මචන්ලා අඩු මිලකට කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    මචන්ලා අවුරුද්දටම රු 15000 - 20000 වගේ වැඩ කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?
    මම දැනට කරන්නේ ඒ වගේ මිලකට
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    මං Charter accountant කෙනෙක්. මොනවද වෙන්න ඕනේ?
    ආතල් ගන්න එපා බන් Plz , පට්ට අප්සට් එකේ දැම්මේ මේක
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,031
    5,315
    113
    උබ නම් පච චක්‍රවර්තී කෙනෙක් 😂
    එකම පචේ එක එක දවසට එක එක වර්ශන් 😂
     
    • Haha
    Reactions: Yudewwa and Psiko

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    556
    531
    93
    මචන්ලා අවුරුද්දටම රු 15000 - 20000 වගේ වැඩ කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?
    මම දැනට කරන්නේ ඒ වගේ මිලකට

    Uba thama wena kawda

    Uba chartered accountant kenek da ??
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    ආතල් ගන්න එපා බන් Plz , පට්ට අප්සට් එකේ දැම්මේ මේක
    ආතල් නෙමෙයි මං කරනව. දවසට 5000වගේ සුළු ගානක් වෙනව
     
    • Haha
    Reactions: Yudewwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,099
    19,059
    113
    උබ audit එක කරගන්න ද හොයන්නෙ? Transection කීයක් තියනවද? Revenue කොහොමද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,952
    6,250
    113
    ඔය කාට හරි අකවුන්ට්ස් දන්න එකෙක්ට බෝතලයක් අරන් දීල කරගනින් බන්.

    උබේ පොඩි බිස්නස් එකක් නේද? ඔච්චර වොරි වෙන්න එපා බන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    උබ audit එක කරගන්න ද හොයන්නෙ? Transection කීයක් තියනවද? Revenue කොහොමද?
    මාසේට Transection 50 හෝ 60 වගේ බන් අඩු වැඩි වෙනවා අදායම ලක්ෂයට අඩුයි මාසෙකට
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,002
    26,668
    113
    මාසේට Transection 50 හෝ 60 වගේ බන් අඩු වැඩි වෙනවා අදායම ලක්ෂයට අඩුයි මාසෙකට

    මචන්ලා අවුරුද්දටම රු 15000 - 20000 වගේ වැඩ කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?
    මම දැනට කරන්නේ ඒ වගේ මිලකට

    Confused Thinking GIF by MOODMAN
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    Pm ekak demma
    මම කරන්නේ එතනින් Phone Answer කරන්නේ නැහැ එයා
    උඹට ඔය PVT LTD එක වහල දාන එක ලාබ නැද්ද?
    කාඩ් Payment කරන්න බැනේ බන් Personal කාඩ් වලින් බැංකු වලින් කෙස් දානවා