මේ වෙලාවෙ උඹලගෙ පැති වලට වහිනවද?

AnuradhaRa

Well-known member
  • ගියා ගියා
    කටුනායක පැත්තට ලාවට පොද වැස්සක් යනව
    මීගමුවට මිරිස්වත්ත පැත්තට වැස්සක් නෑ පොඩ්ඩක්වත්
    මං මේ දැන් ආවෙ එකට විතර
    ඌබර් 12 ක් ගියා, පික්මී 9 ක් ගියා