මූ නම් ගොන් නාම්බෙක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,155
    5,988
    113
    canada
    මාලු අල්ලන ඇප්.... ඉස්පිරිතාලේ යන්න කලින් පව්ලෙ දොස්තර ගෙන් රිෆරල් එකක්..

    උබල මෙවා සිරියස් ගන්නවද බන්. මෙ වගෙ කතා සීරිස් එකක්ම තියෙනව. මෙවා ඔය පිටරට ඉන්න එක එක පිස්සො දෙන ලණු. මූ මේ වගෙ කතා බව නැතුව දෙන්නේ ඒවා සාධාරණීය කරන්න සෙට් එකක් ඉන්න නිසා.

    මට හිතෙන්නේ මූ සජිත් යත් වඩා මන්ද ඩයල් එකක් කියල. සජිත් හොදයි නෙ බන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,984
    113
    පාන්දරින්ම වැඩ පටන් අරං හොද @BINGU_PUTHA
    aokzI2t.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,685
    14,327
    113
    ඈ බොල කැනඩා බයියෝ, උඹල ඔහේ specialist කෙනෙක් ගාවට යන්න GP ගෙන් referral එකක් ගන්නේ නැද්ද?

    බයි ද වේ, සජිත් කෙසේ වෙතත් උඹේ ගෝටා තියපු ගොන් කමේ රෙකෝඩ් කඩන්න නම් මූට හිතන්නවත් බෑ
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,056
    276
    83
    ඈ බොල කැනඩා බයියෝ, උඹල ඔහේ specialist කෙනෙක් ගාවට යන්න GP ගෙන් referral එකක් ගන්නේ නැද්ද?

    බයි ද වේ, සජිත් කෙසේ වෙතත් උඹේ ගෝටා තියපු ගොන් කමේ රෙකෝඩ් කඩන්න නම් මූට හිතන්නවත් බෑ

    By the way we do not pay any GP fees.
    We do not pay for any xrays.
    Any Pathology fees.

    If AKD wants to bring these changes - he and his government need to do lot more.

    2 years have passed.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,014
    5,007
    113
    ඈ බොල කැනඩා බයියෝ, උඹල ඔහේ specialist කෙනෙක් ගාවට යන්න GP ගෙන් referral එකක් ගන්නේ නැද්ද?

    බයි ද වේ, සජිත් කෙසේ වෙතත් උඹේ ගෝටා තියපු ගොන් කමේ රෙකෝඩ් කඩන්න නම් මූට හිතන්නවත් බෑ
    අනේ මන්ද .ඕව් එක අතකට සජිත්ට වඩා Modai තමා සජිත් ඔච්චර මරි මෝල් නෑ

    🐟මාලු ඇප් එක නම් පරක්කු mobile phone,sms වලට ලොකු ගානක් ‍යන නිසාලු.

    උදාහරණෙකට හැම මාලුවෙක්ම උදේ පාන්දර ලන්කාව කිට්ටුවට ඇවිල්ල අනුරට කෝල් එකක් දෙන්න ඕනිලු . ඉස්සෙල්ලම ආපු හාල් මැස්ස මෙහෙම අනුරට කෝල් කරන්න ඕන.
    " මේ ලොක්කා, අපි ඇවිල්ල ඉන්නෙ මේ බේරුවල අහවල් ගල්පරේ කිට්ටුවට.ඔහේ කියන්න ඔහෙගෙ කට්ටියට මේ ඉසව්වට එන්නෙයි කියාල- අපි ලැහැත්තියි ඔහෙගෙ කට්ටියට මාට්ටු වෙන්න" කියල

    ඉතින් හාල්මැස්සො,සාලයො,සූඩයො,ඉස්සො ගත්තොත් උන් කී දාහකට පෝන් අරන්දෙන්නද,,,උන්ට ‍යන වියදම
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    ඈ බොල කැනඩා බයියෝ, උඹල ඔහේ specialist කෙනෙක් ගාවට යන්න GP ගෙන් referral එකක් ගන්නේ නැද්ද?

