ඌ ගන්ජ ගහල කියල blood test එකෙන් අහු උනා බන් , වාහනෙ අව්ලක් නෙවෙයි.බෝයිස් මන් මේ මගේ නොදැනුවත්කමට අහන්නෙ, අර මට්ටක්කුලියෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ උඹලට BYD ගන්න බයක් නැත්ද බන්, ඒක ඔටෝ ඇක්සලරේට් වෙලා වුණා කියල නේද කියන්නෙ?
https://www.newswire.lk/2026/09/17/...uto-raced-police-order-technical-examination/
