IFS Layoff Announced Today

sika2

Well-known member
  • Nov 15, 2013
    3,647
    2,494
    113
    නිධානයක් උඩ
    මෙතන තියෙන්නේ civil vs IT වලියක් ද ?
    නැත්නම් IFS එකේ උන්ට layoff එකෙන් මොකක්ද උනේ කියන එක ද ?
    Sexy Somapala vs Rest of the Elakiriyans

    Civil ජොබ් opportunities / සැලරි ඔක්කොම පැත්තකට දාලා කතා කරොත්, බහුතරයක් ජොබ් වල අමුම අමු කට්ටක් තියෙන්නේ. බහුතරයක් තියෙන්නේ construction සයිට් බේස් ජොබ් තමයි industry එකට මුලින්ම යන කෙනෙක්ට. ගෙයක් දොරක්, පවුලක් ගැන හැගීමක් නැති රෑට බෝඩිමේ උන් එක්ක අඩියක් දාලා නිදා ගන්න එකෙක්ට ඇර ඕක satisfied job experience එකක් කියලා මම හිතන්නේ නෑ. බහුතරයක් ඔවයේ project manager ඉන්න අය ඉන්නේ සයිට් වලටම ජිවිතේ දිය කරපු උන්. Long work hours/ අව්ව-වැස්ස/ නිවාඩු වගේ දේවල් උන්ට අදාළ නෑ.
    ලංකාවේ අවුරුදු කීපයක් කට්ට කාල රට යනවා කියන මතේ ඉන්නව නම් මේක ලොකු අව්ලක් නැති වෙයි. ඒත් මම හිතන්නේ නෑ හැමෝටම රට යන්නම ඕනේ, සහ රට යන්න ඕන උනත් යන්න පුළුවන් වාතාවරණයක් ඇති කියලා (family responsibilities නිසා).

    මාගා එකේ වැඩ කරන මගේ යාළුවෙක් ඉන්නවා. අර නුවර ටවුන් එකේ බස් terminal එකක් ද මොකක්ද හදන එකේ වැඩ කරන්නේ. දවස් 25-27 එක දිගට වැඩලු, ඊට පස්සේ site shut down කියලා දවස් 4-5 නිවාඩු දෙනවලු, ඒ දවස් ඉවර උනාම ආයේ දවස් 25-27 වැඩ. ඔය විදියට තමයි වැඩ යනවා කිව්වේ. ඔහොම වැඩ කරන්න පුළුවන්ද මනුස්සයෙක්ට.

    ශෙප් එකේ උදේට වැඩට ගිහින් හවසට ගෙදර ඇවිල්ලා, weekend වල තමන්ගේ වැඩක් පලක් කරන් පොඩි රවුමක් දාලා ඉන්න ආස කෙනෙක් නම් ඉතින් civil කරන්න කලින් කීප සැරයක් හිතන්න 🙂

    Civil වල design පැත්තේ ජොබ් තියෙනවා. හැබැයි opportunities අඩුයි මම දන්න විදියට. ඒවයෙ නම් ලොකුවට කට්ටක් නැතුව ඇති ඔෆිස් වල නිසා.
    Civil සුපිරියි සෙමි ගවර්මන්ට් ජොබ් එකකට යන්න පුලුවන්නන්.. හැබැයි ඒවට යන විදිහ දෙයියොත් දන්නෙ නැහැ.
    ------ Post added on Aug 4, 2026 at 9:14 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,474
    947
    113
    Sexy Somapala vs Rest of the Elakiriyans

