Sinhalu vs RyanAir Fb

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,270
    7,318
    113
    Back Bay-Beacon Hill, Boston
    863902860_10235334026239229_5581123693249832964_n.jpg
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,654
    6,373
    113
    නෙගෙටිව් මාකටින් ඇට් ඉට්ස් බෙස්ට්.

    රයන් එයා එක සංගට සල්ලි දීල කරන වැඩක් වෙන්න පුලුවන් :unsure:
    සංග නැත්තං ඔය වගේ එයා ලයින් එකක යන්නෙ මොකටද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,456
    1
    13,462
    113
    Gotham City
    රයන් එයා එක සංගට සල්ලි දීල කරන වැඩක් වෙන්න පුලුවන් :unsure:
    සංග නැත්තං ඔය වගේ එයා ලයින් එකක යන්නෙ මොකටද
    සල්ලි දුන්නා කෙසේ වෙතත් ඔව් අර කිව්වත් වගේ සංගා කියන්නෙ නැති බැරි එකෙක් නෙමෙ නේ.
    ඔය වගේ එකක යන්නේ මොකද මෙච්චර සල්ලි කාරයෙක්.
    දැන් රයින් එයාර් එක ගැන දැනගන්නවා ගොඩාක් උන් .
    වැඩිය ඔනි නැහැ මේ මන් දැනගත්තෙත් මේ සීන් එකෙන් හරියටම .ඊට කලින් අහලා තිබ්බෙ නැහැ .
     
    • Like
    Reactions: UbeThaththa