ආන්ඩුවේ බුද්දසාෂන ඇමති. බෞද්ධ නෙමේ ද ?

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    වැරද්දක් කියන්නෙ කොහොමද නීතියක් කඩල නැත්නම්!

    උඹ ආස විදිහට වැඩේ වෙන්නෙ නැද්ද?

    https://www.facebook.com/kurundhiur...නි-පුරාණ-ස්ථූප-නටඹුන්-මත-අල/1089635973788080/

    බෞද්ධ ඇමතියා නිදි. ඔන්න facts එක්ක කතා කරන්නේ.

    බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන. මුන් මුලින් ගිහින් ති ශූල ගහනවා. ශිව ලිංග ගහනවා. ඊට පස්සේ මඩුවක් ගහලා. කෝවිලක් හදනවා

    පුරාවිද්‍යා බයට ජොබ් එක කරන්නේ නැහැ.
    ඒ පැත්තේ. තගා සීන් ඒකට. පුරාවිද්‍යා රක්ෂිතයක් අවසරයකින් තොරව පස් ටිකක් කැපුවත් ගීරේ

    ඇමැතියා කෝ

    පස්සේ නඩු දානවා මේක හින්දු වදින තැනක්. කෝවිලක් කරන්න කියලා.

    වැඩිය ඕනේ නැහැ ආන්ඩුවේ මිනිස්සුන්ට සතුටු වෙන්න කරපු වැඩ 10ක් කියපං. ඔච්චර හොදට යනවා නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,854
    1
    59,375
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.facebook.com/kurundhiurumaya/photos/උතුරේ-පුරාණ-ස්ථූපයක්-මත-තවත්-කෝවිලක්වවුනියාව-නෙදුන්කෙනි-පුරාණ-ස්ථූප-නටඹුන්-මත-අල/1089635973788080/

    ඔය වගේ පච අහල තමයි උඹලට කාලෙන් කාලෙට රාජපක්ෂ ශුක්‍රානුවක් ගෙනත් රට බේරගන්න හැඟීම් පහල වෙන්නෙ :-D

    වෙන පැතිවලට කතාව ඇදගෙන ගියාම ඇමතිගේ ආගම් ප්‍රශ්නෙ මගහැරෙනවා

    මට කියපන් හින්දු/ඉස්ලාම්/කතෝ/නිරා ඇමතිකෙනෙකුට බුද්ධ සාසන ඇමතිකම දුන්නොත් උඹ ආස නෑ කියල නේද කියන්නේ කියල
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    ඔය වගේ පච අහල තමයි උඹලට කාලෙන් කාලෙට රාජපක්ෂ ශුක්‍රානුවක් ගෙනත් රට බේරගන්න හැඟීම් පහල වෙන්නෙ :-D

    වෙන පැතිවලට කතාව ඇදගෙන ගියාම ඇමතිගේ ආගම් ප්‍රශ්නෙ මගහැරෙනවා

    මට කියපන් හින්දු/ඉස්ලාම්/කතෝ/නිරා ඇමතිකෙනෙකුට බුද්ධ සාසන ඇමතිකම දුන්නොත් උඹ ආස නෑ කියල නේද කියන්නේ කියල

    1. මොනාද බාන් බොරු ඕකාට පොලිස් පැමිණිලි ත දාලා තියෙන්නේ . ඕක බොරු නම් iccpr එකෙන් නඩු දාලා හමාදුරුවො හිරේ.

    දේශපාලන වාසි වලට උබල ඉස්ස්සරත් මේක කිව්වේ.
    පාස්කු ගහලආ පුකේ අරලත් ගියා.

    සෝස් එක්කම දැම්මේ ලාජා වෙයං උබ ට කොන්ද කෙලින් තියාගෙන ඇත්ත පිළිගන්න බැරි එකට.

    රාජපක්ෂ ශුක්‍රානු එන්නේ නැහැ. ඔය ප්‍රශ්න ටික හරියට හැඩල් කරනවා නම්.

    2.
    ආස නැහැ තමයි. ඔච්චර ඕක තේරුම් ගන්න බැරි මොළයක් ද බාන් තියෙන්නේ .

    මුස්ලිම් ඇමැති කම යන්න ඕනේ මුස්ලිම් එකෙක්ට ඒ සංස්කෘතිය තේරුම් ගන්න පුළුවන්. එකෙක්ට ඒ දේ තේරුම ගන්න බැරි නම් උබ ත ඡන්ද අයිතිය දෙන ඒකත් අපරාදේ.

    කතෝලිකයෙක් වගේ නිරෙක් ට දීලා තියෙන්නේ වෙන මෝකට වත් නෙවේ. බුද්ධාගම රාජයා අනුග්‍රහයෙන් ලැබෙන තැන් බොල්ක් කරන්න මම උදාහරණයක් එක්කම දැම්මේ.

