එක්ස්ටෙන්ඩ් කරගන්න බං.ubata one lap eke screen eka pc eke monitor ekak widiyata extend karaganna da?
nattan dekema ekama screen eka thiyennda?
එහෙම වෙන මැසීමක ඩිස්ප්ලේ ඩුප්ලිකේට් කරගන්න නෙමෙයි ඕන. තියෙන මැසිමේම ඩිස්ප්ලේ එක එක්ස්ටෙන්ඩ් කරගන්නයි ඕන. තියෙන මොනිටරේ ඉඩ මදි මේ වැඩේ කරන්න. අනික සති දෙකකට විතරයි මේක ඕන වෙන්නේ. ලබන සඳුදා ඉඳන්.අලුත් මොනිටර් එකක් ගනින්. ඩෙස්ක්ටොප් එකට ගහගෙන වැඩ කරපන්.එක ලේසි. පාවිච්චි කරපු මොනිටර් අඩුවට තියෙනවා. අපි ඉස්සර tight VNC කියල ඇප් එකකින් වෙන මැෂින් එකක ඩෙස්ක්ටොප් එක අපේ මැෂින් එකට ගත්ත. එක හරි ලේසි ඉතින්.
------ Post added on Oct 24, 2026 at 4:24 PM
මේකටත් වෙනම මොනිටරයක් එපැයි. තියෙන්නේ එකනේ.HDMI Splitter - An HDMI splitter is a hardware device that takes a single video and audio signal from one source (such as a laptop, gaming console, or Blu-ray player) and duplicates it to display on multiple screens at the same time.
View attachment 271628
------ Post added on Oct 24, 2026 at 4:24 PM
