අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...
අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
ළමයි ලෝකය ගැන ඉගෙන ගන්නේ තමන්ගේ අම්මා තාත්තා කොහොමද ඒකට React කරන්නේ කියලා බලාගෙන ; ඔයාලා දෙන්නම Introverts ලා නම් ළමයා ඒ විදියට හැදෙන්න තියන සම්භාවිතාවය වැඩියි.
Introvert උනාට අවුලක් නෑ
but Social Skills වල අවුලක් තියේනම් ; Social Anxiety වගේ තියනවා නම් තමා අවුලක් වෙන්නේ..
ඉස්සරලාම ළමයා ව ටිකක් unleash කරලා.බලන්න මොන වගේ temperament එකක් ද තියෙන්නේ කියලා - මොකද ඉපද්දේද්දීම සමහර ළමයි අරගෙන එනවා එක ඒක personality traits.
Toxic Parents ලා වෙන්න එපා
ළමයා ව හිර කරන්න / Over Protective වෙන්න යන්න එපා
Trauma දෙන්න එපා ( punishing / hitting / yelling )
එයාලට ස්වාධීනව ගොඩනැගෙන්න පරිසරය හදලා දෙන්න ගෙදර ඇතුලෙන්.
ලමයිගේ age range එක කිව්වා නම් තව ටිකක් personalized advises දෙන්න තිබ්බ.
Sports කරන්න / Gym / Club වලට යවන්න. පුළුවන් නම් trusted parents ලා ඉන්න Sleep over / Picnic වගේ යවන්න, එයාලා එක්ක.යන්න
Let them be themselves !