    බයි ද වේ, සජිත් කෙසේ වෙතත් උඹේ ගෝටා තියපු ගොන් කමේ රෙකෝඩ් කඩන්න නම් මූට හිතන්නවත් බෑ

    Thambiyek ta ridila...

    ubalage adu kule lapaya gahapu pacha thoge record kadanna nam katawath baha thamayi..:lol:

    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,984
    113
    අනේ මන්ද .ඕව් එක අතකට සජිත්ට වඩා Modai තමා සජිත් ඔච්චර මරි මෝල් නෑ

    🐟මාලු ඇප් එක නම් පරක්කු mobile phone,sms වලට ලොකු ගානක් ‍යන නිසාලු.

    උදාහරණෙකට හැම මාලුවෙක්ම උදේ පාන්දර ලන්කාව කිට්ටුවට ඇවිල්ල අනුරට කෝල් එකක් දෙන්න ඕනිලු . ඉස්සෙල්ලම ආපු හාල් මැස්ස මෙහෙම අනුරට කෝල් කරන්න ඕන.
    " මේ ලොක්කා, අපි ඇවිල්ල ඉන්නෙ මේ බේරුවල අහවල් ගල්පරේ කිට්ටුවට.ඔහේ කියන්න ඔහෙගෙ කට්ටියට මේ ඉසව්වට එන්නෙයි කියාල- අපි ලැහැත්තියි ඔහෙගෙ කට්ටියට මාට්ටු වෙන්න" කියල

    ඉතින් හාල්මැස්සො,සාලයො,සූඩයො,ඉස්සො ගත්තොත් උන් කී දාහකට පෝන් අරන්දෙන්නද,,,උන්ට ‍යන වියදම
    මේක නම් හෙනම පස්නයක් තමා හැබැයි
     
    • Haha
    Reactions: weer 11 and Tonto

    shenat

    Well-known member
  • May 13, 2007
    58,882
    87,422
    113
    ආශ්චර්යමත් රටක
    ```ඉස්පිරිතාලේ යන්න කලින් පව්ලෙ දොස්තර ගෙන් රිෆරල් එකක්```

    මේවා ඉතින් ලංකාවේ මිනිස්සුන්ට මැජික්.

    රට බංකොළොත් කරපු බයියන්ට මැජික්. ජීවිතේට වෙයි හිතපු දේවල් නෙවෙයිනෙ. ඒකත් ජෙප්පන්ගෙ ආණ්ඩුවකින්. 🤣
    ඒකයි ත්‍රෙඩ් දාන්නම රිදෙන්නෙ.

    කැනඩා ගියත් තැරි බයියා බයියාමයි.
     
    • Like
    Reactions: TNHM

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,056
    276
    83
    So? Public healthcare is 100% free in SL, what's your point?

    You are not comparing private channeling to Canadian system are you?

    Public Health Care is free.
    I am not comparing private channeling either.

    But seeing a GP is not free. For get a referral a person needs to pay the doctor / clinic.

    AKD must cover GP fees as well.

    AKD must never close the OPD of any State Hospital.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,266
    16,108
    113
    35
    Spain
    ```ඉස්පිරිතාලේ යන්න කලින් පව්ලෙ දොස්තර ගෙන් රිෆරල් එකක්```

    මේවා ඉතින් ලංකාවේ මිනිස්සුන්ට මැජික්.
    ලෙඩ්ඩු 6000කට එක දොස්තර මහතෙක් විතරයි බන් ඉන්නේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,879
    18,117
    113
    පුන්නක්කු සෙට් එකට බරටම වැඩ මේ ටිකේ

    බේබි බලන්න යන්නයි..
    උදේ ඉදලා රෑ වෙනකම් හෝදන්න යි..