වාසනා කලුවගේ vintage Toyota raize 2026 එක ගන්නෙ කවුද ? Bid starts from 13M

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    824
    1,068
    93
    ශ්‍රී ලංකාව
    Vintage කොහෙද ඕක body kit එකක්නේ. මට නම මතක නැහැ. Japan සයිට් එකක හෙන තොගයක් තිබ්බ විකුණන්න දාලා. තව ටික දොහකිං කියයි මේකෙ තමා රාවණා ගියෙ කියලත්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    I4eSXY.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,038
    17,665
    113
    35
    Spain
    මොකක්ද ඒ? ඇක්සිඩන්ට් වෙලා ගොඩ දාපු එකක් ද? බෝඩි පාට්ස් නැති වුනහම මෙහෙ උන් ඔහොම කාලා දානවා නේ. හැබැයි සමහර කාර් ආව වින්ටෙජ් ලුක් එකක් එක්ක ජපානෙන්. නිසාන් මාච් ඒවා එහෙම තියෙනවා.
     
    • Like
    Reactions: waca