    Civil සුපිරියි සෙමි ගවර්මන්ට් ජොබ් එකකට යන්න පුලුවන්නන්.. හැබැයි ඒවට යන විදිහ දෙයියොත් දන්නෙ නැහැ.
    ------ Post added on Aug 4, 2026 at 9:14 PM
    Ow government, semi-gov. jobs awlak na. Eth ewayeth bohoma adu vacancy pramanayak thiyenne.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    හැම අවුරුද්දෙම එහෙම කරනවා ඇති. අපේ අවුරුද්දෙ නං තිබුනා. කවුරුහරි කෙනෙක් සයිට් එකක් හදනවා තමන්ට යන්න පුලුවන් field ගැන අදහසක් ගන්න. කවුරුත් official ඒවට සබ්මිට් කරන්න කලින් ඕකට දාලා බලනවා. ඒක හොඳයි manipulative වැඩක් නෙවෙයි. Manipulate වෙනව නං ඒක මෝඩකම.
    hama awuruddema wage kauruhari manipulation campaign ekakut karanwa ithin
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,165
    4,134
    113
    ගිය අව්රුද්දෙ R&D Layoff එකෙන් පස්සේ අද announce කරා අලුත් Layoff එකක් Organization Restructure එකක් එනවා කියල.

    ඉස්සරහ සති කීපයේදී පුද්ගලිකව දැනුම් දෙනවා කිව්වා Layoff වන Roles.

    මේපාර ක්ලවුඩ් ටීම් එකේ එවුන්ව සුද්ද කරවී කියල හිතනවා.

    සනීපයි දැන් නම්.
    අද උඹලගේ මැනේජ්මන්ට් එකේ කෙනෙක් හවස සෙට් වුනා. මෙගා ටයිප් lay off එකක් කියලා කිව්වා. LSEG උනුත් අයේ බයෙන් ඉන්නේ

    කොහෛ ද මේ ත්‍රෙඩ් එකේ සිවිල් අන් ඇවිත් 💩 කරන්න ගත්ත නේ. අදාල දේ නෙමේ කතා කරන්නේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,469
    14,593
    113
    අද උඹලගේ මැනේජ්මන්ට් එකේ කෙනෙක් හවස සෙට් වුනා. මෙගා ටයිප් lay off එකක් කියලා කිව්වා. LSEG උනුත් අයේ බයෙන් ඉන්නේ

    කොහෛ ද මේ ත්‍රෙඩ් එකේ සිවිල් අන් ඇවිත් 💩 කරන්න ගත්ත නේ. අදාල දේ නෙමේ කතා කරන්නේ.
    Wenama thread ekak open karapa cuddah...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,165
    4,134
    113
    Wenama thread ekak open karapa cuddah...
    Thread Open කරන එකේ තේරුමක් නෑ. සිවිල් උනුත් අදාල නැති ලබ්බකටනේ ඇවිත් හොට දැම්මේ. උන්ට එකෙක් හදලා දුන්නා නේද වලි දාගන්න Tread එකක් දැන් මේකේ හැමිනෙන්නේ නැතිව ඒකට ගියා නම් හොඳයි. වෙන උන්ගේ අවමඟුල් අස්සේ පාටි දාන සිවිල් නෙමෙයි IT නෙමෙයි මොකා උනත් අඩු කුලේ උන් තමා. අපිටත් ලැජ්ජයි මුං ගවමන්ට් යුනිවලින් graduate උනා කියන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,982
    113
    අමෝ අමෝ ඉස්සර කොවිඩ් කාලෙ තෙල් පෝලිම් කාලෙ වැලේ වැල් නැතුව හිගා නොකා හිගා කකා ඉදලා IT side එකට පනින්න දහ අතේ දගලලා බැරිඋන Civil අනාතයො ටිකට සුරාන්තෙට වගේ ඇවිල්ලා නේද IT කම්පැනි පිට පිට Layoff කරනකොට 🤣

