පට්ට ගෙයක් බන්.. මේ කොහෙද...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,632
    6,584
    113
    පට්ටම ගෙයක් බන් මේක. සුපිරියටම තියනව. මේ බෙල්ජියම් කාරයෙක් කියල කියන්නේ. මිරිස්සේ අක්කර ගානක මුහුදට මායිම් ඉඩම් උගේ පවුලට අයිති වගේ. එහා පැත්තේ මුගේ තාත්තාගේ ගෙදර හොටෙල් එකක් වගේ ලොකුයි.
    මේ කොහෙද ප්ලේස් එක. උඹල කවුරුහරි දැකල තියනවද මේ තැන?


    Link to Facebook VIDEO

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,632
    6,584
    113
    Loadstar wenna one. Industrial tyre supirima brand ekak. Midigama thiyanawa factory ekak.
    මේ ඉන්නේ ලොක්ක එක්ක. පොරගේ යාලුවෙක් වෙන්න ඕන...

    Image_02.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,457
    4,738
    113
    සුද්දගේ කාලේ ඉඳන් රබර් වතු අයිතිකාරයෝ, මිරිස්සේ කිව්වට මමවත් දන්නේ නැහැ තියෙන තැන නම්, මට හිතා ගන්න බැහැ කොයි හරියෙ ද කියලා, සුනන් ද පාරෙන් හරි වාරය පාරෙන් හරි එනකොට නීරා එක පැත්තෙ ද කියලත් හිතෙනවා.

    Camso එකේ හිටපු CAO තමා ඔය. (Koenraad Pringiers) . මාතර BrownHill වලත් ඔය වගේ ලැන්ඩ් එක්ක ගෙවල් තියනවා. අයිතිකාරයා කවුද කියන්න දන්නේ නැහැ. 2022 වගේ කොටි 50කට ගෙයක් දාලා තිබ්බා, තනිකර සුද්දගේ කාලේ කාසල් එකක් වගේ ඇතුල තනිකර පැලස් එක වගේ.

    PS:


    තැන හොයා ගත්තා පොල්වත්ත පාලමට මෙහා [Link]
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,632
    6,584
    113
    Video එකේ ඉන්න පොරගෙ පියාද.. අනිවා යාලුවො වෙන්න ඇති
    වීඩියෝ එකේ ඉන්නේ පුතා. ඔය පින්තුරේ ඉන්නේ තාත්ත. පොර තමයි බිස්නස් එක ලංකවේ පටන් අරගෙන තියෙන්නේ.
    මම හිතන්නේ පවුලේ අය ඔක්කොම ලොකු ඉඩමක් සල්ලි වලට අරගෙන බෙදාගෙන තියෙන්නේ. පලාතම මුහුදු තිරයම අරන්.
    සුපිරිම විශ්‍රාම ජිවිතයක් ගත කරනවා පවුලේ හැමෝම නියම ට්‍රොපිකල් දේශගුණයක් තියන ලස්සන රටක.
    තැන හොයා ගත්තා පොල්වත්ත පාලමට මෙහා [Link]
    අම්මෝ බන් බලපන් තාප්පේ දිගයි කිලෝමීටර් දෙකක් විතර. තනිකර ගල් වලින් අඩි දොළහකට වඩා උසයි. තාප්පෙට යන්න ඇති කෝටි 5 වත් අඩුම.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,633
    8,908
    113
    හොමතයු : සල්ලි තියෙන එකට නාන්න සල්ලි තියෙනවා, හැබැයි අපේ කැලිනි හිගන්නෝ මේවා දැක්කම පත ලෝන් දාල ගෙවල් හදන්න ගිහිං අනාගන්නව...

    හෙට සුනාමියක් ඇවිත් මේක ගලවාගෙන ගියත් මුන්ගේ බිස්නස් ප්ලෑන් වල හැටියට මුන්ගේ වත්කම් වලින් සතයක්වත් අඩු වෙන්නේ නෑ කියලා සුවර්.