සලායතන නිරෝධය

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,429
    1,947
    113
    United States
    සලායතන නිරෝධය ගැන අරියවිමල හාමුදුරුවන්ගේ මේ දේශනාව දැම්මට තෑන්ක්ස්, ඒ පැහැදිලි කිරීම ඇහුවම හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා
     
    • Like
    Reactions: ewijesekara

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,363
    1
    7,390
    113
    උඹ මාර hypocritical කෑරියෙක් තමා
    ඊයේ සළායතන පින්වන thread දාලා අද දානවා ඒවා නිරෝධය ගැන 💔
     
    • Wow
    Reactions: ewijesekara

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,520
    6,112
    113
    ආයතන හයම අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට දැක්කාම, ඒවා "මගේ" කියලා අල්ලාගන්න තැන නැති වෙනවා. ඇස මගේ ඇස නෙමේ, ඒක කොන්දේසිවලින් හටගන්න ක්‍රියාවලියක් විතරයි කියලා දැක්කාම, ඇස තණ්හාවට පදනමක් වෙන්නේ නැහැ. ස්පර්ශය වුණත් "මට වැදුණා" කියන අයිතිකාරයා නැහැ, වේදනාව වුණත් "මගේ වේදනාව" කියන අයිතිකාරයා නැහැ. අයිතිකාරයා නැති තැන තණ්හාවට හිටගන්න තැනක් නැහැ, දාමය එතැනින් කැඩෙනවා.

    සද්ධා මාර්ගයේ නිරෝධය වෙන්නේ දාමය විශ්වාස කරලා සංවරයෙන්. ප්‍රඥා මාර්ගයේ නිරෝධය වෙන්නේ ආයතන කියන්නේ හිස් කොන්දේසි ටිකක් විතරයි කියලා දැකලා, අල්ලාගන්න කෙනා නැතිවෙන එකෙන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,684
    78,262
    113
    @tharakaf බනටිකක් අහල විකුර්ති ආශාවල් නැතිකරගන්න
    උඹ ඕව ඇහුවා කියලවත් අම්ම දැක්කාම පයිය නගින එක නවතින එකක් නෑ නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,935
    2,334
    113
    Tavathimsa
    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.

     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,260
    7,286
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ මාර hypocritical කෑරියෙක් තමා
    ඊයේ සළායතන පින්වන thread දාලා අද දානවා ඒවා නිරෝධය ගැන 💔

    කුනුහරුප කියන්න එපා පින්වත. එහෙම විඩියෝ එකක් දැම්මේ නැත්නම් සලායතන හටගත් බවවත් දන්නවද,"මම මාර විඩියෝ එකක් දැක්ක දැන් ඉතින් මම හස්තකර්මාන්තයකුත් කලොත් හොඳයි" කියල සිතනවා හැර
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,517
    984
    113
    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.


    අවසරයි සෑර්, මෙක මට නැවතත් රෙකමන්ඩ් කලාට බොහෝම පින්,
    ඔබතුමා සද්භාවයෙන්ම, අප ගැනවු පහන් සංවේගයෙන්ම රෙකමන්ඩ් කල බව ගැන නම් අබැටක් තරම්වත් සැකයක් නෑ.
    මම මේ ඒක බලන ගමන් ඉන්නෙ. මම අප්ඩේට් එකක් දෙන්නම. බොහෝ පින්.
     
    • Like
    Reactions: Blair Solari

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,260
    7,286
    113
    Back Bay-Beacon Hill, Boston
    අවසරයි සෑර්, මෙක මට නැවතත් රෙකමන්ඩ් කලාට බොහෝම පින්,
    ඔබතුමා සද්භාවයෙන්ම, අප ගැනවු පහන් සංවේගයෙන්ම රෙකමන්ඩ් කල බව ගැන නම් අබැටක් තරම්වත් සැකයක් නෑ.
    මම මේ ඒක බලන ගමන් ඉන්නෙ. මම අප්ඩේට් එකක් දෙන්නම. බොහෝ පින්.
    උඹට නෙවෙයි මටයි මේක එතුමා දැම්මේ, උඹ යුක්‍රේන් ගැන විඩියෝ දදා ඉඳලා හීනෙන් බයවෙලා වගේ මේකට ඇවිල්ලා උඹට දැම්ම වගේ වගේ කතා කරනවා. 🤪

    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.


    පිංවත් ෆියෝනා/Blair Solari,
    මට එහෙම බීෆ් එකක් නෑ මේ හමුදුරුවෝ එක්ක.
    මමත් මේක බලමින් ඉන්නේ ප්‍රශ්න ගොඩාක් ඇතිවෙමින් තියෙනවා.. ..මම ඔක්කොම බලලා ඒ පුරස්න ටික දාන්නම්. 🙏
    ------ Post added on Oct 28, 2026 at 11:49 PM
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    939
    716
    93
    උඹට නෙවෙයි මටයි මේක එතුමා දැම්මේ, උඹ යුක්‍රේන් ගැන විඩියෝ දදා ඉඳලා හීනෙන් බයවෙලා වගේ මේකට ඇවිල්ලා උඹට දැම්ම වගේ වගේ කතා කරනවා. 🤪
    ඒක තමයි! හරි නරකයි fake account එක, යුක්‍රේන් ගැන විඩියෝ දදා ඉන්නෙ නැතුව ආව මෙතන.! 🤪