Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,628
    791
    113
    සුවසිලන්තය
    ඉංග්ලන්ඩ් එයුන් කල්පනා කරනවා ඇති මේ මොකද්ද උනේ කියල :P :P :P පජාත වෙන්න අපේඑවුන්ට ගහල ලංකාවටත් එවල🐍🐍 .......කොහොමත් හිතන්නේ නැතිව ඇති පක්කොගෙන්යි අපෙනුයි මෙහෙම කන්න වෙයි කියල .. මැච් දෙකම එලවල ගැහුව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,452
    1
    13,455
    113
    Gotham City
    ඉංග්ලන්ඩ් එයුන් කල්පනා කරනවා ඇති මේ මොකද්ද උනේ කියල :P :P :P පජාත වෙන්න අපේඑවුන්ට ගහල ලංකාවටත් එවල🐍🐍 .......කොහොමත් හිතන්නේ නැතිව ඇති පක්කොගෙන්යි අපෙනුයි මෙහෙම කන්න වෙයි කියල .. මැච් දෙකම එලවල ගැහුව
    ඒලවලා ගැහැව්වෙ උන්ගෙ පැත්තට මැච් දෙකම වාසියට තියෙද්දි
    අපෙ එකෙ ලකුණු හාරසිය විසි නමයක් ගැහැව්වා.
    චේස් කරලා දිනයි කියලා හිතන්න අමාරු ස්කොර් එකක් විෂේශයෙන් දැන් ලංකාවෙ ටීම් එකෙ තත්වෙත් එක්ක .
    එත් අපෙ උන් චේස් කරගෙන ගියා ,අන්තිම ඕවරෙත් විකට් දෙකක් එක පිට එක වැටුනා .
    එත් අපේ උන් සැලුනේ නැහැ
    බෝල දෙකට 6 ක් ගහන්න තිබ්බේ ලියනගේ එක හයේ පාරෙන් මැච් එක ඉවර කරා

    පාකිස්ථාන් මැච් එකෙත් ලකුණු එකසිය පනස් ගාණකට විකට් 9 ක් වැටිලා තිබ්බේ .
    ලාස්ට් විකට් එකෙ උන් දෙන්නෙක් ලකුණු අනූ ගාණක් චේස් කරයි කියලා හිතන්න අමාරු තත්වයක් ඒත් උන් ඒක චේස් කරලා දින්නා .
     
    • Like
    Reactions: thanush000

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,452
    1
    13,455
    113
    Gotham City
    api pakkon gen kanawa ban :dull:
    ඔව් උන්ගෙ රටේ පිච් එක උන්ගෙ ක්‍රවුඩ් එක වගෙ කාරණා නිසා එහෙම හිතෙන්න පුළුවන් .
    එත් බලමු කියන්න බැහැ .
    අපේ උන් දැන් රෙකොඩ්ස් තියලා ෆැන්ස්ලත් පොඩ්ඩක් උද්දාමෙන් නෙහ් ඉන්නෙ.
    අපෙ උනුත් ගැම්මෙන් ඉන්නෙ.
    මැච් එක යනනම ඔනි බලන්න.
    හැබැයි එක සැරයක් පාකිස්ථානෙ ඇතුලෙම තුනට බිංදුවක් තියලා සෙල්ලම් කරලා ආවා අපෙ උන් .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,535
    170,307
    113
    එකමත් එක රටක
    ඔව් උන්ගෙ රටේ පිච් එක උන්ගෙ ක්‍රවුඩ් එක වගෙ කාරණා නිසා එහෙම හිතෙන්න පුළුවන් .
    එත් බලමු කියන්න බැහැ .
    අපේ උන් දැන් රෙකොඩ්ස් තියලා ෆැන්ස්ලත් පොඩ්ඩක් උද්දාමෙන් නෙහ් ඉන්නෙ.
    අපෙ උනුත් ගැම්මෙන් ඉන්නෙ.
    මැච් එක යනනම ඔනි බලන්න.
    හැබැයි එක සැරයක් පාකිස්ථානෙ ඇතුලෙම තුනට බිංදුවක් තියලා සෙල්ලම් කරලා ආවා අපෙ උන් .

    ලාහෝර් වල අපි මැච් 14ක් ගහල 10ක් දිනලා තියනවා බන් :rofl:
     
    • Wow
    Reactions: BruceWayne92

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,477
    1
    12,051
    113
    api pakkon gen kanawa ban :dull:
    chewing-dip.gif
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,477
    1
    12,051
    113
    pothe hatiyata ada sinhalu kanda one :rolleyes:

    wasantha awillada.thopi balan nadda 61-5 :rolleyes:
    ------ Post added on Oct 27, 2026 at 2:38 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,275
    5,036
    113
    Sri Lanka
    පකිස්තාන් එවුන් කලින් මැච් වල ගහන්න පටන් ගත්තෙ විකට් ගිහින් තිබ්බාම. මුන්ව තව හිර කරන්න ඕනි.