වා හරියන්නෙ නම්, මහින්ද මහත්තය හදපු HiGhway වලට නේද ? ඒ හින්දා පාරට දාන එකක් නෑ නේද ??? නැත්න්ම් ඇඹුල්තියල් ගේන්න ඔච්චර ලොකු බස් ඕනෙද අහයි නේ...???
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    ඔව්වා හරියන්නෙ නම්, මහින්ද මහත්තය හදපු HiGhway වලට නේද ? ඒ හින්දා පාරට දාන එකක් නෑ නේද ??? නැත්න්ම් ඇඹුල්තියල් ගේන්න ඔච්චර ලොකු බස් ඕනෙද අහයි නේ...???
    Mewa watenne normal road and highway 2kama. Wasiya thama office wage yaddi sasara kala kirila yanna oone na. Normal bus ticket ekakata wada wadiy rs30-40 k eeth padu na. Mahansi nathuwa yannanpuluwan.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,807
    923
    113
    Hamilton, NZ
    maha naki biyyai, naki wada ponnayagei laga thiyanwa *bullet proof mercedes-benz s-class/s-guard 4k.

    ekek laga 2k thiynwa, lankwe minissunge tax salli walin gathuwa

    price - ranges between $1.1 million and $1.2 million usd *EACH

    owage gana gadala balala illagnin mal ponnayo bus tikak e gini thiyapuwata hariyanna, brand new 54 seater ashok leyland viking ekak wenne 16.00 to 18.00 million wage *LKR 🤡
    👌
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940

    අපේ අනුර ජනාධිපතිතුමා නම් ඵහෙම නෑ..අාරක්ෂාවට බොරු වියදම් නැති ඵකම ජනාධිපති..❤️

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව්වා හැප්පිලා කුඩු වෙලා යන්න කියලා පොල් ගැහුවොත්ද හොඳ මිරිස් ඇඹරුවොත්ද හොඳ?
    මම අහන්නෙ ඉක්මනින්ම වැඩේ වෙන ක්‍රමේ.

    හොඳ දේවාලෙකුත් කියන් යමු මිතුරේ

    yako ranil siruy namal siruy ekatu wela genna hitapu bus tika me
    lapayala karanakota bariya
    oya bus wala pohottuwa logo eka gahnna ona hari nam
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    උබලගේ කුහක ජෙපි අදහස් තමා ඔය කටින් පනින්නේ

    ක්‍රේන් වලින් බානකොට කම්බියක් දැන් කැඩෙයි දැන් කැඩෙයි කියලා බලන් හිටියෙ. අඩුම ගානෙ රෝද වලට දාන පටියක් වත් ලිස්සලා ගියෙ නෑනේ. 104ක්ම ගෙන්නපු එකේ එකක් උඩින් වැටිල කුඩු උනා නම්. සැහ්ක්.

    අවුලක් නෑ. පාරේ යනකොට හරි හප්පගෙන කුඩුවෙයිනෙ. එතකොට අපිට 1990 ඇම්බියුලන්ස් පාරේ කැඩුනම තල්ලු කරද්දි හූ කියලා අතේ ගහපු පන් එක මේකෙනුත් ගන්න පුළුවන් :yes:
     
    • Haha
    Reactions: wqe123

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734

    උබ නම් එදා ඉඳන් පට්ටම කුහක යා

    රියල් දේශපාලන ගනිකාවෝ හැරෙන හැරෙන පැත්ත 🤮🤮🤮😂😂
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    උබ නම් එදා ඉඳන් පට්ටම කුහක යා

    රියල් දේශපාලන ගනිකාවෝ හැරෙන හැරෙන පැත්ත 🤮🤮🤮😂😂
    කුහකකමටම නෙවෙයි, බයියො කෙඳිරිගානකොට මට නගිනවා. මේක වනචර කමට කරන දෙයක්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    කුහකකමටම නෙවෙයි, බයියො කෙඳිරිගානකොට මට නගිනවා. මේක වනචර කමට කරන දෙයක්
    රුපියල් දැක්කම නගිනවා තමයි කලෙන් කාලෙට වෙස් ගන්නම
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    මේ වගේ වැඩ වලට මොලේ තියන එකෙන් නම් පක්ෂ පාට බලලා විරුද්ද වෙන්නේ නෑ
    දැන් ගමුනුවාගේ මූණ පු*ක් වගේ වෙලා ඇති
     
    • Haha
    • Like
    Reactions: yaka92 and vito

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: yaka92

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    ජෙප්පෝ ගිනි තියපු බස් වල උඹල දැකල තියෙන්නේ ෆොටෝ විතරයි. අපි දැකල තියෙනවා බස් ගිනි ගන්නවා. කළු වෙලා ගියපු ට්‍රාන්ස්ෆෝමර්. පිච්චුනු ට්‍රැක්ටර්. ඩිපෝවල ගොඩ ගහල තිබුණු බස් තොගය. ගිනි තියල අවුරුදු ගානක් වහල තිබ්බ ෆැක්ටරි. උන් ඒවා කරේ රට වෙනුවෙන්ලු.

    Bro oya 70 ganan wala da?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,584
    12,694
    113
    35
    Spain
    Bro oya 70 ganan wala da?
    70 ගණන් වල උන් තැපැල් කන්තෝරු ගිනි තිව්ව කියල අහල තියෙනවා, එත් 88/89 කාලේ උන් බස් ගිනි තිව්ව. මන් දැකල තියෙනවා ඔය මම ලියල තියෙන ඔක්කොම
     
    • Like
    Reactions: wawula