අදාල ප්‍රාදේශීය/නගර සබාවෙන් බලපන් ගෙයක් හදන්න ඕන අවම ඉඩ මොකක්ද කියලා. උන් 6 කියනවානම් ඒ ගානට කඩන්න පුලුවන්. කඩන කොටස් 3ටම පාරවල් තියෙන්න වෙයි අඩුම අඩි 10ක් වත්. ඒකත් ඔය සබාවෙන්ම අහපන්.මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
perch ekak kiyak witara wenwdaමගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
Pradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththamage perch 233ka ekak thibba eka 3n parakata wikke. eke kale nan minindoruwa allan one pramane manala lakunu karala plan eka andinawa. ganna ekage lawyer e plan eke ankei wisthara dala oppuwak hadanawa.samaharu e plan eka pradeshiya sabawen anumatha karala ehema illanawa. wikkata passe ape maha oppuwe arunge lawyer wisthare liynawa side eken arunge oppuwe anketh dala perch mechcharak wikka kiyala
පාරට මුහුනලා තියෙන කොටස පලල් නම් අව්ලක් නෑ ප්ලෑන් 3ක් ඇදලා විකුණන්න තියෙන්නේ.
මුහුන පලල් නැත්තන් පාරක් දාන්න වෙනවා.
පාර දානවනම් පාර අඩි 10 දාන්න ඕනා.
කඩන කොටසක් පර්චස් 6ට අඩුවෙන්න බෑ
Ela, Mta idea eka tiyenne 7,7,8k wenna kadanna.අදාල ප්‍රාදේශීය/නගර සබාවෙන් බලපන් ගෙයක් හදන්න ඕන අවම ඉඩ මොකක්ද කියලා. උන් 6 කියනවානම් ඒ ගානට කඩන්න පුලුවන්. කඩන කොටස් 3ටම පාරවල් තියෙන්න වෙයි අඩුම අඩි 10ක් වත්. ඒකත් ඔය සබාවෙන්ම අහපන්.
ඊටපස්සෙ කඩන කෑලි ආයි මැනලා ඇඳලා අලුත් plan හදලා පාස් කරන්, ඔප්පු 3ක් හදන්න ඕන.
Man 23perchma gannawanm 520k kiyala thamai dala tibune.perch ekak kiyak witara wenwda
Ela ekathamai hariyata balala kraganna ona eka.Oyage uvamanava survey krna knkta kivvanm hariyata parata idan thiyala kotas kadala denava, plan eka anumatha krgannagh help kryi
Pradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththa
කඩන්න පුලුවන් කෑලි ගානට ලිමිට් එකක් නැහැPradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththa
මිනින්දෝරුවෙකුට කියලා ඉඩම වට මනින්න. පර්චස් 10 කෑලි වලට කඩන්න. වට මනින්න 16000ක් යනවා. එක කෑල්ලක් කඩන්න 5000ක් යනවා. අඩි 10-12ක පාරක් වෙන් කරන්න හැම කොටසකටම යන්න පුලුවන් වෙන්න. ප්ලෑන් ඔක්කොම රෙජිස්ටර් කරපන් පත්තිරු වලට ඇඩ් වෙන්න. අතේ සල්ලි තියනවා නම් වතුර ලයින් එකක් ගන්න හැම කොටසකටම (මිල වැඩි කරන්න පුලුවන්). හොද බෝඩ් කීපයක්, බැනර් කීපයක් ප්රින්ට් කරලා එල්ලපන් කීප තැනක. ඉඩම හොදට සුද්ද කරපන් ඔක්කොටෝම කලින් හොදට එලියවෙලා පේන විදියට. ගණුදෙනු කාරෙයක් ඉල්ලුවොත් පෙන්නන් ලස්සන Photo ටිකක් ගහලා Google location එකට දාලා තියපන්. උඹ ඉන්න පැත්තේ ඇති විකුණන්න තියන ඉඩම් ගැන ඇඩ් යන පේජ්. ඒවට ඇඩ් දාපන්. සල්ලි යන්නේ නෑ. උඹ කුරුණෑගල අවට නම් කියපන් බිස්නස් එකක් සෙට් කරලා දෙන්නම් මට ගානක් තියපන්මගේ නිරවුල් ඉඩමක් තියෙනව මගේ නමටම තියෙන, ඒකෙ 23 perch තියෙනවා.
විකුණන්න ad එකක් දැම්මම, හැමෝම කතාකරල අහන්නෙ 6-7perch දෙන්න බැරිද කියල.
ඒ නිසා මේක කොටස් කරල විකුනන්න හැදුවෙ මම.
මේක කරන process එක සහ යන වියදම දන්න කෙනෙක් ඉන්නවද?
+ ප්‍රාදේශීය සභාවෙ කොටස් කරන ඉඩම් වල වැලියු එකක් තියේ ඒක පනිනවනම් 10% දෙන්න ඕන.පාරට මුහුනලා තියෙන කොටස පලල් නම් අව්ලක් නෑ ප්ලෑන් 3ක් ඇදලා විකුණන්න තියෙන්නේ.
මුහුන පලල් නැත්තන් පාරක් දාන්න වෙනවා.
පාර දානවනම් පාර අඩි 10 දාන්න ඕනා.
කඩන කොටසක් පර්චස් 6ට අඩුවෙන්න බෑ
mageth ekak anumatha karanda gihin puka iruna.issara nan salli dila takgala karanda puluwan.dan ape ewa wala awulak nathath boruwata adinawa inna gothayoPradeshiya sabahaqen geyak hadanna approval ganna gihama thama puke arinne... kali 3 , 4 da koheda thanunta kadanna puluwan..eth awasara ganna ona.. nathnam uda dala. Hena cade godak thiyanawa ..parata thara danna ona...light denna ona. . Ry serama karalath kari sinhalayo aduwata mai illanne. Ekata thambi.. shari mathiya kiwwa. Gaththa
Ela, Mta idea eka tiyenne 7,7,8k wenna kadanna.
+ ප්‍රාදේශීය සභාවෙ කොටස් කරන ඉඩම් වල වැලියු එකක් තියේ ඒක පනිනවනම් 10% දෙන්න ඕන.
Ekanam aththa..mala wadayakඅපෝ මම ඉඩමක් විකුනන්ඩ ගියා. කැරි හිඟන්නු ආවේ. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා. උන්ට ඉඩම් ගන්න අපිට සල්ලි දෙන්න වෙන සීනුත් ගියා එච්චර දුක් අඳෝනාව උන්ගේ.