අව්ව නැති වෙලාවල් වල නම් කොළඹ 2km දුරවලුත් පයින් යනවාකිලෝමීටරයක් වගේ දුරක් වෙලාව තියෙනවා නම් පයින් යන්ඩ බැරිද බං?විනාඩි 10 - 12 ක් යයිනෙ වැඩිම වුණොත්. මේ thread එක දාල reply කර කර ඉන්ඩ සම්පූර්ණ කාලය ඊට වඩා යනවා අැති.
අව්ව නැති වෙලාවල් වල නම් කොළඹ 2km දුරවලුත් පයින් යනවාකිලෝමීටරයක් වගේ දුරක් වෙලාව තියෙනවා නම් පයින් යන්ඩ බැරිද බං?විනාඩි 10 - 12 ක් යයිනෙ වැඩිම වුණොත්. මේ thread එක දාල reply කර කර ඉන්ඩ සම්පූර්ණ කාලය ඊට වඩා යනවා අැති.
කවුද එකෙක් වීඩියෝ එකක් දාල තිබුන මේ කැබ් එකෙන් එයාපෝට් එකට රයිඩ් එකක් දාපු එකෙක් පොලොසියට උස්සන් ගිහින්. කැබ් එකෙන් අඳුරගෙන මූව අල්ලන්න නිවේදන දාලා කියල. ඉතින් දොරවල් ලෝක කරලා පොලෝසි ගිහින්. අරූ නාහෙන් අඬනවා ෆ්ලයිට් එක මිස් වෙනවා ගගා. ඇත්තද දන්නේ නෑ ඉතින්.තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
අඩෝ මම මේ බැලුවෙ අපේ සිංහලු ටික ඕව ගිනි තියයි.තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ

පික්මි තමා අවේ. පික්මි උබර් දෙකේම එකම වගේ ගණන් පෙන්නුවේ. උබර් එකේ 2200ක් වගේ. මන් දෙකම දැම්ම මුලින් ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනේ පික්මි ඒ නිසා පික්මි ආවේ. කස්ටම අනුව වෙනස් වෙන්නේ නැහැනේ. වයිෆ්ගේ 4න එකෙනුත් දැම්ම එකම ගාන එන්නේ.Pickme?
man hitanne mun customer anuwath charge eka wenas krnwa wage
eeka practical weyd?ride eka giyata passe gewanna oona gaana decide karanne passenger.
ඔව් අාතල් වැඩේ. සමහර traffic වෙලාවල්වලට පයින් යන්න පුළුවන් ඊට වඩා ඉක්මනට.අව්ව නැති වෙලාවල් වල නම් කොළඹ 2km දුරවලුත් පයින් යනවා
මම වැහිබර දවසක මරදාන ස්ටේෂන් එක ගාව ඉඳලා ගෝල් ෆේස් එකටම පයින් ගියාඔව් අාතල් වැඩේ. සමහර traffic වෙලාවල්වලට පයින් යන්න පුළුවන් ඊට වඩා ඉක්මනට.
තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
office eke lunch eke yanne. tak gala ghilla enna one..කවුද යකෝ 1KM වලට Pickme දාන හරකා
උන්ට උඹව ගන්නත් 1km - 2km එන්න වෙනව.
pick me සිරාවට පාඩුයි..තව බිඩ් මගුලක් දාලාඅද මම Colombo ආව. හරියටම 1KM දුරකට Pickme app එකෙ පෙනවනව Rs.400/=.
Pickme යන්නෙ නැතිව මන් meter taxi එකක ආව Rs.120/= .
මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
Thread 'Personalized pricing in Uber. Basically different price for each customer for the same service' https://elakiri.com/threads/persona...r-each-customer-for-the-same-service.2264409/පික්මි තමා අවේ. පික්මි උබර් දෙකේම එකම වගේ ගණන් පෙන්නුවේ. උබර් එකේ 2200ක් වගේ. මන් දෙකම දැම්ම මුලින් ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනේ පික්මි ඒ නිසා පික්මි ආවේ. කස්ටම අනුව වෙනස් වෙන්නේ නැහැනේ. වයිෆ්ගේ 4න එකෙනුත් දැම්ම එකම ගාන එන්නේ.