මං අහන්නෙ දෙකම ආකර්ෂණ බලනොවී විකර්ෂණ බල තියෙන්න ඕන නේත කියල හරියට චුම්බක බල වගේඇත්තටම ගුරුත්වයටත් ප්රතික්රියාවක් තියෙනවා බං, උඹ බිමට ඇදෙනවා වගේම උඹත් පොළොව අදිනවා, පොළොවේ බර වැඩි නිසා ඒ පැත්තේ චලනය අපිට පේන්නෙ නැති තරම්.

Graavity is a totally diffrent concept, so that can't happen.
ස්කන්ධය කියන්නෙ පදාර්ථ ප්රමානය නේ බන්රිණ ස්කන්ධ යක් හොයාගත්තනම් වැඩේ ගොඩ
ගාමිණී ගෙන් අහපන් මරු මරු ඒව කියාදෙනවාස්කන්ධය කියන්නෙ පදාර්ථ ප්රමානය නේ බන්
එතකොට රිණ ස්කන්ධය කියන්නෙ වෙන්න බැරි තේරුමක් නැති දෙයක් වෙනවා
ගාමිණී ගෙන් අහපන් මරු මරු ඒව කියාදෙනවා
View attachment 271874
------ Post added on Oct 31, 2026 at 4:47 AM
සෑහෙන්න බොන්න ඕන ප්රස්න බ්ං මේවමේ කෑල්ල දැක්කෙ නැද්ද bro
වතුර භාජනයක් ඇතුලෙ තියන බුබලූ වලින් ඕන නං negative gravity කියලා තර්ක කරන්න පුලුවන් ,ඒක ගණිතමය වශයෙන් negative gravity කියන කන්සෙප්ට් එකට identical
හැබැයි ඒක ඇත්තටම gravity එකේ සීන් එකක් නෙමෙයි
මේකත් ඒ වගේ එකක්. මේක වෙනනම repulsion එකක්
View attachment 271875
හරි එතුමා එහෙම එකක් හොයාගත්ත නිසානෙ අපි මෙහෙම ඉන්නෙgravity kiyanne isaac newton salli hoyanna hadapu gemak
Mama hithuwe gravity kiyanne space time curvature ekak misak balayak neme kiyalaඇත්තටම ගුරුත්වයටත් ප්රතික්රියාවක් තියෙනවා බං, උඹ බිමට ඇදෙනවා වගේම උඹත් පොළොව අදිනවා, පොළොවේ බර වැඩි නිසා ඒ පැත්තේ චලනය අපිට පේන්නෙ නැති තරම්.

තියනවා. Ufo යන්නෙ ඒ ටෙක් එකෙන් කියනවා
කාල අවකාශයේ වක්රතාවය නිසාලුනෙ ආකර්ශනය වෙන්නෙ. ඉතින් ඒකට ප්රතික්රියාවක් නෑනෙ .සෘන ස්කන්ධය කියලා න්යායාත්මක දෙයක් තියනවලු. ඒ වගේම අඳුරු ශක්තිය. ඒකෙ ඔය හා සමාන දෙයක් වෙනවා කියලා කියනවා .අනේ ඉතින් සාධාරන විදිහට ජීවත් වෙන්න ගිහාම ඔයත් අහන ප්රශ්න
------ Post added on Oct 31, 2026 at 7:28 AM