Random කෙල්ලො එක්ක date

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    975
    1,041
    93
    උඹලා random girls ලා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් හදාගෙන hangout වෙලා තියෙනවද \ වෙනවද?

    ගොං බඩු ගැන නෙමෙයි අහන්නෙ pretty decent කෙල්ලො ගැන. උඹල එහෙම කරලා තියෙනවා නම් කොහෙන්ද ඒ කෙල්ලොන්ව උඹල හොයාගත්තෙ කියල කියපන්කො🙄 මම intentionally එහෙම කෙල්ලෝ ටෝක් කරලා ඩේට් ගිහින් නෑ.එහෙම කරලා බලන්න කෙල්ලො ටෝක් කරන්නෙ මොන වගේ තැන් වල දි ද? සාමාන්‍යයෙන් random පාරෙ දි ටවුන් එකක දී හම්බ වෙන කෙල්ලො ටෝක් කරන්නෙ කොහොමද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,498
    23,803
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹලා random girls ලා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් හදාගෙන hangout වෙලා තියෙනවද?

    ඔව්. random girlsලා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් හදාගෙන hangout වෙලා තියෙනවා.

    උඹල එහෙම කරලා තියෙනවා නම් කොහෙන්ද ඒ කෙල්ලොන්ව උඹල හොයාගත්තෙ කියල කියපන්කො

    random තැන්වලින්.

    එහෙම කරලා බලන්න කෙල්ලො ටෝක් කරන්නෙ මොන වගේ තැන් වල දි ද?

    random තැන්වලදි

    සාමාන්‍යයෙන් random පාරෙ දි ටවුන් එකක දී හම්බ වෙන කෙල්ලො ටෝක් කරන්නෙ කොහොමද?

    random විදිහට ටෝක් කරන්න.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,127
    12,285
    113
    Umba attractive nam or talking puluwan nam ehema random pare dakin ewath 5min set kara ganna puluwan..
    Ehema bari hudee janaya ithin fb eke, class eke, Office eke, gym eke wage long term contact wena thanaka ekak thama amaruwen da ganne..
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    873
    1,145
    93
    ශ්‍රී ලංකාව
    මාතර ඉසදීන් ටවුමෙ පොන්ස් ටයිප් දොස්තරයෙක් ඉන්නව ඌව බෙහෙත් ගන්න ගිය වෙලේ ටෝක් කරලා ඇතුලේ තියන්ම ගැහුවා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    873
    1,145
    93
    ශ්‍රී ලංකාව
    Umba attractive nam or talking puluwan nam ehema random pare dakin ewath 5min set kara ganna puluwan..
    Ehema bari hudee janaya ithin fb eke, class eke, Office eke, gym eke wage long term contact wena thanaka ekak thama amaruwen da ganne..
    පෙනුම මේ වගේ කෙනෙක්ට පුලුවන්ද?

    Screenshot-20230927-145715-Photos-2.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,127
    12,285
    113
    ඔන්න දැන් ඉන්ද්‍රජිත් ඇවිල්ල පත නයෙක් අරියි :lol:
    Aththa kathawa indrajith type unta kello set wenawa.. eka lankawe handsome or wadagath kiyala archchilage kale indan minissuge oluwe thiyana standard look eka..
     
    • Like
    Reactions: Sinha-Le

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,628
    972
    113
    උඹලා random girls ලා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් හදාගෙන hangout වෙලා තියෙනවද \ වෙනවද?

    ගොං බඩු ගැන නෙමෙයි අහන්නෙ pretty decent කෙල්ලො ගැන. උඹල එහෙම කරලා තියෙනවා නම් කොහෙන්ද ඒ කෙල්ලොන්ව උඹල හොයාගත්තෙ කියල කියපන්කො🙄 මම intentionally එහෙම කෙල්ලෝ ටෝක් කරලා ඩේට් ගිහින් නෑ.එහෙම කරලා බලන්න කෙල්ලො ටෝක් කරන්නෙ මොන වගේ තැන් වල දි ද? සාමාන්‍යයෙන් random පාරෙ දි ටවුන් එකක දී හම්බ වෙන කෙල්ලො ටෝක් කරන්නෙ කොහොමද?
    yes, last week , first time
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,396
    1
    3,161
    113
    නගරසභාවේ
    ඉස්සර ඩයලොග් චැට් රූම් එකෙන් නම් ගොඩක් ඒවා සෙට් උනා..අදටත් ඒ සමහර තියනවා. බැඳලා හිටියත් උන් පුළුවන් වෙලාවට සෙට් වෙනවා