    කොහොමත් Civil උන් කියන්නෙ ඔලුව උදුම්මගත්ත, හෙනම කුහක හීනමාන පක්කු ජාතියක් තමා. මමත් අර තෙල් පෝලිම් කාලෙ අනාත වෙලා හිටිය අපේ ඉස්කෝලෙ Civil එකෙක්ට IT සයිඩ් එකට පනින්න උදව් කරා. ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එක කියලා දීලා CV එක පවා දන්න කම්පැනි වලට දාලා දුන්නා. පපයට Associate Engineer ජොබ් එකක් සෙට් උනාට පස්සෙ මටයි තව අපේ යාලුවො දෙන්නෙක්ටයි පාටියක් දුන්නා ඌ. ගිහිං දෙක දාගෙන ටික වෙලාවක් යනකොට මූ කියනවා IT job කරන්න කෝඩ් කරන්න එච්චර ලොකු වැඩ්ඩෙක් වෙන්න මීටරයක් වෙන්න ඕනෙ නෑලු. සිවිල් ඉන්ජෙක් මොලේ වෙහෙසන තරමට මේවා සීනිබෝල වගේ ඕන එකෙක්ට කරන්න පුලුවන්ලු. එහෙම තියෙද්දි IT උන්ට මෙච්චර සැලරි එකක් ගෙවන එක අසාධාරණයිලු. හරිනම් සිවිල් එකෙක්ට ගෙවන ගානෙන් භාගයක්වත් ගෙවන්න වටින්නෙ නෑලු 🤣 ඔන්න Civil උන්ගෙ මානසිකත්වය 🤮
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,749
    21,042
    113
    adala nene
    යකෝ මේක සිවිල් අයිටී වලියක් වෙලානෙ 🤣🤣🤣
    සෝමෙ academic කිවුවා නේ, උබේ ගෝලයන්ටත් මේවද බන් උගන්නන්නෙ 😛
     
    • Haha
    Reactions: wpril5

    Aththa neh. Engineer kiwwata lee irana ekai, kambi nawana ekai AI walin automate karanna baha kiyana ekenma level eka theruna mata.

    Thread Open කරන එකේ තේරුමක් නෑ. සිවිල් උනුත් අදාල නැති ලබ්බකටනේ ඇවිත් හොට දැම්මේ. උන්ට එකෙක් හදලා දුන්නා නේද වලි දාගන්න Tread එකක් දැන් මේකේ හැමිනෙන්නේ නැතිව ඒකට ගියා නම් හොඳයි. වෙන උන්ගේ අවමඟුල් අස්සේ පාටි දාන සිවිල් නෙමෙයි IT නෙමෙයි මොකා උනත් අඩු කුලේ උන් තමා. අපිටත් ලැජ්ජයි මුං ගවමන්ට් යුනිවලින් graduate උනා කියන්න.
    Market correction ekak notherena, AI automoation ekak kiyaddi kambi nawana ekai, lee irana ekai level eke katha kiyana eken theruna uge real world exposure eka.
    Mama nam pitiyen ain wuna.

    Mamath mage career eka patan gaththu field ekata kisima sambandayak nathi field ekaka inne dan. Habai sathutin. Ehemai kiyala anik unta wada mama wow life gewanawa kiyala pennana cn eke naha mama. Anika meka anonymous forum ekak neh :lol:
    ------ Post added on Aug 4, 2026 at 10:40 PM
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,178
    1,435
    113
    පේමන්ට් එකේ.
    සෝමෙ academic කිවුවා නේ, උබේ ගෝලයන්ටත් මේවද බන් උගන්නන්නෙ 😛
    Publications hadaganna witharai Academia inne. :yes::yes::yes:

