එහෙම සීන් එකක් නෙමෙයි මචං තියෙන්නේ. උන්ට overhead cost එක වැඩි. උන් vat 18% + SSCL ගෙවනවා gov එකට. මුල් කාලේ අපිට ඕක සෙට් වෙන්නේ නැහැ. අනික සේවක ගාස්තු rent current අනම් මනම් සේරම එක්ක overhead එක වැඩියි මචං. අපිටත් මුල් කාලේ අඩුවට දෙන්න පුළුවන් උනාට නැගලා ගියොත් price එක වැඩි කරන්න වෙනවා.
anyway කට්ටියටම update එකක් දෙන්නම් කවුරු හරි සෙට් උනොත්, තව wholesale කරන 4 දෙනෙක් ගැන ආරංචි ආවා. ලංකාවේ මුන් whole+retail දෙකම කරන නිසා whole sale price එක සෑහෙන උඩ තියෙන්නේ, අපි අරන් අඩුවට දෙයි කියලද කොහෙ ද..