mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞

    ම්ං ඉංග්‍රීසි දන්නෑ බ්ං :(

    කාල අවකාශයේ වක්‍රතාවය නිසාලුනෙ ආකර්ශනය වෙන්නෙ. ඉතින් ඒකට ප්‍රතික්‍රියාවක් නෑනෙ .සෘන ස්කන්ධය කියලා න්‍යායාත්මක දෙයක් තියනවලු. ඒ වගේම අඳුරු ශක්තිය. ඒකෙ ඔය හා සමාන දෙයක් වෙනවා කියලා කියනවා .අනේ ඉතින් සාධාරන විදිහට ජීවත් වෙන්න ගිහාම ඔයත් අහන ප්‍රශ්න :(


    ------ Post added on Oct 31, 2026 at 7:28 AM

    උබට ඔය වීඩියෝ එක තේරුනා නම් කියහන්කො අර නිල්පාට රෙද්දට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල
    ------ Post added on Oct 31, 2026 at 10:32 AM

    Space time neh
    ------ Post added on Oct 31, 2026 at 10:47 AM
     
    • Sad
    Reactions: imhotep

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,238
    1
    9,170
    113
    -~උලක් උඩ-~
    ම්ං ඉංග්‍රීසි දන්නෑ බ්ං :(


    උබට ඔය වීඩියෝ එක තේරුනා නම් කියහන්කො අර නිල්පාට රෙද්දට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල
    ------ Post added on Oct 31, 2026 at 10:32 AM

    Space time neh
    ------ Post added on Oct 31, 2026 at 10:47 AM
    ඔව් ඒ තමා කාලාවකාශය හැබැයි මේකේ තියනවා වගේ ඒක dimensions තුනක් තියෙන එකක් නෙමෙයි. කාලයත් එක්ක ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞
    ඔව් ඒ තමා කාලාවකාශය හැබැයි මේකේ තියනවා වගේ ඒක dimensions තුනක් තියෙන එකක් නෙමෙයි. කාලයත් එක්ක ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ
    :D
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,636
    15,501
    113
    🌎
    According to f=GmM/r.r,

    Earth එකෙන් උබට force එකක් දෙනවා earth එක දිහාට, උබ earth එකට force එකක් දෙනවා උබ දිහාට. හැබැයි earth එක ඉතා විශාල හින්දා ubava accelerate වෙනවා eaeth එක දිහාට.

    ක්ලැසිකල් ෆිසික්ස් වලින් ඔහොමයි define කරන්නේ.

    file-00000000eecc820a99045e015e959a15.png
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,238
    1
    9,170
    113
    -~උලක් උඩ-~
    According to f=GmM/rr,

    Earth එකෙන් උබට force එකක් දෙනවා earth එක දිහාට, උබ earth එකට force එකක් දෙනවා උබ දිහාට. හැබැයි earth එක ඉතා විශාල හින්දා ubava accelerate වෙනවා eaeth එක දිහාට.

    ක්ලැසිකල් ෆිසික්ස් වලින් ඔහොමයි define කරන්නේ.
    මේක හොඳටම ඇති අපේ වැඩ වලට . ඔය ග්‍රහවස්තුවල චලනය කැල්කියුලේට් කරන්න. අභ්‍යවකාශ යානා යවන්න වගේ වැඩ වලට තමා අරක ඕනේ. මම වැරදි නම් නිවැරදි කරන්න.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞
    මේක හොඳටම ඇති අපේ වැඩ වලට . ඔය ග්‍රහවස්තුවල චලනය කැල්කියුලේට් කරන්න. අභ්‍යවකාශ යානා යවන්න වගේ වැඩ වලට තමා අරක ඕනේ. මම වැරදි නම් නිවැරදි කරන්න.
    :rolleyes:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,532
    113
    36
    අපේ ගෙදර තියෙනවා
    වෙලාවක වරෙන් පෙන්නන්න

    According to f=GmM/r.r,

    Earth එකෙන් උබට force එකක් දෙනවා earth එක දිහාට, උබ earth එකට force එකක් දෙනවා උබ දිහාට. හැබැයි earth එක ඉතා විශාල හින්දා ubava accelerate වෙනවා eaeth එක දිහාට.

