MUSE AI අකවුන්ට් එකට බිලියන ගානක credits දාගත්තු අය මේකට එන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    633
    722
    93
    මේ දවස්වල මේකේ ඉන්න එවුන් MUSE AI MUSE AI කියලා පුක උඩ දාගෙන MUSE AI දෙන බිලියන් ගානක credits තමන්ගේ MUSE AI අකවුන්ට් එකට දාගන්නවා නේද ? දැන් උඹලා මට කියපල්ලා බලමු උඹලා MUSE AI එකෙන් ගත්තු වැඩේ මොකක්ද කියලා ? :)
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,481
    2,013
    113
    මගෙ කුටියේ....
    issarawelaa normal vidiyata hadapan account eka . ekarala dawasak dekak giyaata passe vpn daala (US) palayan. age verification oni nehe. issarawelaa list ekata add welaa hitahan. etapasse oka use karala velawata vpn eka daagena test karahan accout eka active unaata passe aye vpn oni nehe. mamath ehemai hadaagaththe.

    vpn eka poton eka tama mama daala tiyenne.

    Check out Muse, your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: 2GOML9
    https://muse.ai/join
     
    Paws

    Junior member
  • Sep 26, 2026
    62
    97
    18
    App එකක් හැදුව pc එකේ ෆයිල් obsidian එකේ වගේ digital neural link එකක් හැදෙන්න. මගේ file management අන්තිමයි. මම File rename කරන්නෙ නෑ ඔක්කොම එක වගේ everything දාලත් ඒක නිසා ගොඩ යන්න බෑ. එකම තැන ඔහේ save කරනව. ඒකයි මේක හැදුවෙ දැන් file එකේ නම නැති උනත් ඇතුලෙ තියෙන data වලින් ඕන එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. Rust වලින් build කලේ app එක super fast.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,675
    6,115
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඕකෙන් මොකුත් හදන්නැති හින්දා තමා පුක දීගෙන එකවුන්ට් හැදුවේ නැත්තේ

    නිකං දෙනවනං මන්න පාරක් හරි හා කියයි මේකේ උන්
    හැබැයි වැඩක් ගන්නේ නෑ
    අරං තියාගන්න එක විතරයි
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,335
    4
    16,128
    113
    මේ දවස්වල මේකේ ඉන්න එවුන් MUSE AI MUSE AI කියලා පුක උඩ දාගෙන MUSE AI දෙන බිලියන් ගානක credits තමන්ගේ MUSE AI අකවුන්ට් එකට දාගන්නවා නේද ? දැන් උඹලා මට කියපල්ලා බලමු උඹලා MUSE AI එකෙන් ගත්තු වැඩේ මොකක්ද කියලා ? :)
     
    AS Dishantha

    Member
    Jan 31, 2026
    29
    4
    3
    App එකක් හැදුව pc එකේ ෆයිල් obsidian එකේ වගේ digital neural link එකක් හැදෙන්න. මගේ file management අන්තිමයි. මම File rename කරන්නෙ නෑ ඔක්කොම එක වගේ everything දාලත් ඒක නිසා ගොඩ යන්න බෑ. එකම තැන ඔහේ save කරනව. ඒකයි මේක හැදුවෙ දැන් file එකේ නම නැති උනත් ඇතුලෙ තියෙන data වලින් ඕන එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. Rust වලින් build කලේ app එක super fast.
    ඇප් එක අපිටත් දීපිය.
     
    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    271
    336
    63
    මේ දවස්වල මේකේ ඉන්න එවුන් MUSE AI MUSE AI කියලා පුක උඩ දාගෙන MUSE AI දෙන බිලියන් ගානක credits තමන්ගේ MUSE AI අකවුන්ට් එකට දාගන්නවා නේද ? දැන් උඹලා මට කියපල්ලා බලමු උඹලා MUSE AI එකෙන් ගත්තු වැඩේ මොකක්ද කියලා ? :)
    Ado iye ude YT Shorts Channel ekkui + Tiktok Account ekkui hdl videos damma, 5K Views denat, tava videos tikak damma, hodt views env

    1790563403261.png
     
    • Love
    • Like
    Reactions: slash4u and Pundit

    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    271
    336
    63
    AI videos monetize කරන්න අමාරු නැද්ද බන් ? AI videos videos වලට තියෙන youtube policies සැර වැඩි නැද්ද ?
    monatize krnna balagen neme bn damme, hvsa nikn inna gmn generate krl upload kara, menn ita passe balddi ho gala views enw

    me dn baladdi

    1790591730668.png
     
    • Like
    Reactions: Pundit