    ඔන්න බලපන් මුංට අනුව අපිට කිසිම දෙයක් කතා කරන්න බැහැ.

    කාවන්තිස්ස ගැන බැහැ. කරනත් ගැන බැහැ ගෑස් ගැන බැහැ. හොරකම් බැහැ .කොටින්ට පුක දීම බැහැ. ආයෝජන අයින් කරගන්න එක බැහැ.

    ඔක්කොම බොරු මුන් තමයි ඇත්ත කියන්නේ

    මුගේ අම්මවත් විකුණයි නායක තුමා කිව්වා. නම් අමු පොන්නයෝ නේ බාන් උබල
     
    • Haha
    Reactions: topkollek

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029

    හොඳම එක... ආණ්ඩුවෙ උන්ගෙ වත්කම් ගැන් කතා කරන්න බෑ... ඒ අණ පනත් ගෙනවෙ යහපාලන කාලෙ මුන් ඒකෙ උන්ට අවාසි එක අයින් කරා. SLVLOG එක දවසක් අරන් නාමල්ගෙ වත්කම් ගැන් කතා කරා... මුන්ගෙ කේස් ටික ඇදෙනකොට කෙලින්ම අයින් කරා.. දැන් කාටවත් එළිපිට කතා කරන්න බැ... මේ POCB එකෙනුත් අනේ එහෙම නැ මෙයාලා හරි හොඳයි කියන උන්ට මතක් කරන්න ද්ම්මෙ.. සාමන්‍ය මිනිස්සුන්ට කන්නයි වල්පල් දොඩවන්නයි විතර්‍යි ඉස්සරහට කට අරින්න පුළුවන්, ඩෝබින්ට ආණ්ඩුවෙ පුක ලොවින්නයි, කටට ගන්නයි ඇරුණහම පුන්නක්කු ටිකක් කන්න කට අරින්න පුලුවන්
     
    • Like
    Reactions: .::J@S::.

    මේ තියෙන්නේ ලස්සනට .
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    මේ තියෙන්නේ ලස්සනට .

    නාමලයා ක්‍රිෂ් කේස් එකේ ඇතුලෙ, ශිරන්ති සිරිලිය කේස් එකේ ඇතුලෙ ඉද්දි වත්කම් ගැන කතා කරන්න එන එක තමා හොඳම විහිළුව. ඇමතියා නිදි නම් ඌටත් බැනපන් හැබැයි රාජපක්ෂ හොරුන්ට සුදු හුණු ගාන්න එපා බං
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    නාමලයා ක්‍රිෂ් කේස් එකේ ඇතුලෙ, ශිරන්ති සිරිලිය කේස් එකේ ඇතුලෙ ඉද්දි වත්කම් ගැන කතා කරන්න එන එක තමා හොඳම විහිළුව. ඇමතියා නිදි නම් ඌටත් බැනපන් හැබැයි රාජපක්ෂ හොරුන්ට සුදු හුණු ගාන්න එපා බං
    ඒ බම් උඹ අත්ට්ගටමද කියන්නෙ ඒ දෙන්න හිරේ මේ දඳුවමකට දාලා කියලා??? හම්මෝ මොල භාග
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    රාජපක්ෂ ශුක්‍රානු එන්නේ නැහැ. ඔය ප්‍රශ්න ටික හරියට හැඩල් කරනවා නම්.
    ලපයාගෙ ඇමතියා නිදි එක ඇත්ත, හැබැයි රුවන්වැලිසෑය ඉස්සරහ දිවුරුම් දීපු ගෝටා හිටපු කාලෙත් ඔය කුරුන්දි විහාරෙ ප්‍රශ්නෙ ඔහොමම තිබ්බා මිසක් විසඳුවේ නෑනෙ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    නාමලයා ක්‍රිෂ් කේස් එකේ ඇතුලෙ, ශිරන්ති සිරිලිය කේස් එකේ ඇතුලෙ ඉද්දි වත්කම් ගැන කතා කරන්න එන එක තමා හොඳම විහිළුව. ඇමතියා නිදි නම් ඌටත් බැනපන් හැබැයි රාජපක්ෂ හොරුන්ට සුදු හුණු ගාන්න එපා බං
    මෙතන කොහෙද රාජපක්ෂලා සුද්ද කරලා තියන්නේ දොදුද මොංගල්යෝ. උබ ට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,854
    1
    59,375
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. මොනාද බාන් බොරු ඕකාට පොලිස් පැමිණිලි ත දාලා තියෙන්නේ . ඕක බොරු නම් iccpr එකෙන් නඩු දාලා හමාදුරුවො හිරේ.