    ක්ලැසිකල් ෆිසික්ස් වලින් ඔහොමයි define කරන්නේ.

    file-00000000eecc820a99045e015e959a15.png
    earth එක දිහාට? සුද්දෙක් කටට දුන්නද
    පොළව දිහා ට කියපන්
    ------ Post added on Oct 31, 2026 at 11:14 AM
     
    • Haha
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞
    අපේ ගෙදර තියෙනවා
    වෙලාවක වරෙන් පෙන්නන්න


    earth එක දිහාට? සුද්දෙක් කටට දුන්නද
    පොළව දිහා ට කියපන්
    ------ Post added on Oct 31, 2026 at 11:14 AM
    හරි හරි බ්ං ගුරුත්වය ඕක තමා :yes:
    අපි කතා කලේ ප්‍රතිගුරුත්වය නේ :rofl:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,828
    2,198
    113
    United States
    මචන් antigravity කියන එක film වල වගේ තාම ඇත්තටම හොයාගෙන නෑ, gravity එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැනත් විද්‍යාඥයෝ තාම හරියටම දන්නේ නෑ කියලයි කියන්නේ. mcwolfe කිව්ව වගේ ඉංග්‍රීසි වීඩියෝ එක තේරෙන්න අමාරු නම් සිංහලෙන් පැහැදිලි කරන එකක් හොයලා බලන්න, එතකොට concept එක ලේසියෙන් තේරෙයි.
     
    • Love
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞
    මේක පට්ට ටොපික් එකක් බ්ං
    View attachment 271885
    ආලෝකය නමන්න පුලුවන්නම් මේවගේ ස්ක්‍රීන් හදන්න පුලුවන් නෙහ්
    1000072830.jpg


    කාල අවකාශය වෙනස් කලාම ගුරුත්වය වෙනස් වෙනව ආලෝකය නැමෙනව , කාල අවකාශය වෙනස් කරන්න අදුරු ශක්තිය කියන්නෙ මොකද්ද කියල හොයාගන්න වෙයි :cool:
    ------ Post added on Nov 1, 2026 at 6:48 AM
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,643
    1,101
    113
    Bump

    ආලෝකය නමන්න පුලුවන්නම් මේවගේ ස්ක්‍රීන් හදන්න පුලුවන් නෙහ්
    View attachment 271902

    කාල අවකාශය වෙනස් කලාම ගුරුත්වය වෙනස් වෙනව ආලෝකය නැමෙනව , කාල අවකාශය වෙනස් කරන්න අදුරු ශක්තිය කියන්නෙ මොකද්ද කියල හොයාගන්න වෙයි :cool:
    ------ Post added on Nov 1, 2026 at 6:48 AM
    කාල අවකාශයේ වක්‍රතාවයට ගුරුත්වය වෙනස් වෙනව නම් කාලාවකාශයේ ඝනත්වයට ආලෝකය නැමෙනව වෙන්න බැරිද?
    ------ Post added on Nov 1, 2026 at 7:35 AM

    ඝනත්වය ගොඩක් අඩු තැන් වලට වෙන්නැති කලු කුහර කියන්නෙ නිකන් වගුරු බිමක් වගේ :yes: කදු වගේ උස් තැන් තමයි අදුරු ශක්තිය කියන්නෙ
    ------ Post added on Nov 1, 2026 at 7:40 AM

    රෙද්ද හිල් උනානම් කාලය හා අවකාශය තරණය කරන්න තිබ්බ නෙහ් :lol:
    ------ Post added on Nov 1, 2026 at 7:48 AM
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞
    මටනම් හිතෙන්නෙ මේක 2D වෙන්නබෑ.. explain කලාට 3D විදියට හිතෙන්න වෙනව :yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,935
    841
    113
    ∞
    මොන විකාරද බන් උබල කියවන්නෙ? :angry:

    Antigravity කියන්නෙ Google ලගෙ agentic development platform එක :yes: :yes: :yes:
    අද පොඩ්ඩක් ඩෝස් එක වැඩිඋනා වගේ බ්ං :dull:
     
    • Haha
    Reactions: Nelza