    හිටිය අපේ ඉස්කෝලෙ Civil එකෙක්ට IT සයිඩ් එකට පනින්න උදව් කරා. ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එක කියලා දීලා CV එක පවා දන්න කම්පැනි වලට දාලා දුන්නා. පපයට Associate Engineer ජොබ් එකක් සෙට් උනාට පස්සෙ මටයි තව අපේ යාලුවො දෙන්නෙක්ටයි පාටියක් දුන්නා ඌ🤮
    මචන් මගේ යාළුවොත් මේ වගේ IT වලට මාරු වෙලා ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ, වෙන Field එකක ඉන්න එකෙක්ට වුණත් IT Degree එකක් ඉල්ලන ජොබ් එකකට දාන්න පුලුවන් තරමට උඹලගේ Field එකේ වැඩ ලේසියි කියලද? :lol::lol::lol: ඒක තමයි කියන්නේ ඕවා Low entry barrier fields කියලා. ඕන Degree එකක් තියෙන එකෙක්ට හෙට CV එක දාලා යන්න පුලුවන් උඹේ යාළුවා ගියා වගේ.
    ------ Post added on Aug 4, 2026 at 10:50 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,749
    21,042
    113
    adala nene
    Publications hadaganna witharai Academia inne. :yes::yes::yes:
    රට පනින්න නේද යන්නෙ 😛
    උබේ passion එක engineering නම් නෙමේ වගේ, ජොබ් එකක් කරන්න ඕනෙ නිසා ඉම්ජිනේරුවෙක් වෙලා කියලා මට හිතෙන්නෙ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,178
    1,435
    113
    පේමන්ට් එකේ.
    රට පනින්න නේද යන්නෙ 😛
    උබේ passion එක engineering නම් නෙමේ වගේ, ජොබ් එකක් කරන්න ඕනෙ නිසා ඉම්ජිනේරුවෙක් වෙලා කියලා මට හිතෙන්නෙ
    PhD ekakata apply karanna inne. Engineering kiyala loku asawak na. But mama karana de mama marenakan awlak nathiwa karagena inna puluwan while developing my skillset. 100%.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,749
    21,042
    113
    adala nene
    PhD ekakata apply karanna inne. Engineering kiyala loku asawak na. But mama karana de mama marenakan awlak nathiwa karagena inna puluwan while developing my skillset. 100%.
    උබ Phd එක කරපන් කොල්ලො අවුලක් නෑ
    හැබැයි acadamic වල උගන්නන් ගියොත් නම් පුතේ කොල්ලොන්ට ඔහොම හීන ඔලුවලට දාල එලියට එවන්න එපා
    ලංකාව ඇතුලෙ practical situation එක ඔයිට වඩා වෙනස්
     
    • Like
    Reactions: shenat

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    උබ Phd එක කරපන් කොල්ලො අවුලක් නෑ
    හැබැයි acadamic වල උගන්නන් ගියොත් නම් පුතේ කොල්ලොන්ට ඔහොම හීන ඔලුවලට දාල එලියට එවන්න එපා
    ලංකාව ඇතුලෙ practical situation එක ඔයිට වඩා වෙනස්
    Skilled dana eka lesi oya PHD karanawata wada... PHD karapu unuth design karanne skilled dala aputh apith design karanne australia wala

    Moota tikak kal yai therenna
     
    • Like
    Reactions: shenat and Ashan052

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,178
    1,435
    113
    පේමන්ට් එකේ.
    උබ Phd එක කරපන් කොල්ලො අවුලක් නෑ
    හැබැයි acadamic වල උගන්නන් ගියොත් නම් පුතේ කොල්ලොන්ට ඔහොම හීන ඔලුවලට දාල එලියට එවන්න එපා
    ලංකාව ඇතුලෙ practical situation එක ඔයිට වඩා වෙනස්
    මේ වලිය නම් ආතල් එකට යන්නේ. Civil වලට වඩා IT උඩට ඇවිත් තිබ්බ කාලේ මම මේකේ ගොඩක් එවුන්ට කිව්වා IT කරන්න කියලා. අපි හිතුවෙත් නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. අපේ කැරි කමට මට කියන්න තිබ්බා Civil කරපන් කියලා. ඒත් දැන් තත්වේ ගොඩක් වෙනස් වෙලා.

    හීනමානයක් නම් නෑ Civil කරා කියලා. ඒත් දැන් එලකිරියේ IT Layoffs ගැන වැටෙන Thread ටිකයි, DevLK Subreddit එකේ වැටෙන Forum ටිකයි දැක්කම හිතෙනවා, Civil Engineering කියන්නේ ලොකු Stability එකක් තියෙන Field එකක් කියලා. මෙච්චර කාලෙකට IT Field එක වගේ කිසිම Field එකක් වැටිලා තිබ්බේ නෑ.

