සිංහලු මට මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    ubata one lap eke screen eka pc eke monitor ekak widiyata extend karaganna da?
    nattan dekema ekama screen eka thiyennda?
    එක්ස්ටෙන්ඩ් කරගන්න බං.

    අලුත් මොනිටර් එකක් ගනින්. ඩෙස්ක්ටොප් එකට ගහගෙන වැඩ කරපන්.එක ලේසි. පාවිච්චි කරපු මොනිටර් අඩුවට තියෙනවා. අපි ඉස්සර tight VNC කියල ඇප් එකකින් වෙන මැෂින් එකක ඩෙස්ක්ටොප් එක අපේ මැෂින් එකට ගත්ත. එක හරි ලේසි ඉතින්.
    එහෙම වෙන මැසීමක ඩිස්ප්ලේ ඩුප්ලිකේට් කරගන්න නෙමෙයි ඕන. තියෙන මැසිමේම ඩිස්ප්ලේ එක එක්ස්ටෙන්ඩ් කරගන්නයි ඕන. තියෙන මොනිටරේ ඉඩ මදි මේ වැඩේ කරන්න. අනික සති දෙකකට විතරයි මේක ඕන වෙන්නේ. ලබන සඳුදා ඉඳන්.
    ------ Post added on Oct 24, 2026 at 4:24 PM

    HDMI Splitter - An HDMI splitter is a hardware device that takes a single video and audio signal from one source (such as a laptop, gaming console, or Blu-ray player) and duplicates it to display on multiple screens at the same time.

    View attachment 271628
    මේකටත් වෙනම මොනිටරයක් එපැයි. තියෙන්නේ එකනේ.
    ------ Post added on Oct 24, 2026 at 4:24 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,295
    5,053
    113
    Abyss
    මම මේ බලන් ඉන්නේ Koorui monitor එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න. 25කට සුපිරි ගතහැකි අවුරුදු තුනේ වොරන්ටියට. පාවිච්චි කරපුවා 10-12ක් දීලා ගන්න එක පාඩුයි එහෙම බැලුවම.
    Koorui කියන එක හොදයිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    Koorui කියන එක හොදයිද?
    අවුරුදු 3ක්ම වොරන්ටි දෙනවනේ. හොඳ ඇති. ගිය අවුරුද්දේ ආපු බ්‍රෑන්ඩ් එකක්.
    https://www.spacedesk.net
    meka thamai lesi widiya
    nattan
    windows built in wireless display option ekath thiyenawa
    ita wada uda link eke setup eka lesi :yes:
    මේක ෆ්‍රී ද? 🤔
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,721
    7,692
    113
    This may be possible, if you find a software that can create a virtual monitor on your desktop pc, then extend your display to the virtual monitor, then use some casting software to cast that extended display to the laptop.

    Guess what i found, this sofware can do exactly this https://www.spacedesk.net/
    (I didn't try this software BTW)
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    This may be possible, if you find a software that can create a virtual monitor on your desktop pc, then extend your display to the virtual monitor, then use some casting software to cast that extended display to the laptop.

    Guess what i found, this sofware can do exactly this https://www.spacedesk.net/
    (I didn't try this software BTW)

    ow ow. okama thamai uda comment karala tyenne ekek.
     
    • Love
    Reactions: infernocus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    Cable එකෙන් බැහැ. Laptop එකේ HDMI එක output විතරයි, input නෙමේ. VGA to HDMI කේබල් එකක් ගත්තත් වැඩක් නැහැ, ඒකෙන් laptop screen එක monitor එකක් වෙන්නේ නැහැ. HDMI splitter එකෙන් වෙන්නේ duplicate විතරයි, extend නෙමේ.

    Wifi වලින් පුළුවන්. Windows වල wireless display එක තමයි පාර. Laptop එකේ Settings, System, Projecting to this PC වලට ගිහින් "Available everywhere" දාලා Wireless Display app එක open කරන්න. Desktop එකේ Win + K ගහලා laptop එක select කරලා Extend තෝරන්න. දෙකම එකම wifi network එකේ තියෙන්න ඕන. Desktop එකට wifi නැත්නම් විතරයි dongle එකක් ඕන, ඒකත් Miracast support කරන එකක් වෙන්න ඕන. පරණ වැඩ නැති dongle එකෙන් බැහැ.

    ඒත් එක දෙයක් කියන්න ඕන. Wifi extend එකේ පොඩි delay එකක් එනවා. Document වැඩ, browsing වගේ ඒවට අවුලක් නැහැ. Gaming, video editing වගේ දිග වැඩකට නම් ඒ delay එක එපා වෙනවා.

    ඒ නිසා උඹේම තීරණය තමයි හරිම එක. දිගටම වැඩ කරන්න නම් brand new Koorui monitor එක 25කට 3 අවුරුදු warranty එකට ගන්න එක, පාවිච්චි කරපු 10-12ක එකටයි dongle කට්ටටයි වඩා හොඳයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,310
    1
    126,874
    113
    දෙහිවල
    උඹට මොනිටර් එකක් ගන්න සප් එකක් ඕනද? @Walter White මූ වැඩක් කරනවද බන් දැන්? නැත්තන් ගොන් බඩුව වගේ තාම නහයෙන් අඬ අඬ ඉන්නවද?
    කොල්ල නාවල ලස්සන ඔෆිස් එකක වැඩ.
    සතියට දවසයි එන්න ඕන. අනිත් ටික ගෙදර.

    සාඩම්බර වෙනසක් (y) (y)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,298
    113
    කොල්ල නාවල ලස්සන ඔෆිස් එකක වැඩ.
    සතියට දවසයි එන්න ඕන. අනිත් ටික ගෙදර.

    සාඩම්බර වෙනසක් (y) (y)
    ආහ් සුපිරි, @Heshan Daminda උට්ටො මොනිටර් එකක් ගන්න සප් එකක් ඕනම් PM එකක් දාපන්. හෙල්ප් එකක් දෙන්නම් :yes: :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    @Heshan Daminda koorui hithtwal gtanna epa

    brand new wunata leda enna chance wadiyi

    used hoda brand ekakin 24 size ekak ganin
    ඒ මොකෝ? මම චමා එකෙන් 2022දී ගත්ත සැම්සුන් මොනිටරේත් දැනටම හතර පැත්තෙන්ම කලර් බ්ලීඩ් වෙනවා.

    Uba monitor ekak gannawa nam budget kiyada?
    25ට ගතැහැකිනේ Koorui එකක්.
    ------ Post added on Oct 25, 2026 at 9:29 AM
     
    • Like
    Reactions: හෙනයා