    දේශපාලන වාසි වලට උබල ඉස්ස්සරත් මේක කිව්වේ.
    පාස්කු ගහලආ පුකේ අරලත් ගියා.

    සෝස් එක්කම දැම්මේ ලාජා වෙයං උබ ට කොන්ද කෙලින් තියාගෙන ඇත්ත පිළිගන්න බැරි එකට.

    රාජපක්ෂ ශුක්‍රානු එන්නේ නැහැ. ඔය ප්‍රශ්න ටික හරියට හැඩල් කරනවා නම්.

    2.
    ආස නැහැ තමයි. ඔච්චර ඕක තේරුම් ගන්න බැරි මොළයක් ද බාන් තියෙන්නේ .

    මුස්ලිම් ඇමැති කම යන්න ඕනේ මුස්ලිම් එකෙක්ට ඒ සංස්කෘතිය තේරුම් ගන්න පුළුවන්. එකෙක්ට ඒ දේ තේරුම ගන්න බැරි නම් උබ ත ඡන්ද අයිතිය දෙන ඒකත් අපරාදේ.

    කතෝලිකයෙක් වගේ නිරෙක් ට දීලා තියෙන්නේ වෙන මෝකට වත් නෙවේ. බුද්ධාගම රාජයා අනුග්‍රහයෙන් ලැබෙන තැන් බොල්ක් කරන්න මම උදාහරණයක් එක්කම දැම්මේ.

    ඔන්න බලපන් මුංට අනුව අපිට කිසිම දෙයක් කතා කරන්න බැහැ.

    කාවන්තිස්ස ගැන බැහැ. කරනත් ගැන බැහැ ගෑස් ගැන බැහැ. හොරකම් බැහැ .කොටින්ට පුක දීම බැහැ. ආයෝජන අයින් කරගන්න එක බැහැ.

    ඔක්කොම බොරු මුන් තමයි ඇත්ත කියන්නේ

    මුගේ අම්මවත් විකුණයි නායක තුමා කිව්වා. නම් අමු පොන්නයෝ නේ බාන් උබල
    මේ වෙනකල් ඉන්න ඇමතිය නිසා තියෙන ප්‍රශ්න මොනවද?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    ඒ බම් උඹ අත්ට්ගටමද කියන්නෙ ඒ දෙන්න හිරේ මේ දඳුවමකට දාලා කියලා??? හම්මෝ මොල භාග
    දඬුවමකට නෙවෙයි රිමාන්ඩ් එකේ ඉන්නෙ කියලා ඕන එකෙක් දන්නවා යකෝ. හැබැයි ඇපවත් ගන්න බැරුව ඇතුලෙ ලගින උන්ගෙ වත්කම් සුද්ද කරන්න එන එක තමයි හොඳම විහිළුව
     
    • Haha
    Reactions: incest_cult

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,837
    13,756
    113
    උගේ වලබැහැපු ඇස් දැක්කමනම් හොදට සූත්තී අදිනවා කියලනම් පේනවා
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    මෙතන කොහෙද රාජපක්ෂලා සුද්ද කරලා තියන්නේ දොදුද මොංගල්යෝ. උබ ට

    උඹම නේද යකෝ නාමලයගෙ වත්කම් කතාව quote කරගෙන මේ තියෙන්නෙ ලස්සනට කියලා හුරේ දැම්මෙ. දැන් තොත්ත බබා වෙන්න එපා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    උඹම නේද යකෝ නාමලයගෙ වත්කම් කතාව quote කරගෙන මේ තියෙන්නෙ ලස්සනට කියලා හුරේ දැම්මෙ. දැන් තොත්ත බබා වෙන්න එපා
    මී හරාකෝ ,

    වූ ඔතන උදාහරෙනට අරන් තියෙන්නේ කලින් දූෂණ විරෝධී පනත පාවිච්චි කරලා නාමල්ගේ කොහොමද වත්කම් එකතු වෙලා තියෙන්නේ කියන ප්‍රශ්න කරා . ඇත්තට ම එක හොඳ දෙයක්...

    හැබැයි දැන් දූෂණ විරෝධයේ පනත සංශෝධනයක් කරා මේ සංශෝධනය කරේ එක බලය වැඩි කරන්න නෙමෙයි කප්පාදු කරන්න දැන් මම හිතන් දැනුවත්ව දූෂණ ස විරෝධී පනත පාවිච්චි කරලා අමාත්‍යවරුන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරත් ඒවා පාවිච්චි කරලා පිට තැන්වල කතා කරන්න බෑ

    එතකොට හෙට ලාල්කාන්තට කොටි සීයක් තව වත්කමක් හම්බුනානම් 2026 ත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙනවා හැබැයි අපිට මහජනතාවට අහන්න බැහැ කතා කරන්න බෑ වීඩියෝ වල දාන්න බෑ කොහොමද අයට කෝටි සීයක් වැඩිපුර හම්බවුණේ

    අර නාමල්ට slvlog එක කරපු දේ ඔය දැන් ඉන්න හොරුන් කරන්න බැහැ ඒකට අපේ භාෂණයේ අයිතිය සීමාවක් දැම්මා කියලා තමයි තියෙන්නේ.

