Nipun Motors

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,770
    6,212
    113
    🇨🇦🍁
    මට මතකයි ඉස්සර උබ youtube monetization කරන හැටි නූලක් දාල තිබ්බ මුල්ම කාලේ වැඩිය කවුරුත් ඕක දන්නේ නැති කාලේ ඒකෙන් සැහෙන උන් ටිකක් ගොඩ යන්න ඇති :yes:

    උබේ වැඩේට ජය :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,341
    1
    4,223
    113
    Moratuwa
    මට මතකයි ඉස්සර උබ youtube monetization කරන හැටි නූලක් දාල තිබ්බ මුල්ම කාලේ වැඩිය කවුරුත් ඕක දන්නේ නැති කාලේ ඒකෙන් සැහෙන උන් ටිකක් ගොඩ යන්න ඇති :yes:

    උබේ වැඩේට ජය :love:

    2015. දැන් ඉන්න ගොඩක් අය ඒවා දන්නේ නෑ හැබැයි 😔

    300 paninawane :) oke highroof anne akane

    ඕකේ මොඩල්ස් කීපයක් තියෙනවා.

    Toyota Hiace
    Super GL Dark Prime
    GDH201V
    turbo-diesel

    Toyota Hiace
    TRH200V
    2000cc petrol

    Toyota Hiace
    GDH 223B
    1.8L Diesel
    highroof

    මෙයා ඉල්ලන්නේ GDH201V
    කවුරුවත් ගෙන්නන්නේ නෑ බදු වැඩි නිසා.
    duty බලන්න සිස්ටම් ගහලා cusdec එක බලන්න වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    2015. දැන් ඉන්න ගොඩක් අය ඒවා දන්නේ නෑ හැබැයි 😔

    ඕකේ මොඩල්ස් කීපයක් තියෙනවා.

    Toyota Hiace
    Super GL Dark Prime
    GDH201V
    turbo-diesel

    Toyota Hiace
    TRH200V
    2000cc petrol

    Toyota Hiace
    GDH 223B
    1.8L Diesel
    highroof

    මෙයා ඉල්ලන්නේ GDH201V
    කවුරුවත් ගෙන්නන්නේ නෑ බදු වැඩි නිසා.
    duty බලන්න සිස්ටම් ගහලා cusdec එක බලන්න වෙනවා.
    Mamath kiyanne 201, oke dark prime 300+ wei mama hitanne ;oke overprice aka nisa tamai aluth commuters type aka ganne minissu :)
     
    • Like
    Reactions: XibitZ and NRTG

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    195
    383
    63
    Machan, meka thama mage dream vehicle eka. Toyota Lanka ekata aduwen genna puluwanda, machan? Land Cruiser LC79 2.8L GD Double Cab 5-MT 4x4 or Land Cruiser LC79 2.8L GD Double Cab 6-AT or 4x4.
    Danma nam yanna baa thawa maasa kipayak yayi. Toyota Lanka eke danata over budget. Puluwan nam price range ekak daapan. Business ekata jaya wewa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,341
    1
    4,223
    113
    Moratuwa
    Machan, meka thama mage dream vehicle eka. Toyota Lanka ekata aduwen genna puluwanda, machan? Land Cruiser LC79 2.8L GD Double Cab 5-MT 4x4 or Land Cruiser LC79 2.8L GD Double Cab 6-AT or 4x4.
    Danma nam yanna baa thawa maasa kipayak yayi. Toyota Lanka eke danata over budget. Puluwan nam price range ekak daapan. Business ekata jaya wewa.

    ටොයෝටා ලංකා එකේ මිලියන 28ක් ද?
    අවශ්‍යය වෙලේට කියන්න වැඩේ කරලා දෙන්නම් 👍
     
    • Like
    Reactions: iambanda

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    195
    383
    63
    ටොයෝටා ලංකා එකේ මිලියන 28ක් ද?
    අවශ්‍යය වෙලේට කියන්න වැඩේ කරලා දෙන්නම් 👍
    ow. around 28M. meeta wada aduwen puluwan wei kiyala hithanawa. balamu, if everything goes well. Thanks machan
     
    • Like
    Reactions: XibitZ