    Skilled dana eka lesi oya PHD karanawata wada... PHD karapu unuth design karanne skilled dala aputh apith design karanne australia wala

    Moota tikak kal yai therenna
    Job වලට කඹුරනවට වැඩිය ඇකඩමියා සෙට් වෙලා Research කරන එක Long term rewarding. මගේ Timeline එක ටිකක් දිග කථාව නම් ඇත්ත. ඒත් PhD එක ඉවර වුණාට පස්සේ, හිත වෙනස් වුණස්, මට Consultancy කරන්න Industry එකට යන්න පුලුවන්. නැත්නම් දිගටම ඇකඩමියා ඉන්න පුලුවන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,178
    1,435
    113
    පේමන්ට් එකේ.
    Phd කරපු උනුත් ඉන්නව දැන් හැමතැනම ඒකත් දැන් IT ජොබ් වගේ තමා 😛
    මම PhD කියලා අදහස් කරේ, ලංකාවේ කරන PhD එකක් හරි, කොහේහරි රටක කැම්පස් එකක කරන PhD එකක් නෙවේ. ලෝකේ රෑන්කින් පළවෙනි 100 අතරේ තියෙන කැම්පස් එකක කරන PhD එකක්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,526
    5,999
    113
    Civil ජොබ් opportunities / සැලරි ඔක්කොම පැත්තකට දාලා කතා කරොත්, බහුතරයක් ජොබ් වල අමුම අමු කට්ටක් තියෙන්නේ. බහුතරයක් තියෙන්නේ construction සයිට් බේස් ජොබ් තමයි industry එකට මුලින්ම යන කෙනෙක්ට. ගෙයක් දොරක්, පවුලක් ගැන හැගීමක් නැති රෑට බෝඩිමේ උන් එක්ක අඩියක් දාලා නිදා ගන්න එකෙක්ට ඇර ඕක satisfied job experience එකක් කියලා මම හිතන්නේ නෑ. බහුතරයක් ඔවයේ project manager ඉන්න අය ඉන්නේ සයිට් වලටම ජිවිතේ දිය කරපු උන්. Long work hours/ අව්ව-වැස්ස/ නිවාඩු වගේ දේවල් උන්ට අදාළ නෑ.
    ලංකාවේ අවුරුදු කීපයක් කට්ට කාල රට යනවා කියන මතේ ඉන්නව නම් මේක ලොකු අව්ලක් නැති වෙයි. ඒත් මම හිතන්නේ නෑ හැමෝටම රට යන්නම ඕනේ, සහ රට යන්න ඕන උනත් යන්න පුළුවන් වාතාවරණයක් ඇති කියලා (family responsibilities නිසා).

    මාගා එකේ වැඩ කරන මගේ යාළුවෙක් ඉන්නවා. අර නුවර ටවුන් එකේ බස් terminal එකක් ද මොකක්ද හදන එකේ වැඩ කරන්නේ. දවස් 25-27 එක දිගට වැඩලු, ඊට පස්සේ site shut down කියලා දවස් 4-5 නිවාඩු දෙනවලු, ඒ දවස් ඉවර උනාම ආයේ දවස් 25-27 වැඩ. ඔය විදියට තමයි වැඩ යනවා කිව්වේ. ඔහොම වැඩ කරන්න පුළුවන්ද මනුස්සයෙක්ට.

    ශෙප් එකේ උදේට වැඩට ගිහින් හවසට ගෙදර ඇවිල්ලා, weekend වල තමන්ගේ වැඩක් පලක් කරන් පොඩි රවුමක් දාලා ඉන්න ආස කෙනෙක් නම් ඉතින් civil කරන්න කලින් කීප සැරයක් හිතන්න 🙂

    Civil වල design පැත්තේ ජොබ් තියෙනවා. හැබැයි opportunities අඩුයි මම දන්න විදියට. ඒවයෙ නම් ලොකුවට කට්ටක් නැතුව ඇති ඔෆිස් වල නිසා.
    Design unta padi madi ban.. unta site untath wada aduwen denne..karima kattak eka.. man angunakolapalssa gihin karima chater ekak kawe.. chamirey rata bonawai non stop wadai.. karuma jeewitha.. welawata man ey walen eliyata awe
     
    • Haha
    Reactions: Sexy Somapala

    Hari ban ela