    එක තේරෙන්නේ නැද්ද බූරුවෝ
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    දඬුවමකට නෙවෙයි රිමාන්ඩ් එකේ ඉන්නෙ කියලා ඕන එකෙක් දන්නවා යකෝ. හැබැයි ඇපවත් ගන්න බැරුව ඇතුලෙ ලගින උන්ගෙ වත්කම් සුද්ද කරන්න එන එක තමයි හොඳම විහිළුව
    ඇයි බම් ඇප ගන්න බැරි..?? හානෙ මොනා හරි අහුවෙලා ද ? පලයම්ගොනෝ යන්න ..අර අල්ලස් එකේ පක්ශග්‍රාහි සභාපති බුවාගෙ සහතිකයක් දාලා ඇප බ්ලොක් කරගෙන ඉන්නෙ උඹල වගේ ගූ කන සෙට් එකට ආතල් එක්ක් දෙන්න
     
    • Haha
    Reactions: Nik97

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,659
    4,138
    113
    colombo
    ලපයාගෙ ඇමතියා නිදි එක ඇත්ත, හැබැයි රුවන්වැලිසෑය ඉස්සරහ දිවුරුම් දීපු ගෝටා හිටපු කාලෙත් ඔය කුරුන්දි විහාරෙ ප්‍රශ්නෙ ඔහොමම තිබ්බා මිසක් විසඳුවේ නෑනෙ.
    කුරුඳු විහාර ප්‍රශ්නයක් නෙමෙයි ක්රුඳු විහාරයේ සම්පූර්ණ චෛත්‍යයම පේසංස්කරණය කරල ද විවෘත කරලා ඉවරයි . උතුරේ තියෙන වෙනත් මේ පුරාවිද්‍යා ස්ථාන දාගැබ. දෙමුල්ලී ගිහින් කෝවිලක් අතොලා මඩුවක් වගේ. එකට පුරාවිද්‍යාව මුකුත් කරලා නැහැ. ලින්ක් එක බලපන්.

    මේ වෙනකල් ඉන්න ඇමතිය නිසා තියෙන ප්‍රශ්න මොනවද?
    https://www.facebook.com/kurundhiurumaya/photos/උතුරේ-පුරාණ-ස්ථූපයක්-මත-තවත්-කෝවිලක්වවුනියාව-නෙදුන්කෙනි-පුරාණ-ස්ථූප-නටඹුන්-මත-අල/1089635973788080/

    බෞද්ධ ඇමතියා නිදි. ඔන්න facts එක්ක කතා කරන්නේ.

    බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන. මුන් මුලින් ගිහින් ති ශූල ගහනවා. ශිව ලිංග ගහනවා. ඊට පස්සේ මඩුවක් ගහලා. කෝවිලක් හදනවා

    පුරාවිද්‍යා බයට ජොබ් එක කරන්නේ නැහැ.
    ඒ පැත්තේ. තගා සීන් ඒකට. පුරාවිද්‍යා රක්ෂිතයක් අවසරයකින් තොරව පස් ටිකක් කැපුවත් ගීරේ

    ඇමැතියා කෝ

    පස්සේ නඩු දානවා මේක හින්දු වදින තැනක්. කෝවිලක් කරන්න කියලා.

    පොට්ටද
    ------ Post added on Nov 1, 2026 at 7:09 PM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    ඇයි බම් ඇප ගන්න බැරි..?? හානෙ මොනා හරි අහුවෙලා ද ? පලයම්ගොනෝ යන්න ..අර අල්ලස් එකේ පක්ශග්‍රාහි සභාපති බුවාගෙ සහතිකයක් දාලා ඇප බ්ලොක් කරගෙන ඉන්නෙ උඹල වගේ ගූ කන සෙට් එකට ආතල් එක්ක් දෙන්න
    මුකුත්ම අහුවෙලා නැත්නම් උසාවියෙ නඩුකාරයා ඉස්සරහ ඔප්පු කරලා එළියට ගන්න කියපන්කො පොන්නයෝ මෙතන අඬන්නෙ නැතුව. මැදමුලනෙ වලං හෝදන බයියන්ට තාම නාමලයා බබා 🤣🤣
     
    • Haha
    Reactions: incest_cult