හූනොන්ට විසදුමක්

dikmon

Well-known member
  • Apr 24, 2025
    594
    632
    93
    Hoona (house gecko) sira sathek. ♥️U uge paaduwe innawa maduruwek massek makuluwek kaala.
    මුං ජරා කරද්දි තමා බං එපා වෙන්නෙ තැන තැන. මටත් මරන්න හිත දෙන්නෑ බං. දැනට කපුරු බෝල ටිකක් කාමරේ තැන් කීපයක තිබ්බා. බලමුකො එතකොටවත් ශේප් වෙයිද කියල
     
    • Like
    Reactions: Inigo Montoya

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    965
    1,258
    93
    මගේ ලඟ ජෙල් බ්ලාස්ටර් ගන් එකක් තියනවා
    හූනෙක් දැක්ක තැන තියන්න ගත්තා
    මැරිලමයි වැටෙන්නෙ

    මැරුනෙ නැතිව වැටුනොත් ආයෙ එකක් තියනවා මැරෙන්න
    අන්තිමට ආසාවට හූනෙක් නැති උනා
    හවස් වරුවෙ හූනො ටික එලියට එනවා එතකොට ගේ වටේ රවුමක් ඇවිදලා තියලා දානවා

    අනික ඕකෙන් හූනොන්ට තියද්දි කැරිම ආතල්

    කොට්ටාවෙ තියනවා ජෙල් බ්ලාස්ටර් විකුනන තැනක් එතනින් ගත්තෙ
    FPS කීයද මැරිලා වැටෙන්න තරම්?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,755
    7,769
    113
    oya shop ekenda gaththe
    ow මම ගිහින් ගත්තෙ
    උන්ගෙ ශොප් එකක් ඩරස් එකෙත් තියනවා සමහර වෙලාවට එකේ ඔෆර් දාලත් තියනවා
    ඒ ගනනුත් බලන්න ඒව අඩුද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: hu KANNA

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    965
    1,258
    93
    ow මම ගිහින් ගත්තෙ
    උන්ගෙ ශොප් එකක් ඩරස් එකෙත් තියනවා සමහර වෙලාවට එකේ ඔෆර් දාලත් තියනවා
    ඒ ගනනුත් බලන්න ඒව අඩුද දන්නෙ නැහැ
    මම පොඩි එකක් ගන්න බැලුවෙ, ටික කාලෙක ඉදන් පොඩි ආසාවකුත් තිබ්බ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,109
    1
    19,938
    113
    35
    Spain
    අපේ පූසෝ ඉන්න නිසා හූනෝ නෑ, සමහර දාට හූනෝ මරල පාපිස්ස අස්සේ හංගල තියල අහු වෙනවා.
     
    • Wow
    Reactions: HKavinda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,346
    11,049
    113
    ඊට වඩා හූනොත් එක්ක සමාදානයෙන් ඉන්න එක සැපයි
    බල්ලෝ... බළල්ලු... ඊයා

    මේ වගේ පූසියෙක් ok ද ?

    images
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,529
    1
    12,083
    113
    ado mge meseth ekek innawa bn hurathaleta athi karana. bath ata ehema denawa uta :rolleyes: beti nan wade thama