මුගේ වෙඩි වැදුන කකුල මූම කපාගෙන

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    390
    502
    93
    අලිමංකඩට ගහන කාලේ පුතා ඔයා අප්පගේ ඇටේ පීනනවා . ටිපර් උනානේ ඔන්න ඕක තමා සිංහලු ගැන කිව්වේ මම


    මොකවත් කිව්ව්වේ නෑනේ හමුදාව ගැන . ටිපර් උනානේ ඔන්න ඕක තමා සිංහලු ගැන කිව්වේ මම
    ------ Post added on Oct 23, 2026 at 1:09 AM
    අලිමංකඩ ට ගහන කාලේ මටත් හොදට මතකයි කලින් පුතා ද ත්‍රෙඩ් එකට කොමෙන්ට් දැම්මේ? වෙන උන් කරපු කැපකිරීම් අගයන්න බැරි නම් කට වහගෙන හරි හිටපන් මෝඩ නාකියා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,248
    17,499
    113
    යුක්‍රේන - රුසියානු යුද බිමේ දින 491කට වැඩි කලක් තනිව සිටි යුක්‍රේන සෙබලකු බේරාගත් ඩ්‍රෝන මෙහෙයුම


    mu nan yakek. yuda bime athdakim pothak liyanna one porak. drone warfare sambanda yuda athadakim tiyena nisa sahenna janappriya wei.
    muwa training camp ekaka CO karala Muge combat experience share karala kollanta morale eka denna puluwan nan maru
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,920
    51,154
    113
    සේදවත්ත
    ඕවා මොනාද උබේ අම්ම එක්ක අපේ බල්ල දාන සෙල්ලං මෙමයි උනේ බ්ලා බ්ලා
    ඒ වගේද උබේ පුකට ලොල්ලො දාන සෙල්ල්ම් ල්ගකදි ඉටිපන්දමක් පුකේ ගහලා ඉටිකිරි වැක්කෙරෙන්න ඇරියා නේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,924
    6,806
    113
    අඩේ එහෙම කියන්න එපා බං අපේ කොල්ලො ගැන.
    නායකයො ගැන මම දන්නෙ නෑ. ජිවිත, ඇස් ඉස් මස් ලේ දං දීල කොල්ලො ටික තමා මේ රට බේරල දුන්නෙ
    (y)8-)
     
    • Love
    Reactions: AnuradhaRa

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,467
    1
    29,692
    113
    මේ වගේම ස්ටෝරියක් නෙ සැබෑ මිනිසෙකුගේ කතාව පොතේ තියෙන්නෙත්. එකේ නන් පොර එනවා ඇවිත් ආයෙත් ප්ලේන් එහෙමත් පදිනවා නෙ.
    ඔව් . ඒක නියම කතාව ඇලෙක්සෙයි මෙරේස්යෙව්