ම්ං ඉංග්රීසි දන්නෑ බ්ං

කාල අවකාශයේ වක්රතාවය නිසාලුනෙ ආකර්ශනය වෙන්නෙ. ඉතින් ඒකට ප්රතික්රියාවක් නෑනෙ .සෘන ස්කන්ධය කියලා න්යායාත්මක දෙයක් තියනවලු. ඒ වගේම අඳුරු ශක්තිය. ඒකෙ ඔය හා සමාන දෙයක් වෙනවා කියලා කියනවා .අනේ ඉතින් සාධාරන විදිහට ජීවත් වෙන්න ගිහාම ඔයත් අහන ප්රශ්න
------ Post added on Oct 31, 2026 at 7:28 AM
උබට ඔය වීඩියෝ එක තේරුනා නම් කියහන්කො අර නිල්පාට රෙද්දට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල
------ Post added on Oct 31, 2026 at 10:32 AM
Space time neh
------ Post added on Oct 31, 2026 at 10:47 AM


