BYD atto 2 / atto 3 ගැන අදහසක්

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,291
    63
    113
    බෝයිස් මන් මේ මගේ නොදැනුවත්කමට අහන්නෙ, අර මට්ටක්කුලියෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ උඹලට BYD ගන්න බයක් නැත්ද බන්, ඒක ඔටෝ ඇක්සලරේට් වෙලා වුණා කියල නේද කියන්නෙ?

    https://www.newswire.lk/2026/09/17/...uto-raced-police-order-technical-examination/
    ඌ ගන්ජ ගහල කියල blood test එකෙන් අහු උනා බන් , වාහනෙ අව්ලක් නෙවෙයි.
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    285
    384
    63
    ඌ ගන්ජ ගහල කියල blood test එකෙන් අහු උනා බන් , වාහනෙ අව්ලක් නෙවෙයි.
    ඔව් මචන්, ඒත් තාම ඒකෙ ටෙක්නිකල් ඇනලසිස් එක වෙන ගමන් තියෙන්නෙ, සෝර්සල් වල හැටියට ඒකෙ රිපොර්ට් එක තාම ඇවිල්ල නෑ

    1793546543611.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,610
    113
    සල්ලි තියෙනවනම් අනුන්ගෙ වාහන ගැන අඬන්නෙ මොකද
    උත්තො ඌ ප්‍රශ්නයක් අහලා තිබ්බා, ඒකට උත්තර දුන්නා. එච්චරයි. ඇයි බන් මේ අහක යන ඒවට පුක දෙන්නෙ ඇවිල්ලා? :sneaky: :sneaky:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,610
    113
    BYD එකක්වත් නැතුව නූල අස්සෙ වැලලුනේ කවුද එතකොට 🤣🤣
    වෙන වාහනයක් තියෙනවනෙ බන්. ඉතින් මොකද ප්‍රශ්නෙ?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,299
    537
    113
    වෙන වාහනයක් තියෙනවනෙ බන්. ඉතින් මොකද ප්‍රශ්නෙ?
    මුරකරු ඉවෝක් එකේ ගිහින්ද අනුන්ගෙ BYD ගැන හෑලි ලියන්නෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,299
    537
    113
    කවුද බන් මුරකරුවා?
    වාහනේ ගෙදර තියලා බස් එකේ BYD ශෝරූම් ගියාම සේල්ස් ගෑනි පඩේකට ගණන් ගත්තෙ නැති එකා නේද මේ වාහන ගැන කියවන්නෙ 🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,835
    78,610
    113
    වාහනේ ගෙදර තියලා බස් එකේ BYD ශෝරූම් ගියාම සේල්ස් ගෑනි පඩේකට ගණන් ගත්තෙ නැති එකා නේද මේ වාහන ගැන කියවන්නෙ 🤣🤣
    වාහනෙ ගෙදර තියලා නෙවී පොන්ස්, වාහනේ ස්ටැෆර්ඩ් එකේ තිබ්බෙ, ඒක ගන්න ගියේ බස් එකේ, යනගමන් බැහලා බලන්න ගියා. ඒකයි සීන් එක. අඩෝ උඹලා මොක්කුද කියලා මම පඩේකට ගනන් ගට්තෙ නැතතත් උඹලා මන් ගැන පට්ට වදානෙන්නෙ බන් ඉන්නෙ. මට ලැජ්ජෛ වගේ දැන්නම්
    Saturday Night Live Thank You GIF
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,299
    537
    113
    වාහනෙ ගෙදර තියලා නෙවී පොන්ස්, වාහනේ ස්ටැෆර්ඩ් එකේ තිබ්බෙ, ඒක ගන්න ගියේ බස් එකේ, යනගමන් බැහලා බලන්න ගියා.
    දාඩිය පෙරාගෙන බස් එකෙන් බැස්සම ගණන් ගනීද ඉතින් 🤣🤣
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,072
    2,327
    113
    Saralawama
    Prius - Ganna giya - Minissu epa kiwa - Mama gatta aulak ne 5 years
    Vezel - Ganna giya - Minissu epa kiwa - Mama gatta aula ne - 10 years
    BYD - Ganna giya - Minissu epa kiwa - Mama gatta Aulak ne - 1 year
    Safety rating hondai
    Dan EV connection denawa CEB eken, Ongird ekak tiyenam thawath hondai
    - Dan mata epa kiwa aya Hybrid padinawa fuel economy hinda :D. Unta oka therenna 10-15 years giya. Ekai. EV thama future eka. Eka therenna thawa kal yanawa