ade ubawa dekka kal.. koheda ban uba gihin hitye ???????Oka wedak ne
2003, dolphin ekak dennada 120 ta
ade ubawa dekka kal.. koheda ban uba gihin hitye ???????Oka wedak ne
2003, dolphin ekak dennada 120 ta
Uge hilux eka athule hitiye mechchara Kal @PHBhagya ekkaade ubawa dekka kal.. koheda ban uba gihin hitye ???????
Oka wedak ne
2003, dolphin ekak dennada 120 ta
මේකෙ පාං බාගෙ (Like NV100) කීයකට වගේ ගන්න පුලුවන් ද? Option ඕනෙ නෑ මොනවත්. අඩුම grade එක?
එළකිරි බ්‍රෝ. රිප්ලයි කෙරුවා. තැන්ක්ස්GDH201V
Engine: 2,754 cc (2.8L) 1GD-FTV 4-cylinder turbo-diesel
2WD
6-speed automatic
රිප්ලයි එකක් දැම්මා.![]()


300 paninawaneGDH201V
Engine: 2,754 cc (2.8L) 1GD-FTV 4-cylinder turbo-diesel
2WD
6-speed automatic
රිප්ලයි එකක් දැම්මා.![]()
oke highroof anne akaneagreedPersonal import karanawata wada peace of mind ban sale eken ganna eka.. mama serama gaththe ehemai. Wahane 1week aran gihin honda nam gannawa nathnam change karanawa.
මට මතකයි ඉස්සර උබ youtube monetization කරන හැටි නූලක් දාල තිබ්බ මුල්ම කාලේ වැඩිය කවුරුත් ඕක දන්නේ නැති කාලේ ඒකෙන් සැහෙන උන් ටිකක් ගොඩ යන්න ඇති
උබේ වැඩේට ජය![]()
300 paninawaneoke highroof anne akane
Mamath kiyanne 201, oke dark prime 300+ wei mama hitanne ;oke overprice aka nisa tamai aluth commuters type aka ganne minissu2015. දැන් ඉන්න ගොඩක් අය ඒවා දන්නේ නෑ හැබැයි
ඕකේ මොඩල්ස් කීපයක් තියෙනවා.
Toyota Hiace
Super GL Dark Prime
GDH201V
turbo-diesel
Toyota Hiace
TRH200V
2000cc petrol
Toyota Hiace
GDH 223B
1.8L Diesel
highroof
මෙයා ඉල්ලන්නේ GDH201V
කවුරුවත් ගෙන්නන්නේ නෑ බදු වැඩි නිසා.
duty බලන්න සිස්ටම් ගහලා cusdec එක බලන්න වෙනවා.

Machan, meka thama mage dream vehicle eka. Toyota Lanka ekata aduwen genna puluwanda, machan? Land Cruiser LC79 2.8L GD Double Cab 5-MT 4x4 or Land Cruiser LC79 2.8L GD Double Cab 6-AT or 4x4.
Danma nam yanna baa thawa maasa kipayak yayi. Toyota Lanka eke danata over budget. Puluwan nam price range ekak daapan. Business ekata jaya wewa.
ow. around 28M. meeta wada aduwen puluwan wei kiyala hithanawa. balamu, if everything goes well. Thanks machanටොයෝටා ලංකා එකේ මිලියන 28ක් ද?
අවශ්‍යය වෙලේට කියන්න වැඩේ කරලා දෙන්නම්![]()