🤌 ඇයි බයියන්ට මේ ටික තේරෙන්නේ නැත්තේ???

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,279
    2,144
    113
    London, United Kingdom
    නාමල් ව ජනාධිපති කරන්න නම් හොඳ approach එකක්, master plan එකක් තියෙන්න ඕන

    දැන් ඉස්සර වගේ ටකරම් වලටයි, ටොයිලට් පොච්චියටයි, ජාතිවදයටයි මිනිස්සු රවට්ටන්න බෑ

    නාමල් කොහොමත් චොර වෙලා ඉන්නේ, ඒක වෙනම කතාවක්

    ඒත් හිතපන්කෝ, බයි තක්සලාව කියල එකක් අටෝගෙන තනිකරම ගොන් දේවල්මයි කියන්නේ

    කස්සප, තිත්තගල්ල, ලොලිපොප් සාදු වගේ rejected උන්ට කැම්පේන් බාරදෙනවා

    පොහොට්ටු මාධ්‍ය සාකච්චාවක් තිබ්බොත් චොර වෙලාම යනවා, මොකක් හරි ගොන් කතාවක් කියනවාමයි (Eg: Sagara Kariyawasam)

    අනුරාධපුරේ රැළියක් තියල අර්චුනා, විමල්, තිස්ස කුට්ටි වගේ චාටර් චරිත stage නග්ගල

    කථා පවත්වන්න දීලා, සති ගානක් ඒකෙන් උන damege එක control කරන්න උනා

    ගම්මන්පිල ට මයික් දීලා ඌ කියන ඒවගෙන් තවත් කෙලොගන්නවා

    මට තේරෙන්නේ නෑ ඇයි මුන්ට තේරෙන්නේ නැත්තේ ඔය වැඩ වලින් තවත් චන්ද කැඩෙනවා කියල

    වියලි කලාපේ නූගත් ගොබ්බයො ඇරෙන්න, යමක් තේරෙන, යම් අධ්‍යාපන මට්ටමක් තියන අයට මුන්ගේ ගොන් ලොජික් තේරෙනවා

    පාට පක්ෂ පැත්තකින් තියල බලන්න ඇයි මෙහෙම?

    දැන දැනත් ඔහොම ගොබ්බ වැඩ කරන්නේ ඇත්තටම මුන්ට ට්‍රැක් ද?

    එක්කෝ මුන්ටම තේරෙන්නේ නෑ මුන් කරන ගොන් වැඩේ. මුන් මහපොළොවේ යථාර්තය, මිනිස්සුන්ව තේරුම් අරන් නෑ

    එක්කෝ පොහොට්ටුවට හරිහමන් එකෙක් නෑ පිළිවෙලකට වැඩක් කරගන්න, project එකක් handle කරගන්න

    මේක ගොඩදාල දෙන්න විදියක් නැද්ද බැලුවේ

    🤌🤌🤌
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,709
    1
    159,690
    113
    98
    කෑගල්ල
    1792587374051.png
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,670
    9,027
    113
    Kotahena
    නාමල් ව ජනාධිපති කරන්න නම් හොඳ approach එකක්, master plan එකක් තියෙන්න ඕන
    Pissuda hutto. නාමල් janadipathi වෙන්න කිසිම plan එකක් ඕන නෑ. උඩ බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. අනුර නිකන් ම naala nala විනාස වෙලා යනව.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,417
    21,602
    113
    අනුර ජනාධිපති උනෙත් මාස්ටර් ප්ලෑන් එකකින් නෙමෙ බන් හිටපු උන්ට වැඩ බැරි උන නිසා. ඉවසලා හිටපන් 29 ත් මොකා ජනාදිපති උනත් අපිට කෙලවෙනවා :lol: :lol: :lol:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,755
    4,298
    113
    colombo
    ඇයි උබල ඔච්චර නාමල් ට බය. නාමල් කියන්නේ අවලගු කාසියක් වූට දිනනවා තියා හිතන්නෙවත් බැහැ.


    උබල බය වෙන්න ඕනේ එකක් හරි රනිල්.

    ලොකුම එකා සජිත්. වූ යි අනුර යි ඩීල දාලා ඉන්නේ.

    අනුරට වරදින ලොකුම තැනක් එක
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,617
    5,056
    113
    බයියොන්ටයි ටොයියොන්ටයි නිදා ගන්න කියලා..
    උඹ ඔය කිව්ව මහ පොළොවේ යතාර්ථය බලන්න පළෙත් සභා තියන්න කියපන්..පක්ෂේ අභ්‍යන්තර දිස්ත්‍රික් ආසන මිටින් වලදී අඩන්නේ නැතිව.. 🤌🏼 උඹට නොතේරුණාට 3% දිත් අල්ලන් හිටපු අපට හොදට තේරිලා තියෙන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    අනුරාධපුර රැළියේ damage එක සති ගාණක් වහන්න හැදුවා කියන එක නම් ඇත්තමයි, stage එකට නග්ගපු සෙට් එක දැක්ක ගමන්ම තේරුණා වැඩේ චොර වෙනවා කියලා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,445
    10,619
    113
    එක තැනක නෑ
    ජෙප්පො හිතන් ඉන්නෙ උන්ට තාම ජනතා කැමැත්ත තියනව කියලා. හිතපන්කො උන්ගෙ සමාජ දැනීම ගැන :lol: ලැජ්ජ නැතුව බයියො ගැන කියවනවා. මුන් සිරාම පිස්සු වෙන්න ඕනෙ. නිකමට චන්දයක් තියපන්කො බලන්න :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,285
    17,372
    113
    ජෙප්පො හිතන් ඉන්නෙ උන්ට තාම ජනතා කැමැත්ත තියනව කියලා. හිතපන්කො උන්ගෙ සමාජ දැනීම ගැන :lol: ලැජ්ජ නැතුව බයියො ගැන කියවනවා. මුන් සිරාම පිස්සු වෙන්න ඕනෙ. නිකමට චන්දයක් තියපන්කො බලන්න :lol:

    බයියොන්ගේ චන්ද වලින්ම දිනලා වෙන රටක උන්ගේ චන්ද වලින් දින්නා වගේ බයියො බයියෝ ගගා තව හෑලිත් ලියන ඵක තමයි මේ මෝඩ කල්ලතෝනි 3% ජෙප්පොන්ගේ ඉවසන්නම බැරි...🤣