ඇයි මෙහෙම මගේ ඇත්ත විස්තර තැන් තැන් වල දාන්නේ ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,944
    6,242
    113
    කාගෙ හරි නමක් එක්ස්පෝස් කරා නම් එයාව බෑන් කරන්න ඕනෙ නේද?

    මාව නම් පර්සනලි දන්න එවුන් ඉන්නව මේකෙ. ඒත් නම එක්ස්පෝස් කරන එක නම් බෑන් විය යුතුමයි.

    @spamcheck
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    කාගෙ හරි නමක් එක්ස්පෝස් කරා නම් එයාව බෑන් කරන්න ඕනෙ නේද?

    මාව නම් පර්සනලි දන්න එවුන් ඉන්නව මේකෙ. ඒත් නම එක්ස්පෝස් කරන එක නම් බෑන් විය යුතුමයි.

    @spamcheck
    Yes!
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,527
    2,316
    113
    මම ෆේක් වලින් හිටියේ නැහැ බන් මේකේ ඇත්ත නමින් ම හිටියේ
    2015 මම මේකට ආවේ
    Its you against you. We can't help you instead watching your drama.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,016
    1
    1,915
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කාගෙ හරි නමක් එක්ස්පෝස් කරා නම් එයාව බෑන් කරන්න ඕනෙ නේද?

    මාව නම් පර්සනලි දන්න එවුන් ඉන්නව මේකෙ. ඒත් නම එක්ස්පෝස් කරන එක නම් බෑන් විය යුතුමයි.

    @spamcheck

    අඩෝ ඒකද බන් මිනිස්සු අර ඉන්දජිත්ට ඉන්දජිත් නොකියා කක්ක ඉන්දරේ කියන්නෙ? :lol::lol: ඌට උගෙ ඇත්ත නම කියල කතා කලොත් කෙලින්ම බෑන් වෙනවද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,944
    6,242
    113
    අඩෝ ඒකද බන් මිනිස්සු අර ඉන්දජිත්ට ඉන්දජිත් නොකියා කක්ක ඉන්දරේ කියන්නෙ? :lol::lol: ඌට උගෙ ඇත්ත නම කියල කතා කලොත් කෙලින්ම බෑන් වෙනවද?

    😆 ,
    හැබැයි ඒ නම නම් උගෙ යූසර්නේම් එකේ තියෙන නිසා අව්ලක් නෑ.
     
    • Like
    Reactions: Sonik Sonik

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,944
    6,242
    113
    oya elakiri eke business karannai, real details kiyala services wikunannai,
    eeta passe oyage nama wena thread ekaka post kalama eka api hoya hoya hama daama ain karannai practically karanna baha.

    ඒකත් ඇත්ත.

    මූ බිස්නස් කරන නිසා මුගෙ නම ගොඩක් එවුන් දන්නව. එතකොට ඔය නම තැන තැන එලියට එනව වැඩියි.

    ප්‍රායෝගිකව කරන්න බැරි බවක් තමයි මටත් පේන්නෙ.

    කවදාවත් තමන්ගෙ නම එලියට දැම්මෙ නැති කෙනෙක්ගෙ නමක් එක්ස්පෝස් කරනව නම් එයාලව බෑන් කරන එක හොදයි කියලයි මම හිතන්නෙ.

    නැත්තන් මෙතන යූසර්නේම් ඕනෙ නෑනෙ රියල් නමෙන් ඉන්නවනෙ 😌
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,318
    15,409
    113
    person.png
    Dr. Ruchira wage tikak
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    oya elakiri eke business karannai, real details kiyala services wikunannai,
    eeta passe oyage nama wena thread ekaka post kalama eka api hoya hoya hama daama ain karannai practically karanna baha.
    මගේ පින්තුර දානවා , AI වලින් හදලා දානවා එතකොට ඒවාට ?
     
    • Sad
    Reactions: Blogerwiki