Normally උබල රෑට මොනවද කන්නෙ?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,467
    12,442
    113
    කන්නේ නා හුත්තෝ බඩ එන නිසා

    කන්න ආස කෑමත් සුක්රානු ගණන් ටහුකන්ඩ

    අර බේස කෙමියගේ නූල් දැකලා , දැන් මට ඩ්‍රග්ස් විකුනන්න හිතිලා තියෙන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,524
    12,563
    113
    හොද ටෝස්ටර් එකක් ගනින්..දාපන් එක එක මලහොන්තු

    1. පරිප්පු
    2. චිස්
    3. මාමයිට්
    4. බටර්
    5. මස් හොදි එක්ක මස්
    6. මාලු
    7. එලුමස්
    8. සැමන්
    9. බිත්තර ඔල්මට්
    10. බුල්සයි බිත්තර
    11. සොසේජස් (ඉදලා හිටලා කාපන්)



    සුපරි වේලක් පිරිමහගන්න පුලුවන්..

    නැත්තනම් ඉතින් රොටි තමයි...ගුලි හදලා ෆිජ් එකේ තියලා ..පස්පුසේ ච්චන් කාපන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,571
    12,099
    113
    රෝස් චිකන් බාගයක්
    ක්‍රීමි චිකන් සුප් එක්ක පාන් පෙති දෙකක්
    බිත්තර 3 ස්ක්‍රැම්ල කරල පාන් පෙති දෙකක් (මේක නම් මරුම එකක්)
    එක එක සැලඩ්
    මාලු පෙති දෙකක්

    හැමදාම මෙහෙම ම කන්නෙ නෑ. සමහර සුපිරි දවස් වලට බතුත් කනව අල උම්මලකඩ හොද්දක් හදන් බිත්තර එක්ක.
    සමහර දවසට පාස්ත. චීට් ඩේ එහෙමත් තියනව

    රයිස් කොත්තු නම් කන්නෙම නැති තරම් දැන්.

    හැබැයි පුතේ බර නම් බහින්නෙ නෑ කොහොම කලත්. බඩ ටිකක් බැස්ස. බර වැඩි වෙනව එක නතර උනා. Exercise කරන්නම ඕනෙ 😕
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,019
    8,273
    113
    මෙන්න මෙතන...
    රොටි හතරක් පුච්ච ගත්ත. මස් ජුන්ඩක් ඉව්ව. පාප්පු පොඩ්ඩක් ඉව්ව. එක රොටියක් නිකන් කන ගමන් දැන් මේක ටයිප් කරනවා. ඉතුරු රොටි තුන මස් ජුන්ඩයි පාප්පු ජුන්ඩයි එක්ක කනවා ප්ලේන්ටියක් ගසන ගමන්.
    ජුන්ඩ ඉව්ව ?????
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,178
    113
    කාලයක් නොකා හිටියා. දැන් නම් ආයේ කනවා.
    රෑට නොකා හිටියම මහ රෑ ඇහැරිලා ෆ්‍රිජ් එක අදින්න වෙනවා 🤣
     
    • Haha
    Reactions: nooby