ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
කොහෙත් තියෙන්නෙ පිටි වැඩියෙන් දාපු රොටි බන්, රබර් වගේ. අපේ උන්ගෙ කැරි හොරකමට පොල් දාන්නෙ නෑ.ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
උඹ රොටී මතක් කර නිසා අද දවල් තේ එකට රොටී හැදුව ඉඟුරු තේ එක්ක.

පරිප්පු හින්දලා, ළූණු සම්බල්.ආ මරු
මක්කයි රොටි කන්න තියෙන්නෙ?![]()
ඒ උනාට හොදයි. උබ කන්න එපා
සිරාකුරුණෑගලින් කාපු රොටියේ රස තවම අමතක කරන්න බෑ වගේ නේද ?![]()
![]()
පාර අයිනෙ රොටි කඩවල නමට විතරයි පොල් රොටි කියන්නෙoya roti hadanne market eke thiyena ganan aduma expire wenna laga / expired panu kadali thiyena pajatha piti walin. pol nathuwa anith jarawa okkoma danawa .
ඔව් සිරීපාදෙ ගිහින් පොල් රොටී කාල ඒවගෙ පොල් තිබ්බෙ නෑ. අන්තිමට මගේ බඩ පිපිල පහලට බැහැගන්නත් බැරි උනා. හෙනම අමාරුවෙන් පහලට ආවෙ. පිටි රොටී ලුනු මිරිසකුයි කෑවේ ප්ලේන්ටියක් ගහල.රොටි වලට පොල් දාන්නෙ ගෙදර විතරයි
මාමගෙ ඩිස්කවරියෙන් තෙල් ඇදලා කට හෝදන්නැතුව රොටි කෑවම ඔහොම වෙනවා පොන්නයෝඔව් සිරීපාදෙ ගිහින් පොල් රොටී කාල ඒවගෙ පොල් තිබ්බෙ නෑ. අන්තිමට මගේ බඩ පිපිල පහලට බැහැගන්නත් බැරි උනා.