ලඟදි ලයිසන් අලුත් කරපු අය ඉන්නවද..
දැන් රිවනිවු ලයිසන් එක ගන්න ටින් නම්බර් ඕනෙද..?
නම්බර් එක විතරක් ඇතිද, සහතිකේ ඕනෙ නෑනෙ..?
දැන් රිවනිවු ලයිසන් එක ගන්න ටින් නම්බර් ඕනෙද..?
නම්බර් එක විතරක් ඇතිද, සහතිකේ ඕනෙ නෑනෙ..?
Aluth karanna illanne na. Renewed about 2 weeks back
ලඟදි ලයිසන් අලුත් කරපු අය ඉන්නවද..
දැන් රිවනිවු ලයිසන් එක ගන්න ටින් නම්බර් ඕනෙද..?
නම්බර් එක විතරක් ඇතිද, සහතිකේ ඕනෙ නෑනෙ..?
ජෙප්පො ලැට් එකේ දොර ඇරගන්නත් ටින් එක ඕනෙ කියල කියන්නෙ.
bump
may wala gatha illuwe na. habi nic number eka gatha.
February gatta one une naha.
ටින් අන්කේ අරගනින්, දැන් ඔන්ලයින් බලාගන්න පුළුවන්.
මැයිවල ගත්තා ඕන උනේ නෑ NIC එක තමයි ගත්තේ
ස්තූතියි සැමට..August wala gatta. illuwe ne.
Online pay karana website eka yatin daala thiyenava neda avulak thiyenava kiyala?මම ඔන්ලයින් සිස්ටම් එකෙන් ගෙවීම කළා. ඒත් සිස්ටම් එකේ අවුලක් නිසා renewal එක process වෙලා නැහැ.
919ට කතා කළාම කිව්වේ ගෙවපු සල්ලි දවස් 14ක් ඇතුළත card එකට refund වෙනවා කියලා. එතකන් සල්ලිත් නැහැ, licence එකත් නැහැ. දැන් ඉතින් ළඟම Divisional Secretariat එකට ගිහින් renewal එක කරගන්න වෙලා.