මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

Hehaje

Active member
  • Feb 4, 2022
    88
    226
    33
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113

    Podi ekek inna kaaleka school/preschool yaddi set wei mchn..

    Dennama job karanawada?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    දැන් ඉස්කෝලේ යනවා...3 වසරේ මෙතෙක් කල් කාත් එක්කවත් සෙට් උන් නෑ
    Office/family eke same age lamai inna family ekak set karagena hotel ekak ehma book karala trip ekak giya nam hari neda mchn
     
    • Like
    Reactions: Kiddo7 and SK29

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    අපෝ ලොකු දෙයක්නේ යකෝ ඒක..ඉස්සර වගේ නෙමෙයි දැන් කාලේ ලංකාවේ උන්ව අාශ්‍රය කරනවා කියන්නේ ඉතිං ප්‍රශ්ණ තමයි..උන් නැති තැන ඵකක් කියනවා ළග ඉන්නකොට මූණට හිනා වුනාට..තමන්ගේ උනුත් ඵකයි පිට උනුත් ඵකයි..උඹටත් ඵහෙම දේවල් වෙලා අැතිනේ ඒක තමයි ඔය වගේ ඉන්න කැමති..ළමයි වුනත් ඒක තේරුම් ගනියි ලොකු වෙද්‍දී..මට රට ඉන්න ඵකෙක් කිව්වා අර කැනඩාවේ ඵකෙක්ට ගෙදර ඉන්න උදව් කරලා උගේ පවුලයි ළමයයි මරපු සීන් ඵකෙන් පස්සේ දැන් උෟත් ලංකාවේ උන්ව හලලා ඉන්නේ කියලා..කවුරුත් කැමති පාඩුවේ ප්‍රශ්ණයක් නැතුව ඉන්‍න නේ.. උඹලට depress නැති වෙන්න හේතුවත් ඔහොම ඉන්න ඵක තමයි..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    Dayout trip yanna Yaluwo na kiyala awlak na. Yaluwo onawata wada ashraya karaddi ,
    1 ape wedak karanna thiyana kaale nasthi wenawa
    2 Comparison race ekakata nodenima yanawa
    3 Weradi decision ganna dannema nethuwa influence wenawa
    4 Toxic yaluwo hitiyot depress wenawa, prashna daanawa. prashna enawa
    den depress nette yaluwo nethi nisa thamai
    Whatsapp FB group wala yaluwo ekka podi message ekak dekak dala active hitiyama athi, ethanin eha un ekka trip dayout yanna ona na.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    4 Toxic yaluwo hitiyot depress wenawa, prashna daanawa. prashna enawa
    den depress nette yaluwo nethi nisa thamai
    Whatsapp FB group wala yaluwo ekka podi message ekak dekak dala active hitiyama athi, ethanin eha un ekka trip dayout yanna ona na.

    :yes:

    N2unPtz.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    පට්ටම විදිහට සමාජෙට දාන්න ඕනේ ළමයින්ව.....

    ඔහොම ළමයි හදපු එවුන්ගේ මළ ගෙවල් වල මැස්සෝ විතරයි. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ.

    වැඩකරන තැනක වුණත් කැපිල්ල. මගෙත් ඉස්කෝලේ පන්තියේ හිටියා selfish උපරිම dial එකක්. ඒකා කැම්පස් හිටියේ මාත් එක්කමයි, අදටත් ඌව ලං කරගන්න මම කැමති නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    පට්ටම විදිහට සමාජෙට දාන්න ඕනේ ළමයින්ව.....

    ඔහොම ළමයි හදපු එවුන්ගේ මළ ගෙවල් වල මැස්සෝ විතරයි. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ.

    වැඩකරන තැනක වුණත් කැපිල්ල. මගෙත් ඉස්කෝලේ පන්තියේ හිටියා selfish උපරිම dial එකක්. ඒකා කැම්පස් හිටියේ මාත් එක්කමයි, අදටත් ඌව ලං කරගන්න මම කැමති නෑ.

    කැපිලි නැති තැන් කොහෙද බං ලංකාවේ..ඔෆිස් වල ඵහෙම බලපංකෝ තියෙන කැපිලි කෙටිලි ඵකට කකා බිබී හිටියත්..😅

    අනික මළාට පස්සේ බොරුවට අැවිත් අඬල වැඩක්‍ තියෙනවද ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන්තතරම් ඔක්කොම කුඩුකේඩු කම් කරලා.අනික දැන් මළ ගෙදර ඵන්නෙත් සෙල්ෆි ගහන් යන්න නේ..😅.නෑයොම බලපංකෝ බලන් ඉන්නේ කෙලවෙනකන්.නෑයෝ පැත්තකට දැම්මත් සහෝදරයෝ බලපං..උනුත් දැන් ගොඩක් උන් ඵහෙමයි..මම දන්න උන් ඉන්නවා මැරුණට පස්සේ ඵන්න සෙනඟ ගැන හිතලා ඵක ඵකාට උදව් කරන්න ගිහින් දැන් හිඟන්නෝ වෙලා ඉන්න..

    මම නම් කියන්නේ ලංකාවේ උන්‍ ඵක්ක ඉන්නවනම් ගාණකට ඉන්න ඕන..කරේ දාගන්න ගියාම නැති ප්‍රශ්ණ..(තමන්ගෙ උනුත් අැතුළුව.)

    Last edited: