නාමල් ව ජනාධිපති කරන්න නම් හොඳ approach එකක්, master plan එකක් තියෙන්න ඕන
දැන් ඉස්සර වගේ ටකරම් වලටයි, ටොයිලට් පොච්චියටයි, ජාතිවදයටයි මිනිස්සු රවට්ටන්න බෑ
නාමල් කොහොමත් චොර වෙලා ඉන්නේ, ඒක වෙනම කතාවක්
ඒත් හිතපන්කෝ, බයි තක්සලාව කියල එකක් අටෝගෙන තනිකරම ගොන් දේවල්මයි කියන්නේ
කස්සප, තිත්තගල්ල, ලොලිපොප් සාදු වගේ rejected උන්ට කැම්පේන් බාරදෙනවා
පොහොට්ටු මාධ්‍ය සාකච්චාවක් තිබ්බොත් චොර වෙලාම යනවා, මොකක් හරි ගොන් කතාවක් කියනවාමයි (Eg: Sagara Kariyawasam)
අනුරාධපුරේ රැළියක් තියල අර්චුනා, විමල්, තිස්ස කුට්ටි වගේ චාටර් චරිත stage නග්ගල
කථා පවත්වන්න දීලා, සති ගානක් ඒකෙන් උන damege එක control කරන්න උනා
ගම්මන්පිල ට මයික් දීලා ඌ කියන ඒවගෙන් තවත් කෙලොගන්නවා
මට තේරෙන්නේ නෑ ඇයි මුන්ට තේරෙන්නේ නැත්තේ ඔය වැඩ වලින් තවත් චන්ද කැඩෙනවා කියල
වියලි කලාපේ නූගත් ගොබ්බයො ඇරෙන්න, යමක් තේරෙන, යම් අධ්‍යාපන මට්ටමක් තියන අයට මුන්ගේ ගොන් ලොජික් තේරෙනවා
පාට පක්ෂ පැත්තකින් තියල බලන්න ඇයි මෙහෙම?
දැන දැනත් ඔහොම ගොබ්බ වැඩ කරන්නේ ඇත්තටම මුන්ට ට්‍රැක් ද?
එක්කෝ මුන්ටම තේරෙන්නේ නෑ මුන් කරන ගොන් වැඩේ. මුන් මහපොළොවේ යථාර්තය, මිනිස්සුන්ව තේරුම් අරන් නෑ
එක්කෝ පොහොට්ටුවට හරිහමන් එකෙක් නෑ පිළිවෙලකට වැඩක් කරගන්න, project එකක් handle කරගන්න
මේක ගොඩදාල දෙන්න විදියක් නැද්ද බැලුවේ